UNP social media army ekata aye padi dila wedata dala wage neh amutu amuthu post godak eli behala![]()


daratha සහ ෆේක් තමයි ඔය ඔක්කොම


සිරාවට ඕක තමයි මේ ෆේක් සේරම හදල තියෙන්නේ. කොහොම හරි පොන්න හාමු බේරගන්න දත කන්නේ. ඇයි ඉතින් අන්තිම පාර කියල දන්නවනේ ඕකගේ තියෙන ෆේක් ටික monson, Harvard-Bio, aspak_casper, makka makka
බයි වහල්ලුත් ඕක දන්නවා. ඒකනේ මරාගෙන මැරෙන්ඩ කෑ ගහන්නේ.

අද හොනරබල් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ සර් ගේ උපන්දිනේ. තරහා මහාරා අමතක කරලා ලොක්කට සුභ පතමු.![]()