මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,331
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගම්සභා චන්දෙන් පාර්ලිමේන්තුව වෙනස් කරන්න බෑ පොන්ස්......මිනිස්සු 2015 චන්දෙ දීල පත් කරපු පාර්ලිමේන්තුව බලෙන් විසුරවන එක කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය වෙන්නේ :lol:
    මේ යකා මේ මොනවද කියවන්නේ? මූ ලොකුබණ්ඩාරගේ මෝඩ යකා වෙන්න බැරිද??:rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලිඳේ වැටුනා කියලා ගොන් කතා කියන්න එපා මනුස්සයෝ, ජනතාව මොන උක කරත් ජනතාව මුලින් තීරණය කරපු පක්ෂේ තමයි රට අවුරුදු 6ක් පාලනය කරන්නේ. ඒක හින්දා තමයි ආපු හැම ෆකාම අරක දෙන්නන් මේක දෙන්නං, අරක කරන්නං, මේක කරන්නං කියලා චන්දෙ අරන් කට උක වහං අවුරුදු 6 අදින්නේ.
    ආණ්ඩුවක් රටක් පවත්වාගෙන ක්‍රමය ජනතාවට අහිතකරනන් ඒකේ ප්‍රතිපලය ලැබෙන්නේ ඊළඟ මැතිවරනේදී...... මිනිස්සු ඉල්ලපු චන්දේ මොකක්ද?? ඔය කියන්නේ හිටං කියන චන්දෙද?? ඒක කොහොමද මිනිස්සු ඉල්ලන චන්දයක් වෙන්නේ?

    මුලින් 2015 තින්දුව දුන්න ජනතාව නෙමේද ගම්සබාට චන්දෙ දුන්නෙ ??? ඒරොප්පෙන්වත් ආවද ගම්සබාවට චන්දෙ දාන්ඩ.. ???? අවුරුදු 6ක් ආණ්ඩුවක් පවත්වාගෙන යන්ඩ චන්දෙ දුන්න, 2015 දි ජනමතයක් ලැබුන..රනිල කරන් ගියෙ ආණ්ඩුවක් කියල උබට හොදටම විස්වාස්ද ???? අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ රනිල කොරපුව මතක ඇතිනෙ..පාන්ඩුවක් කරන් ගිය එකෙක්ව එලෝල ආණ්ඩුවක් ඉල්ලනව අද රටේ මිනිස්සු.. ඒකට පන බයේ චන්දෙ කල්දාගෙන සිගිති චූන් ගන්න එකෙන් වෙන්නෙ තියෙන ටිකත් නැතිවෙන විතරමයි ගූ ඇන් පියට..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බල රහිත කළා පමණි. අගමැති/ආණ්ඩුව
    නොවෙනස්.
    ඕවා කියන්නේ නැතිව පොඩ්ඩක් හිටපං, ඇරෝසාන් පටලන් ඉන්නේ....... වේදනාවට බලෙන්ම ළිඳේ පැනලා මරු කියවන සීන් එකක් තියෙන්නේ..... කට්ටියගේ ආතල් කඩන්න එපා
    :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ යකා මේ මොනවද කියවන්නේ? මූ ලොකුබණ්ඩාරගේ මෝඩ යකා වෙන්න බැරිද??:rofl::P

    රනිලගෙ ගල් කොල්ලො පීචන් වෙන විතරයි වෙන්නෙ..රනිලගෙ පුස් ඇටේ දැන් ප්‍රසිද්දියෙ ලොවනව :lol::lol::lol::lol: හoගගෙන ඉන්නෙ සැබෑ මූහුනු පෙන්නන එක හොදයි.. :cool::cool:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අගමැති අයින් කලා-ව්‍යවස්තා විරෝදියි, නාගත්තා
    අලුත් අගමැතියෙක් පත් කලා- පිං අගමැතියා! ඓතිහාසික කෙටිම කලක් අගමැති- බුරුංඩි රටෙන් ශුභපැතුමක් ලැබුනා!
    113 තියෙනවා කියලා කෑගැහැව්ව, ඒකත් නෑ , නාගත්තා ආපහු
    පාර්ලිමේන්තුව විසුරුවා හැරියා- ව්‍යවස්තා විරෝදියි- ආයෙත් නාගත්තා
    මැතිවරණයක් කැඳෙව්වා- ඒකත් ව්‍යවස්තා විරෝදියි- නඩු එක පිට එක වැටෙනවා

