මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ගැන අනුර කුමාර දිසානායක හා විජිත හේරත් මන්ත්‍රීවරුන් ක්‍රියා කරන්නේ පක්ෂයේ බහුතර මතය අනුව නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසූ බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

    ජනතා විමුක්ති පෙරමුණ මෙම ප‍්‍රශ්ණය අදාල කරගත යුතු නැති බවත් ධනපති පක්ෂවල ගැටලු සදහා ජවිපෙ මැදිහත් නොවිය යුතු බවත් ඔහු කියා ඇතැයිද වාර්තාවන්හි සදහන්ය.

    මේ සම්බන්දයෙන් දේශපාලන මණ්ඩලයේදී තීරණයක් ගැනීමට කටයුතු කරන බව අනුරාධපුරයේදී පැවති ජන හමුවකදී ඔහු කියා සිටි බවත් සදහන්ය.

    හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහන හා එක්වෙමින් ඇමති දයාසිරි ජයසේකර මහතාද මෙම පුවත තහවුරු කලේය.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    source: ලංකා C නිව්ස්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    අද වත් 2/3 පෙන්නනවද අය්යේ ? :lol:

    pavia-pavithra.jpg

    Mama dakka oka jeppek share karan thiyenawa.ane manda ithin jeppo ugath kiwwata 2:50 wada thama karanne..:lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රටට සම්බාධක දානකන් බලාගෙන ඉන්න ගූ ඇන් පී පර හැත්ත..:oo::oo: මුන්ම තමයි යුද්දෙ කාලෙ කොටි දිනල හමුදාව පරදිනකන් බලාගෙන උන්න තිරිසන්නු..

    :rofl::P:rofl::lol::lol:අනිවාර්යයෙන් තොපිට සම්බාදක දාන්න ඕන..... තොපේ වහල්කම දෙකොනින් යන්න. එදාට ඔය සෙල්ලන් දාන එක බල්ලෙක් නෑ තම තමන්ගේ වහල්ලු බේරගන්න........ :rofl::P
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    :rofl::P:rofl::lol::lol:අනිවාර්යයෙන් තොපිට සම්බාදක දාන්න ඕන..... තොපේ වහල්කම දෙකොනින් යන්න. එදාට ඔය සෙල්ලන් දාන එක බල්ලෙක් නෑ තම තමන්ගේ වහල්ලු බේරගන්න........ :rofl::P

    :lol::lol::lol:

    Tourism ballata giya pin agamathi awata passé:lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,678
    28,721
    113
    සීගිරියේ කාමර දහසකට අධික ඇනවුම් අවලංගු කරලා

    දිවයිනේ සංචාරය සඳහා මේ දිනවල හා ඉදිරි මාස දෙක තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි විදේශීය සංචාරකයන් බොහෝ දෙනෙකු තමන් කලින් වෙන් කරගෙන තිබූ සීගිරිය හෝටල් කාමර බොහොමයක් ම මේ වන විට අවලංගු කර ඇති බව සීගිරිය සංචාරක නිකේතන හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ලයනල් ගුණසේකර මහතා සඳහන් කරයි.

    - https://sinhala.srilankamirror.com/news/16040-over-1-000-rooms-in-sigiriya-have-been-canceled
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,678
    28,721
    113
    Moody's downgrades Sri Lanka's ratings to B2

    Moody's Investors Service (Moody's) on Tuesday downgraded the politically-troubled Sri Lankan Government’s foreign currency issuer and senior unsecured ratings to B2 from B1 and changed the outlook to stable from negative.
    The decision to downgrade the rating to B2 is “driven by Moody's view that ongoing tightening in external and domestic financing conditions and low reserve adequacy, exacerbated most recently by a political crisis which seems likely to have a lasting impact on policy even if ostensibly resolved quickly, have heightened refinancing risks beyond levels anticipated when the rating agency affirmed the rating at B1 with a negative outlook in July”, the rating agency said in a public announcement.

    - http://www.sundaytimes.lk/article/1055392/moodys-downgrades-sri-lankas-ratings-to-b2
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පසුගිය 16 වැනි දා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව සකස් කර ගැනීම දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ.

    කතානායකවරයා එදින පොලිස් බලඇණියක් සමග පාර්ලිමේන්තුවට පැමිණ විශ්වාසභංගයක් සම්මත වූයේ යැයි ප්‍රකාශ කලත් එය මේ වන තෙක් හැන්සාඩ් ගත කරන්න නොහැකි වී ඇත්තේ කතානායකවරයා හා මන්ත්‍රීවරුන්ගේ කතාබහ කිසිවක් ම පාර්ලිමේන්තුවේ පටිගත කිරීම යන්ත්‍රවල පටිගත නොවීමයි.

    මේ තත්ත්වය මත කතානායකවරයා උපදෙස් දී ඇත්තේ රූපවාහිනී ඔස්සේ නරඹා හැන්සාඩ් වාර්තාව සකස් කරන ලෙසයි.

    මෙම උපදෙස නිසා පාර්ලිමේන්තුවේ රාජ්‍ය නිලධාරීන් දැඩි ලෙස භීතියට පත්ව සිටින බව වාර්ථා වෙයි.

    මෙවන් උපදේශයක් මීට කලින් ඔවුන්ට ලැබී නැති බවත් මේ නීත්‍යානුකූල ද නීති විරෝධී දැයි නොදන්නා බවත් ඔවුන්ගෙන් වැඩි පිරිසක් බියට පත්ව සිටිති.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ප්‍රසිද්ධ නීතිවේදියෙක් සඳහන් කළේ පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා රූපවාහිනී පටිගත කිරීම බලා සකස් කළ නොහැකි බවත් එසේ කරන්නන්ට නීතිය අනුව දඬුවම් හිමිවනු ඇති බවත්ය.​
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Anatha higanno bung

    එකෙන්ම :P:rofl:

    PS

    මේවා බලන උන් හිතනවා ඇති මම මේ දාන්නේ රෙප් හිගන්න කියලා. ඒත් ඇත්තටම මේ දාන්නේ මිනිස්සුන්ගේ බන්කොලොත්බව පෙන්නන්න........ මට තියෙන්නේ රෙප් 13යි ඒකත් මේ හිටිය අවුරුදුගානට :baffled::rofl::P
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113

    එකෙන්ම :P:rofl:

    PS

    මේවා බලන උන් හිතනවා ඇති මම මේ දාන්නේ රෙප් හිගන්න කියලා. ඒත් ඇත්තටම මේ දාන්නේ මිනිස්සුන්ගේ බන්කොලොත්බව පෙන්නන්න........ මට තියෙන්නේ රෙප් 13යි ඒකත් මේ හිටිය අවුරුදුගානට :baffled::rofl::P

    Same here man negative rep karath nama dala karanne..mage rep power ekath 13i
     
    Status
    Not open for further replies.

    Similar threads