මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම විතරක් නෙමේ කිරියෙ 70%ක් පොහොට්ටුවෙ තමයි පොන්ස්..:):):) බලාපිය සියලු පෝල් වල තත්වෙ මොකක්ද කියල..:lol::lol::lol:

    ලොල්ස්. බලන් යනකොට උඹට මහින්දට වඩා පිස්සු. නිසි ළමා විය සංවර්ධනය වෙලා නෑ කියලා පේනවා උඹේ කොමෙන්ට් එකෙන්ම. උඹලා වගේ උන් මහින්ද වටේ ඉන්නකන් මහින්දට අබ සරණයි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,202
    113
    මම බොරුද උඹලට කීවෙ, පාර්ලිමේන්තුව පටන් ගන්න කලින්ම:lol::lol:

    සජිත් අගමැති වෙයි කියලා මම හිතුවේ.:frown:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඊයේ එකෙක් පිහියක් ගෙනාව

    අද එකෙක් මිරිස් ගෙනාව.

    මේ යක්කු අපිට හොරෙන් පාර්ලිමේන්තුවේ අඹ කනවද?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,202
    113
    අපි මැතිවරණ වලට බිය නැති බවත්, සිරිසේන අපේක්ෂක ලෙස ජනාධිපතිවරණයක් සහ මහින්ද අගමැති අපේක්ෂක ලෙස පාර්ලිමේන්තු මැතිවරණයක් යන දෙකම එකට දෙන ලෙසත් දෙදෙනාම එකට තබා පරාජය කරන බවත් චම්පික රණවක පැවසීය.

    දස දහස් සංඛ්‍යාත ජනකායක් එක් රොක් වූ ඊයේ(15) ලිප්ටන් වට රවුමේ පැවැති දැවැන්ත උද්ඝෝෂනයේ දී චම්පික රණවක එලෙස කීය.

    අපි බටහිරයන් ඉදිරියේ දණ ගසා ඇතැයි කීවද රාජපක්ෂගේ ගෙදර බැලූ විට ඩඩ්ලි ද, බැසිල්ද, ගෝඨාභය සියළු දෙනාම ඇමැරිකානු පුරවැසියන් යැයි කී චම්පික රණවක මහතා වැඩ කාරයන් යයි කී බැසිල් ගෝඨා දෙදෙනා අද සැඟවී ඇතැයිද රාජ්‍ය කුමන්ත්‍රණයකට හවුල් වූ ඔවුන්ගේ ඇමරිකානු දේපොල රාජ සන්තක කරනවා යැයි කී සැනින් ඔවුන් බියේ සැඟවී ඇතැයිද පැවසීය.

    චම්පික රණවක කළ කතාව පහතින්

    w5StI7u.gif
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,202
    113
    ඊයේ එකෙක් පිහියක් ගෙනාව

    අද එකෙක් මිරිස් ගෙනාව.

    මේ යක්කු අපිට හොරෙන් පාර්ලිමේන්තුවේ අඹ කනවද?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල්ස්. බලන් යනකොට උඹට මහින්දට වඩා පිස්සු. නිසි ළමා විය සංවර්ධනය වෙලා නෑ කියලා පේනවා උඹේ කොමෙන්ට් එකෙන්ම. උඹලා වගේ උන් මහින්ද වටේ ඉන්නකන් මහින්දට අබ සරණයි.

    නිකන් වචන ටිකකින් කමෙන්ට් එකක් දානවට වඩා සාධක ඇතුව ඔප්පු කරල පෙන්නුවනම් කොච්චර හොද්ද.. කිරියෙ උන්ගෙන් 70% ක් මහින්දට තමයි ඒක සියලු පෝල් වලින් හැමෝම දැක්ක..:):):)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නිකන් වචන ටිකකින් කමෙන්ට් එකක් දානවට වඩා සාධක ඇතුව ඔප්පු කරල පෙන්නුවනම් කොච්චර හොද්ද.. කිරියෙ උන්ගෙන් 70% ක් මහින්දට තමයි ඒක සියලු පෝල් වලින් හැමෝම දැක්ක..:):):)

