මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජී එල් කියන්නේ නීතිය හොඳටම දන්න කෙනෙක්. අනික පාර්ලිමේන්තුවේ ඉන්න උගත්ම පුද්ගලයා මම දන්න විදිහට. එයා කිව්වොත් ඒකෙ අනිවාර්යයෙන්ම දෙයක් තියනවා නීතිය පැත්තෙන්.

    :yes::yes: නීතිමය කිසීම ගැටලුවක් නැ මචන්, රනිල් හදාපු 19 විවස්තා සoසෝධනයට අදාලව සියල්ල නිත්යානුකුලව වෙලා තියෙන්නෙ...ඒකයි රනිල අධිකරනයට නොයා ඉන්නෙත්..නිත්යානුකූල නැත්තන් ඕක මෙලහකට අධිකරනයට ගිහින්..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මුළු එලකිරියම ගිනි අරගෙන වගේ. හැංගි හැංගි සුක්ෂම විදියට යහපාලනෙට, රනිල්ට කඩේ ගිපු මද්‍යස්ථ මතදාරී සෙට් එකම මතු උන. විනාඩියෙන් විනාඩියට අලුත් නුල්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    44972043_981066808743567_6278732597472264192_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මුළු එලකිරියම ගිනි අරගෙන වගේ. හැංගි හැංගි සුක්ෂම විදියට යහපාලනෙට, රනිල්ට කඩේ ගිපු මද්‍යස්ථ මතදාරී සෙට් එකම මතු උන. විනාඩියෙන් විනාඩියට අලුත් නුල්.

    :yes::yes::yes: බලන්ඩ එපැයි මහ බැoකුව ගැන මීක් නොකිය ටෝක් දෙන්ඩ එන හැටි..චීන ණය ගැන ටොක් දෙනව හම්බන්තොට වරාය චිනට විකුනගෙන කාපු හැටි ගැන අමතක කරල...ගූ ඇන් පී කාරයො නම් මරු පොරවල් උකන් දුන් දාන වෙලාවෙත් රනිලට උක දෙන එකනම් නවත්තන්නෙ නැ.. :lol::lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    කෝ බං මේකේ හිටපු අර විදග්ධ පුක් ශෝධක නොහොත් (rangana 26).
    විදා, හදුන් බුවා, ගොං සං., පොන්සි අනුරාධ රා...

    මෙය දුටු විට වහාම අමතන්න

    අරලියගහ මන්දිරේ අන්තිම රාත්‍රිය ගතකරනවා ඇති :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අරලියගහ මන්දිරේ අන්තිම රාත්‍රිය ගතකරනවා ඇති :lol::lol::lol::lol::lol:

    අනිව හෙට උදේ රනිලට පායන්නෙ අවසානයේ සූර්යායි..ආයෙ ජීවිත කාලෙටම පාලනයක් හම්බෙන් නැ බලු කූඩුවෙ පාලනය හම්බුනොත් ඇර..
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    අනිව හෙට උදේ රනිලට පායන්නෙ අවසානයේ සූර්යායි..ආයෙ ජීවිත කාලෙටම පාලනයක් හම්බෙන් නැ බලු කූඩුවෙ පාලනය හම්බුනොත් ඇර..

    නාකි මරා කොහෙද බන් රටක් පාලනය කරන්නේ.ඕකුන් කූජිත වෙනවා විතරයි.මරාට අගමැතිකම කරන්න මැජොරිටි එක නෑනේ. සිරා ගාව ඉන්න එවුනුත් ඔක්කොම වගේ මරාට කැමති නෑ.වෙල්ගම,දුමින්ද, සොයිසා,අමුනුගම,සියඹලපිටිය,මුස්තාෆා වගේ එවුන් මරාට එරෙහිව වෝට් කරනවා.:lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,126
    3,984
    113
    නාකි මරා කොහෙද බන් රටක් පාලනය කරන්නේ.ඕකුන් කූජිත වෙනවා විතරයි.මරාට අගමැතිකම කරන්න මැජොරිටි එක නෑනේ. සිරා ගාව ඉන්න එවුනුත් ඔක්කොම වගේ මරාට කැමති නෑ.වෙල්ගම,දුමින්ද, සොයිසා,අමුනුගම,සියඹලපිටිය,මුස්තාෆා වගේ එවුන් මරාට එරෙහිව වෝට් කරනවා.:lol:
    අපි එහෙනං තරුණ රනිල් අයියව තියාගමුද? තාම පුංචි කාර් හීනෙ තියනවද?:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නව ආණඩුවට සහාය පල කිරීම සදහා එක්සත් ජාතික පක්‍ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරවින්ද් කුමාර් හා නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වේලුසාමි රාධක්‍රිශ්නන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    මීට පෙර එජාප මන්ත‍්‍රීවරුන් වූ වසන්ත සේනානායක, ආනන්ද අලුත්ගමගේ හා අතුරලියේ රතන හිමියන්ද නව ආණ්ඩුවක් සදහා සහාය දීමට එකග ඇත.

