ජී එල් කියන්නේ නීතිය හොඳටම දන්න කෙනෙක්. අනික පාර්ලිමේන්තුවේ ඉන්න උගත්ම පුද්ගලයා මම දන්න විදිහට. එයා කිව්වොත් ඒකෙ අනිවාර්යයෙන්ම දෙයක් තියනවා නීතිය පැත්තෙන්.

නීතිමය කිසීම ගැටලුවක් නැ මචන්, රනිල් හදාපු 19 විවස්තා සoසෝධනයට අදාලව සියල්ල නිත්‍යානුකුලව වෙලා තියෙන්නෙ...ඒකයි රනිල අධිකරනයට නොයා ඉන්නෙත්..නිත්‍යානුකූල නැත්තන් ඕක මෙලහකට අධිකරනයට ගිහින්..


