මොනාද මේ ගූ ඇන් පී මෝඩය කියවන්නෙ ,රනිලගෙ ලොල්ලො චූන් වෙලා හිතාගෙන ඉන්නෙ ඔක්කොම හරි කියල..චන්දෙට බයේ දගලන මීහරක් දැක්කමයි..
![]()
මූ ඉස්සර මිනිහෙක් කිවිසුමක් ඇරියත් ඌ යුඑන්පී කාරයෙක්. පව් අසරණය ත්රෙඩ් එකක් හදන් ගත්ත ආතල්. එනවනම් 2020 වරෙන් ඇවිල්ලා දිනපන් කිසි අවුලක් නෑ . හොරා කාල බලෙන් රටේ නීති කඩල බලේ ගන්න බෑ දෙන්නත් බෑ . රටක් කියන්නේ කෝලම් මඩුවක් නෙමෙයි උබේ මහ එකා බලේ නෑ කියල තියන දහදුරා වලත්ත වැඩ කරල ඌව බලේට ගේන්න. මම නම් කියන්නේ යස අගේට 2020 දිනන්න තිබ්බ එක ගූ කරගත්තා. තවත් උබලගේ මහ උන් හුරතල් නොකර ඉක්මනට මහෞලුගෙදර යවල රටේ මිනිස්සුන්ට නැති උන සල්ලි ටික පියවගන්න ඕනේ . ඊට පස්සේ රනිලත් යවන්න ඕනේ . ඉට පස්සේ නඩ දෙකේම හෙන්චයියෝ ටිකත් ඇතුලට යවල රට සුද්ද කරගන්න ඕනේ දැන්. ඌරගේ මාලු ඌරගේ ඇගේ තියල කපන්න පටන් ගන්න ඕනේ දැන්. දුක ඉතින් ලිස්ට් එකේ පලවෙනියට එන්නේ උබේ වහල් ස්වාමියා ඇතුලු නඩය තමා.