    ආයෙ පෝල් එකක් දාලම ඔප්පු කරමු ප්‍රෙන් :cool::cool:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    අපි මැතිවරණ වලට බිය නැති බවත්, සිරිසේන අපේක්ෂක ලෙස ජනාධිපතිවරණයක් සහ මහින්ද අගමැති අපේක්ෂක ලෙස පාර්ලිමේන්තු මැතිවරණයක් යන දෙකම එකට දෙන ලෙසත් දෙදෙනාම එකට තබා පරාජය කරන බවත් චම්පික රණවක පැවසීය.

    දස දහස් සංඛ්‍යාත ජනකායක් එක් රොක් වූ ඊයේ(15) ලිප්ටන් වට රවුමේ පැවැති දැවැන්ත උද්ඝෝෂනයේ දී චම්පික රණවක එලෙස කීය.

    අපි බටහිරයන් ඉදිරියේ දණ ගසා ඇතැයි කීවද රාජපක්ෂගේ ගෙදර බැලූ විට ඩඩ්ලි ද, බැසිල්ද, ගෝඨාභය සියළු දෙනාම ඇමැරිකානු පුරවැසියන් යැයි කී චම්පික රණවක මහතා වැඩ කාරයන් යයි කී බැසිල් ගෝඨා දෙදෙනා අද සැඟවී ඇතැයිද රාජ්‍ය කුමන්ත්‍රණයකට හවුල් වූ ඔවුන්ගේ ඇමරිකානු දේපොල රාජ සන්තක කරනවා යැයි කී සැනින් ඔවුන් බියේ සැඟවී ඇතැයිද පැවසීය.

    චම්පික රණවක කළ කතාව පහතින්

    :rofl::rofl::rofl::rofl::rofl:

    චන්දෙට බය නැත්නම් ඇයි පෙත්සමක් දැම්මේ supremecourt එකට ?

    :lol::lol::lol::lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    :rofl::rofl::rofl::rofl::rofl:

    චන්දෙට බය නැත්නම් ඇයි පෙත්සමක් දැම්මේ supremecourt එකට ?

    :lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl: මේවට දෙන්ඩ උත්තර ගූ ඇන් පී කාරයන්ට මවන්ඩ වෙනව..:lol::lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    :rofl::rofl::rofl::rofl::rofl:

    චන්දෙට බය නැත්නම් ඇයි පෙත්සමක් දැම්මේ supremecourt එකට ?

    :lol::lol::lol::lol:

    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පවතින ආණ්ඩුවක් නියමිත කාලය තුල රැකගන්න එක. එක එක ගංකබරයන්ට ඔනේ වෙලාවට මැතිවරණ දෙන්නේ නෑ.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :yes::yes::yes: දැන් කතානයක කරූ,මහ බැකුව කඩපු රනිලගෙ කිහිලිකරුවක් වෙලා ඉවරයි, මේව රටට පෙන්නන එක හොදටම හොදයි..
    රටට ප්‍රජාත්‍රන්ත්‍රවාදය දෙන්ඩ දගලන ගූ පි යේ ගූ වැඩ ඔක්කොම දැන් රට ඉස්සරහ එලිවෙනව ඔහොම යන් චන්දෙ ගන්නකන්ම..:yes::yes:

    :yes::yes::yes::yes::cool:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිදුවීම පැහැදිලියි .අද සිදුවීමෙන් පැහැදිලිවන්නේ ජනාධිපතිවරයා සහ ලොව ජරාම කථානායක අතර සීතල යුද්දයක් හටගෙන ඇති බවයි .ජනපති පාර්ලිමේන්තුව කල් නොදැමීමෙන් ඔප්පු වන්නේ මෙයයි . මින් ජාත්යන්තර බලපෑම්වලින් ජනපතිට ගැලවිය හැක . අද විසදුමක් ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලන්නේ අලින් මිස පොහොට්ටු කාරයින් නොවේ .

