මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    UNP social media army ekata aye padi dila wedata dala wage neh amutu amuthu post godak eli behala :lol::lol:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    tenor.gif
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    daratha සහ ෆේක් තමයි ඔය ඔක්කොම :yes::yes:

    සිරාවට ඕක තමයි මේ ෆේක් සේරම හදල තියෙන්නේ. කොහොම හරි පොන්න හාමු බේරගන්න දත කන්නේ. ඇයි ඉතින් අන්තිම පාර කියල දන්නවනේ ඕකගේ තියෙන ෆේක් ටික monson, Harvard-Bio, aspak_casper, makka makka
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සිරාවට ඕක තමයි මේ ෆේක් සේරම හදල තියෙන්නේ. කොහොම හරි පොන්න හාමු බේරගන්න දත කන්නේ. ඇයි ඉතින් අන්තිම පාර කියල දන්නවනේ ඕකගේ තියෙන ෆේක් ටික monson, Harvard-Bio, aspak_casper, makka makka

    මහින්දට කෑගහන සීයක් උන් බැලුවොත් එකෙක් ෆේක් විස්සකින් විතර එනවා. පව් ඉතින් උන් හිතන්නේ අපිත් එහෙමයි කියලා. :rofl: :rofl:

    ඕක තමයි මහපොලොවේ යතාර්තය.

    බලනකොට හිතෙනවා, රතිඤ්ඤා පුපුරණකොට හිතෙනවා රටම මහින්දට කියලා. ඒත් ඇත්තටම අරක්කු කාලටයි, බත් පැකට් එකටයි රඟන දුප්පත් නූගතුන් අතලොස්සකුයි, නඩු ගොඩක් තියෙන හොරු සෙට් එකයි, පාතාලෙ සෙට් එකයි තමයි ඔක්කොම රඟන්නේ.

    නිහඬ මිනිස්සු 2015 ජනවාරියේ මහින්දව මැදමූලනේ ජනෙල්ලේ එල්ලුවා වගේම මෙදාපාරත් මහින්දව පන්නනවා. :cool: :cool: බයි වහල්ලුත් ඕක දන්නවා. ඒකනේ මරාගෙන මැරෙන්ඩ කෑ ගහන්නේ. :yes: :yes:

    :cool: :cool: :cool:
     
    • Like
    Reactions: Oli_Vili
    Status
    Not open for further replies.

    Similar threads