    අනේ ගොරකයෝ "රජ" වෙලා වෙච්ච වින්නැහිය!
    :D:D:D
    :lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලිඳේ වැටුනා කියලා ගොන් කතා කියන්න එපා මනුස්සයෝ, ජනතාව මොන උක කරත් ජනතාව මුලින් තීරණය කරපු පක්ෂේ තමයි රට අවුරුදු 6ක් පාලනය කරන්නේ. ඒක හින්දා තමයි ආපු හැම ෆකාම අරක දෙන්නන් මේක දෙන්නං, අරක කරන්නං, මේක කරන්නං කියලා චන්දෙ අරන් කට උක වහං අවුරුදු 6 අදින්නේ.
    ආණ්ඩුවක් රටක් පවත්වාගෙන ක්‍රමය ජනතාවට අහිතකරනන් ඒකේ ප්‍රතිපලය ලැබෙන්නේ ඊළඟ මැතිවරනේදී...... මිනිස්සු ඉල්ලපු චන්දේ මොකක්ද?? ඔය කියන්නේ හිටං කියන චන්දෙද?? ඒක කොහොමද මිනිස්සු ඉල්ලන චන්දයක් වෙන්නේ?

    එහෙම කොහෙද බන් තියෙන්නේ? ආණ්ඩුවක් රට විනාස කරද්දී ආණ්ඩුව කල් පිරෙනකම්ම බලා ඉන්න කියලද මිනිස්සුන්ට කියන්නේ? වික්කාමසිංහගේ ආණ්ඩුව ගැන කොහොමත් මිනිස්සු කල කිරීමෙන් හිටියේ පළාත් පාලන චන්දෙ ප්‍රතිපල දැක්කනේ. කොහොම හරි මිනිස්සුන්ට ඕන උනේ වික්කාමසිංහ ගෙදර යවන්න. ජනාදිපති අගමැති මාරු කලාට බහුතරය ගන්න බැරි උනා. ඉතින් ඊලග තීන්දුව ජනතාවට බාර දුන්න. මීටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදයක් කොහෙද? ගූ එන් පී නපුංසකයෝ රැල දන්නවා චන්දෙන් අන්ත පරාජයක් කියල. ඉතින් නඩු දානවා දිගට හරහට. ඕකෙන් තවත් ඔකුන්ගේ චන්ද නැති වෙනවා. අපි නොදන්නා ගූ එන් පී ප්‍රජාතන්ත්‍රවාදය :lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මුලින් 2015 තින්දුව දුන්න ජනතාව නෙමේද ගම්සබාට චන්දෙ දුන්නෙ ??? ඒරොප්පෙන්වත් ආවද ගම්සබාවට චන්දෙ දාන්ඩ.. ???? අවුරුදු 6ක් ආණ්ඩුවක් පවත්වාගෙන යන්ඩ චන්දෙ දුන්න, 2015 දි ජනමතයක් ලැබුන..රනිල කරන් ගියෙ ආණ්ඩුවක් කියල උබට හොදටම විස්වාස්ද ???? අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ රනිල කොරපුව මතක ඇතිනෙ..පාන්ඩුවක් කරන් ගිය එකෙක්ව එලෝල ආණ්ඩුවක් ඉල්ලනව අද රටේ මිනිස්සු.. ඒකට පන බයේ චන්දෙ කල්දාගෙන සිගිති චූන් ගන්න එකෙන් වෙන්නෙ තියෙන ටිකත් නැතිවෙන විතරමයි ගූ ඇන් පියට..
    :yes::yes::yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මුලින් 2015 තින්දුව දුන්න ජනතාව නෙමේද ගම්සබාට චන්දෙ දුන්නෙ ??? ඒරොප්පෙන්වත් ආවද ගම්සබාවට චන්දෙ දාන්ඩ.. ???? අවුරුදු 6ක් ආණ්ඩුවක් පවත්වාගෙන යන්ඩ චන්දෙ දුන්න, 2015 දි ජනමතයක් ලැබුන..රනිල කරන් ගියෙ ආණ්ඩුවක් කියල උබට හොදටම විස්වාස්ද ???? අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ රනිල කොරපුව මතක ඇතිනෙ..පාන්ඩුවක් කරන් ගිය එකෙක්ව එලෝල ආණ්ඩුවක් ඉල්ලනව අද රටේ මිනිස්සු.. ඒකට පන බයේ චන්දෙ කල්දාගෙන සිගිති චූන් ගන්න එකෙන් වෙන්නෙ තියෙන ටිකත් නැතිවෙන විතරමයි ගූ ඇන් පියට..