    ඊයේ රෑස්වීමෙන් පසුවද කතානායක පාර්ලිමෙන්තුවේ ස්තාවර නියොග ප්‍රකාරව අදද කටයුතු නොකල අතර විවස්ථා විරොදීව කටයුතු කර ඇත .රටක් හෙල්ලු මයිත්‍රිපාල සහ මහින්ද නිවට කතානායකවරයෙක්ට යටවනු ඇතැයි කිසිවිටෙකත් සිතිය නොහැක .කතානායකගේ විවස්තා විරොදී ක්‍රියාකලාපය හමුවේ ආණ්ඩුපක්ශය මෙලෙස හැසිරිමේ කිසිදු වරදක් නොමැත්තේමය .

    මන්ද , විස්වාස භන්ගයක් ගෙන එන්නේ නම් එය න්යාය පත්‍රයට කලින් ඇතුල් කල යුතුය .එවන් දෙයක් අදද සිදු නොවීය . එනම් මෙය විවස්තාව අමු අමුවේ උල්ලන්ඝණය කිරිමකි . අපක්ෂපාතී විවස්තා විරොදී ,පාර්ලිමේන්තු රෑස්වීම් වලදී ආණ්ඩුපක්ශයට කන් නොදී , කටයුතු කරන අලියාගේ රූකඩයක් වන කථානායකයෙක් රජකරන පාර්ලිමේන්තුවක හැසිරිය හැකි හොදම ක්‍රමය මෙයයි.

    තවද එ.ජා.ප මැරයන් පාර්ලිමේන්තුවට කෑදවා හූ තැබීමටද කථානයක කටයුතු කර ඇත .අන්ක නැති පොලිස්සියකට සභාගර්භයට ඇතුල් විය නොහැක .එය සම්ප්‍රදාය කැඩීමකි . ඔනෑම මද්යස්ත විචාරකයෙක්ට මෙම අස්ථාවරත්වයට හේතුව කථානායක බව 100%ක් දැන් පැහැදිලිය .අගමැතිපත්කිරිම ,ජනපතිගේ අභිමතය මත පවත්වන දෙයක් මිස ගූ කන කතානායක වරයෙක්ගේ බලයක් නොවේ . :no:

    පාර්ලිමෙන්තුව කල් නොදැමීමෙන් ජනාධිපතිවරයා අධිකරණයටද හීන් ටොක්කක් ඇන ඇති අතර අධිකරණයේ අපරිෂාකාරි තිරණ රටේ අස්ථාවරත්වයටද හේතු වී ඇති බව ජනාධිපති නොකියා ලොවට අගවයි .

    එ.ජා.පයට යන එනමන් නොමැතිවෙන තත්වයක් මේ හමුවේ උදා කිරිමට ජනපති කටයුතු කර ඇත ..ජනාධිපතිවරණයක් ඉල්ලිම යනු මයිත්‍රිට එරෙහිවීමකි .එය ගූ.ඇන්.පීය කලේය .
    :cool::cool::cool:

    bump
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පවතින ආණ්ඩුවක් නියමිත කාලය තුල රැකගන්න එක. එක එක ගංකබරයන්ට ඔනේ වෙලාවට මැතිවරණ දෙන්නේ නෑ.

    ප්‍රජාතන්ත්‍රවාදේ කියන්නේ ඒකද? එතකොට කාලය අවසන් උණු පළාත් පාලන ආයතන වල චන්දෙ තියන්නේ නැතුව කල් දැම්මේ මොකද?

    පුළුවන් නම් චන්දේ දිනන්න, දැන් ඉතින් විසුරුවපු එකේ චන්දෙකට යන්න කියපන් ඕකුන්ට..දැන් ඔතන කියලා නෑනේ නියමිතකාලය අවසන් උනාම චන්දෙ තියන්න කියලා. දිනන්න පුළුවන් නම් කොහොමත් එකයි.කාලය වැඩක් නෑ...නටන්න බැරි මිනිහට පොළව ඇදයි වහලෝ..

    :lol::lol::lol::lol:

    Status
    Not open for further replies.

    Similar threads