මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    45759620_781003012250233_8885470746176913408_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උසාවියක හැසිරීමට නොදත් ගූ ඇන් පී තිරිසන්නු

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    උසාවියක හැසිරීමට නොදත් ගූ ඇන් පී තිරිසන්නු

    මේ පකයා නේද?:eek::eek::eek: ආතල් යකෝ දැන් වයසයිනේ මලපනිනවා එකසිය ගානට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මහින්ද අගමැති , මයිත්‍රී ජනපති ......2026 වෙනකල් :yes::yes::yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පොඩි අවුලක් දැන් අධිකරණයෙන් මේක වැලක්කුවොත් ...මහින්ද මහත්තයා පොහොට්ටුවේ සමජිකත්වේ ගත්ත නිසා මන්ත්‍රීකම අයින් කරයිද මයිත්‍රී කාරයා ..පට්ට පිස්සෙක්නේ ,,,කොහොමද ගරු අධිකරණයේ මතයට හිසනමනවා කියලා කරොත් එහෙම ....ටහිකෙනවා රට අරාජික වෙනවා මේ යකා එහෙම කලොත්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොඩි අවුලක් දැන් අධිකරණයෙන් මේක වැලක්කුවොත් ...මහින්ද මහත්තයා පොහොට්ටුවේ සමජිකත්වේ ගත්ත නිසා මන්ත්‍රීකම අයින් කරයිද මයිත්‍රී කාරයා ..පට්ට පිස්සෙක්නේ ,,,කොහොමද ගරු අධිකරණයේ මතයට හිසනමනවා කියලා කරොත් එහෙම ....ටහිකෙනවා රට අරාජික වෙනවා මේ යකා එහෙම කලොත්

    උබලගෙ තියෙන්නෙම ලූ හොත් නොත් තමා..දේශපාලනයේදි ඔය ගූ ඇන් පී මනසින් තීරන ගන්නෙ නැ..ඕව ඇව්ල්ල උබලගෙ පුද්ගල පෞර්ශයේ හා දේශපාලන දැනුමේ දුර්වලතා.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    පොඩි අවුලක් දැන් අධිකරණයෙන් මේක වැලක්කුවොත් ...මහින්ද මහත්තයා පොහොට්ටුවේ සමජිකත්වේ ගත්ත නිසා මන්ත්‍රීකම අයින් කරයිද මයිත්‍රී කාරයා ..පට්ට පිස්සෙක්නේ ,,,කොහොමද ගරු අධිකරණයේ මතයට හිසනමනවා කියලා කරොත් එහෙම ....ටහිකෙනවා රට අරාජික වෙනවා මේ යකා එහෙම කලොත්

    එහෙම වුනොත් අනුර කුමාර අගමැති වෙයිද අය්යේ? :nerd:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබලගෙ තියෙන්නෙම ලූ හොත් නොත් තමා..දේශපාලනයේදි ඔය ගූ ඇන් පී මනසින් තීරන ගන්නෙ නැ..ඕව ඇව්ල්ල උබලගෙ පුද්ගල පෞර්ශයේ හා දේශපාලන දැනුමේ දුර්වලතා.

    :lol:
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    උබලගෙ තියෙන්නෙම ලූ හොත් නොත් තමා..දේශපාලනයේදි ඔය ගූ ඇන් පී මනසින් තීරන ගන්නෙ නැ..ඕව ඇව්ල්ල උබලගෙ පුද්ගල පෞර්ශයේ හා දේශපාලන දැනුමේ දුර්වලතා.

    :lol:paw ban
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩි අවුලක් දැන් අධිකරණයෙන් මේක වැලක්කුවොත් ...මහින්ද මහත්තයා පොහොට්ටුවේ සමජිකත්වේ ගත්ත නිසා මන්ත්‍රීකම අයින් කරයිද මයිත්‍රී කාරයා ..පට්ට පිස්සෙක්නේ ,,,කොහොමද ගරු අධිකරණයේ මතයට හිසනමනවා කියලා කරොත් එහෙම ....ටහිකෙනවා රට අරාජික වෙනවා මේ යකා එහෙම කලොත්
    නෑ නෑ එහෙම නපුරක් වෙන්න දෙන්නේ නෑ..... එහෙම අවුලක් වුන ගමන් පොහොට්ටුවෙන් අයින්වෙලා ආයේ හිටං තුරුළට යනවා..... ජනාදිපති මන්ත්‍රී වෙච්ච එකේ ඕවා අහන්නත් ප්‍රශ්නද බං??
    අප්පොච්චි, ෆොන්නප්පු, හිටං, රතු අලි පැටියා මේ හැමදෙනාම ලැජ්ජාව පැත්තකින් තියලා මෙච්චර කැපවීමෙන් මේ දේවල් කරන්නේ රටට ජාතියට තියෙන ආදරේට....... මුන් හින්දා හැමදාම දිනන්නේ කවුරු දින්නත් දිනුන් දෙමල්ලුයි හමබයෝයි..........
    මම පොඩිකාලේ ඉඳලා ඇහැට දකින දෙයක්, ඕකුන් එකෙක් විපක්ෂෙට යන්නේ නෑ, හැමදාම දිනුන් :baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සම්පුර්ණ බැදුම්කර වාර්තාව ප‍්‍රසිද්ධ කෙරේ.. පගා කෑ මන්ත‍්‍රීන් හෙලි වෙයි.. එජාප මැතිවරන ව්‍යාපාරය බිමටම හාන්සියි…

    ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු ව ඇති බැඳුම්කර වංචාව සම්බන්දයෙන් පරීක්ෂණ කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව ඉදිරි සතිය හෝ දෙකක කාලය ඇතුළත ප‍්‍රසිද්ධියට පත් කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

    පාර්ශව ගණනාවක් විසින් දිගින් දිගටම කරන ලද ඉල්ලීම් මත මෙම සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

    මෙම වාර්තාවේ බැදුම්කර චෝදනා එල්ල වී ඇති අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් මන්ත්‍රීවරුන් සියයකට ආසන්න ප්‍රමාණයක් සිටින බවද පසුගිය දා සාකච්ඡාවට ලක් විය.

    මෙම වාර්තාව ප‍්‍රසිද්ධ කිරීමත් සමග ඉදිරි මැතිවණය සදහා එය ඉතා තීරණාත්මක ලෙස බලපානු ඇති බව සැලතිය හැකිය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවීම නීත්‍යානුකුලයි.. ව්‍යවස්ථානුකූලයි..- නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි..

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල හා නීත්‍යානුකූල බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා මීට ටික වේලාවකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.

    දිගු වේලාවක් නීතිපතිවරයා විසින් සිය කරුණු දැක්වීම සිදු කලේය.

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් දැමීමට විරුද්දව පාර්ශව 13ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇති අතර අද දෙවන දිනටද එය විභාග කරයි.
     
    Status
    Not open for further replies.

    Similar threads