    එහෙනම් පොන්ස් ව්‍යවස්ථාවට දාමු ආණ්ඩුව මොකක් හරි ගම්සභාවක් පැරදුන ගමන් පාර්ලිමේන්තුව අහෝසි වෙනවා කියල :rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ප්‍රජාතන්ත්‍රවාදය යනු ඡන්දයක් පැවැත්වීම පමණක් නොව ඡන්දයක ප්‍රතිඵල ආරක්ෂා කිරීමයි. ව්‍යවස්ථාවක පරමාර්ථය වන්නේ විධායකයේ අත්‍තනෝමතික ක්‍රියා කටයුතුවලට එරෙහිව කටයුතු කිරීමයි. ජනතා පරමාධිපත්‍යය මුවාවෙන් ජනතා පරමාධිපත්‍යයට පටහැනි ක්‍රියා නැවැත්වීමයි.

    :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එහෙම කොහෙද බන් තියෙන්නේ? ආණ්ඩුවක් රට විනාස කරද්දී ආණ්ඩුව කල් පිරෙනකම්ම බලා ඉන්න කියලද මිනිස්සුන්ට කියන්නේ? වික්කාමසිංහගේ ආණ්ඩුව ගැන කොහොමත් මිනිස්සු කල කිරීමෙන් හිටියේ පළාත් පාලන චන්දෙ ප්‍රතිපල දැක්කනේ. කොහොම හරි මිනිස්සුන්ට ඕන උනේ වික්කාමසිංහ ගෙදර යවන්න. ජනාදිපති අගමැති මාරු කලාට බහුතරය ගන්න බැරි උනා. ඉතින් ඊලග තීන්දුව ජනතාවට බාර දුන්න. මීටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදයක් කොහෙද? ගූ එන් පී නපුංසකයෝ රැල දන්නවා චන්දෙන් අන්ත පරාජයක් කියල. ඉතින් නඩු දානවා දිගට හරහට. ඕකෙන් තවත් ඔකුන්ගේ චන්ද නැති වෙනවා. අපි නොදන්නා ගූ එන් පී ප්‍රජාතන්ත්‍රවාදය :lol:

    :yes::yes: ඔකුන් රනිලගෙ පුස් ඇටේ ලොවන නපුoසකයො, චන්දෙට යන්ඩ පන බයේ ඉදල යන්තන් ලැබුන තීන්දුවෙන් චූන් වෙලා දගලනව..:lol::lol: ඔය සිගිති චූන් වලින් දේශපාලනය තීරනය වෙන්නෙ නැ.. :cool::cool: චන්දයක් තිබ්බාම ප්‍රජාත්‍රන්ත්‍රවාදය අහෝසි වෙන පකේ ටෝක් ඔකුන්ගෙ තියෙන්නෙ..:lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුලින් 2015 තින්දුව දුන්න ජනතාව නෙමේද ගම්සබාට චන්දෙ දුන්නෙ ??? ඒරොප්පෙන්වත් ආවද ගම්සබාවට චන්දෙ දාන්ඩ.. ???? අවුරුදු 6ක් ආණ්ඩුවක් පවත්වාගෙන යන්ඩ චන්දෙ දුන්න, 2015 දි ජනමතයක් ලැබුන..රනිල කරන් ගියෙ ආණ්ඩුවක් කියල උබට හොදටම විස්වාස්ද ???? අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ රනිල කොරපුව මතක ඇතිනෙ..පාන්ඩුවක් කරන් ගිය එකෙක්ව එලෝල ආණ්ඩුවක් ඉල්ලනව අද රටේ මිනිස්සු.. ඒකට පන බයේ චන්දෙ කල්දාගෙන සිගිති චූන් ගන්න එකෙන් වෙන්නෙ තියෙන ටිකත් නැතිවෙන විතරමයි ගූ ඇන් පියට..
    ආආආ......... මේ ගම්සබාවෙන් ආණ්ඩු පෙරලන්න හීන දකිනවා...... එහෙම කරන්න හිටං කරා වගේ අයි ආර් සී පාට් එකෙන් බෑ...... ආණ්ඩුවේ කැමැත්ත ඕන. කොහොමත් තුන් කල් බලලා ෆොන්නප්පු ආපු ගමන් පට්ටම පරිස්සං වෙන්න කරන්න ඕන හැමදේම කරගත්තා..... අකුරකින් දෙකකින් දෙයක් මිස් වුනොත් තමයි ඉතින්.
    ගම්සබාවෙන් දුක හිතිලා ඉල්ලන් උකේ ඇරගන්නනන් අප්පොච්චි වගේ ඇම්ම තියෙන රජ ගොනෙක් වෙන්න ඕන. රනියා ලොල්ලා වුනත්කාට කියලා ඇරගත්තත් එහෙම ඇරගන්න තරන් හරකෙක් නෙමෙයි........පේනවනේ විඳවන විදවිල්ල. පාරේ බුදියගන්නවයි, අවුවේ ටටා කියනවයි, සුවල්ප කට්ටක් කනවද....
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ලොල් යකෝ මුන් උඩ පනින්නේ චන්දයක් දින්නා වගේනේ රනිල්ගේ ලෝල්ලෝ සෙට් එක එළකිරි ඇවිල්ල තියෙන්නේ ගොඩක් දවසකට පස්සේ :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ooi erosanayo.. dan mokak weida bn? ranila aayeth rata kanna patan ganida? :growl::growl:

    මේක තාවකාලික පරාජයක් විතරයි , ජනතා අධිකරනයේ තීන්දුවට පිටින් යන්ඩ කාටවත් බැ..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේක තාවකාලික පරාජයක් විතරයි , ජනතා අධිකරනයේ තීන්දුවට පිටින් යන්ඩ කාටවත් බැ..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙම කොහෙද බන් තියෙන්නේ? ආණ්ඩුවක් රට විනාස කරද්දී ආණ්ඩුව කල් පිරෙනකම්ම බලා ඉන්න කියලද මිනිස්සුන්ට කියන්නේ? වික්කාමසිංහගේ ආණ්ඩුව ගැන කොහොමත් මිනිස්සු කල කිරීමෙන් හිටියේ පළාත් පාලන චන්දෙ ප්‍රතිපල දැක්කනේ. කොහොම හරි මිනිස්සුන්ට ඕන උනේ වික්කාමසිංහ ගෙදර යවන්න. ජනාදිපති අගමැති මාරු කලාට බහුතරය ගන්න බැරි උනා. ඉතින් ඊලග තීන්දුව ජනතාවට බාර දුන්න. මීටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදයක් කොහෙද? ගූ එන් පී නපුංසකයෝ රැල දන්නවා චන්දෙන් අන්ත පරාජයක් කියල. ඉතින් නඩු දානවා දිගට හරහට. ඕකෙන් තවත් ඔකුන්ගේ චන්ද නැති වෙනවා. අපි නොදන්නා ගූ එන් පී ප්‍රජාතන්ත්‍රවාදය :lol:
    ආණ්ඩුව පෙරලපු මිනිස්සු කවුද බන්??? අර හුළඟත් එක්ක කොළඹට ආපු සෙට් එකද???
    ?මේ යන්නේ හිටන්ගේ උගේ වෛරය ෆිල්ම් එක. ෆොනිල් නටනකොට මේ දේ වෙයි කියලා හෙන කාලෙකට ඉස්සෙල්ල මම කියල ඇති :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ආආආ......... මේ ගම්සබාවෙන් ආණ්ඩු පෙරලන්න හීන දකිනවා...... එහෙම කරන්න හිටං කරා වගේ අයි ආර් සී පාට් එකෙන් බෑ...... ආණ්ඩුවේ කැමැත්ත ඕන. කොහොමත් තුන් කල් බලලා ෆොන්නප්පු ආපු ගමන් පට්ටම පරිස්සං වෙන්න කරන්න ඕන හැමදේම කරගත්තා..... අකුරකින් දෙකකින් දෙයක් මිස් වුනොත් තමයි ඉතින්.
    ගම්සබාවෙන් දුක හිතිලා ඉල්ලන් උකේ ඇරගන්නනන් අප්පොච්චි වගේ ඇම්ම තියෙන රජ ගොනෙක් වෙන්න ඕන. රනියා ලොල්ලා වුනත්කාට කියලා ඇරගත්තත් එහෙම ඇරගන්න තරන් හරකෙක් නෙමෙයි........

    ඇයි උබ කියන්නෙ දැන් ජනවාරි 5 චන්දෙ තිබ්බනම් උබේ ගූ රනිල් දිනන්ඩයි උන්නෙ කියලද ???? :lol::lol: නිකන් පීචන් වෙන්නෙ නැතුව පලයන් මිනිහො යන්ඩ..උබේ රනිලගෙ කෙරුවාව රටේ බහුතරයක් දැනටම පිලිකුල් කරනව,..උබල වගේ ගූ ඇන් පී පරවේණී වහල්ලු ටික දෙනෙක් ඉන්නව උබල උබලගෙ අම්මව අල්ලල රනිල චීනෙක්ට වික්කත් මීක් නොකියන එවුන්නෙ.. උබල වගේ වහල්ලුන්ගෙ කතා වලින් කිසිම වැඩක් නැ..හම්බුන වෙලාවෙ රනිලගෙ පුස් ඇටේ ලොවාගෙන චූන් වෙයන් චන්දෙන් උබලව සමතලා කරනව බලපන් උබලට වෙන දේ..:cool::cool:
     
    Status
    Not open for further replies.

    Similar threads