    මේ තත්වය මත පාර්ලිමේන්තුවේ කතානායකයා හැර 105ක්ව තිබූ එජාප මන්ත‍්‍රී ආසන ප‍්‍රමාණය 100 දක්වා පහත බැස තිබෙන අතර මහින්ද රාජපක්‍ෂ මහතාට 96ක්ව තිබූ ආසන ප‍්‍රමාණය 101ක් දක්වා ඉහල යනු ඇත.

    ජනතා විමුක්ති පෙරමුණ මෙම බල පෙරලියේදී කිසිවෙකුට පක්‍ෂ වීමෙන් වැලකී සිටින බවට දැනටමත් ප‍්‍රකාශ කර ඇත.​
     
    Sickdude

    Member
    Oct 26, 2018
    141
    6

    Ponilta heart attack ekak avith chutha wevida manda 16 ta kalin.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Ponilta heart attack ekak avith chutha wevida manda 16 ta kalin.

    නම්බු පිටින් ගෙදර ගියොත් නම් ලොකු දෙයක් ගහල එලවන්ඩ කලින්.. :lol::lol::lol::lol:
     
    Jun 22, 2018
    183
    30
    0
    පර්සි ගේ ගූ කන පනුවට දැන් තව කාලෙකට රස්සාව හරි. :lol::lol::lol:

    පර්සි ගේ ගූ වල ඉහගෙන කන පණුව = erozan :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නව ආණඩුවට සහාය පල කිරීම සදහා එක්සත් ජාතික පක්‍ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරවින්ද් කුමාර් හා නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වේලුසාමි රාධක්‍රිශ්නන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    මීට පෙර එජාප මන්ත‍්‍රීවරුන් වූ වසන්ත සේනානායක, ආනන්ද අලුත්ගමගේ හා අතුරලියේ රතන හිමියන්ද නව ආණ්ඩුවක් සදහා සහාය දීමට එකග ඇත.

    මේ තත්වය මත පාර්ලිමේන්තුවේ කතානායකයා හැර 105ක්ව තිබූ එජාප මන්ත‍්‍රී ආසන ප‍්‍රමාණය 100 දක්වා පහත බැස තිබෙන අතර මහින්ද රාජපක්‍ෂ මහතාට 96ක්ව තිබූ ආසන ප‍්‍රමාණය 101ක් දක්වා ඉහල යනු ඇත.

    ජනතා විමුක්ති පෙරමුණ මෙම බල පෙරලියේදී කිසිවෙකුට පක්‍ෂ වීමෙන් වැලකී සිටින බවට දැනටමත් ප‍්‍රකාශ කර ඇත.​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    44932464_10156519760521327_1111603305039003648_n.jpg

    නව අගමැති ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පත් කිරීමෙන් පසු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද දිනයේ ජාතිය ඇමතීමට නියමිතය.

    නව කැබිනට් මණ්ඩලය හෙට දිනයේ දිවුරුම් දෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීම ජනාදිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැුස්වීමන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    44833607-10156517058381327-6479452370722881536-n.jpg

    අපි සන්තෝසෙන් ඉන්නේ
    දුක ශෝකය නෑ දන්නේ
    අයියා මල්ලී වාගේ අයියා මල්ලී
    එක හැලියේ බත් කන්නේ
    එක සෙවණේ නිදියන්නේ
    අයියා මල්ලී වාගේ අයියා මල්ලී

    • Like
    Reactions: IKL

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මේ වුන වැඩේනම් UNP එවුන්ට අවුරුදු 20 ක් වත් යනකන් අමතක වෙන්නේ නැතිවෙයි UNP චන්දෙන් පත් කර ගත්තා කිවුව ජනාදිපති ඇරිය ඇරිල්ලක් ඇපත්නැ රෙදිත්නැ ආය පාරක් නම් පොදු අපක්ෂකයා කියන වචනේටත් බය වෙයි. :rofl::rofl:.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ වුන වැඩේනම් UNP එවුන්ට අවුරුදු 20 ක් වත් යනකන් අමතක වෙන්නේ නැතිවෙයි UNP චන්දෙන් පත් කර ගත්තා කිවුව ජනාදිපති ඇරිය ඇරිල්ලක් ඇපත්නැ රෙදිත්නැ ආය පාරක් නම් පොදු අපක්ෂකයා කියන වචනේටත් බය වෙයි. :rofl::rofl:.

    :rofl::rofl::rofl: අනේද කියන්නෙ චන්දෙත් දිල උකත් පලා ගත්ත..
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :rofl::rofl::rofl: අනේද කියන්නෙ චන්දෙත් දිල උකත් පලා ගත්ත..

    කෝ බන් උඹේ මහා එකා නිවට සිරිසේන ගාවට ඇවිත් sir sir ගාන්න ගත්තා නේද? දැන් උඹලගේ වීරයා නේද හිටන්? :rofl::rofl:
     
    Status
    Not open for further replies.

    Similar threads