මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

monson

Well-known member
  • May 7, 2007
    25,685
    28,738
    113
    අදත් මහින්දට 86 යි !

    අද (23) පෙරවරු 10.30ට රැස්වූ පාර්ලිමේන්තු සභාවාරය සඳහා මහින්ද පිලේ මන්ත්‍රීවරුන්ගෙන් සහභාගී වී ඇත්තේ මන්ත්‍රීවරු 86 දෙනෙකු පමණි.

    මීට පෙර පාර්ලිමේන්තුව රැස්වූ නොවැම්බර් 14, 15, 16 සහ 19 දිනවලද මෙලෙසම මෛත්‍රී – මහින්ද පිලේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට සහභාගීවීමෙන් වැළකී සිටි අතර අද දින එලෙසම එම කණ්ඩායමේ මන්ත්‍රීවරු 17දෙනෙකු පමණ පිරිසක් පාර්ලිමේන්තුවට සහභාගීවීමෙන් වැළකී සිටි තිබේ.


    - http://www.lankatruth.com/si/අදත්-පාර්ලිමේන්තුවට-මහින/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,685
    28,738
    113
    46508260-1162248300617046-6803350659266510848-n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,685
    28,738
    113
    මෙන්න කොටි සමරනවෝ :lol:

    මහවිරු සැමැරුමට අවසර - එල්ටීටීඊ සැමැරුම් බෑ

    (රොමේෂ් මධුෂංඛ)

    යාපනය විශ්වවිද්‍යාලය තුළ මහවිරු සැමරුම සිදු කළ හැකි වුවද කිසිදු අයුරකින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිල ඇඳුමක් හෝ එම සංවිධානයට අයත් ධජයක් හෝ කිසිදු නීතිවිරෝධී සැමරුමක් සිදු කිරීම තහනම් කරමින් අද (23) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් පැනවීය.

    යාපනය කෝපායි පොලීසිය පසුගිය 21 වනදා යාපනය මහේත්‍රාත් එස් .සදීස්කරන් මහතාගෙන් තහනම් නියෝගයක් ලබා දෙන ලෙසින් ඉල්ලා සිටියේ යාපනය විශව්විද්‍යාලය තුළ මහවිරු සැමරුම් මුවාවෙන් සිදු කෙරෙන නීති විරෝධීව කොටි සංවිධානය සිහිකිරීම් සිදු කෙරෙන බැවිනි.

    කෙසේ වෙතත් කරුණු සලකා බැලූ යාපනය මහෙස්ත්‍රාත් වරයා තීන්දුව 23 වනදිනට කල් තැබූ අතර යාපනය මහේස්ත්‍රාත් එස්. සදීස්කරන් මහතා නියෝගය ලබා දෙමින් මේසේ පැවැසීය.

    ‘‘මහවිරු සැමරුම් වෙනුවෙන් වෙනත් පළාත් වල සිදු කෙරෙන අයුරින් සාමාන්‍ය ආකාරයෙන් මිය ගිය අය සිහිපත් කිරීමට අවස්ථාව ලැබෙන බවටද කිසිදු අයුරකින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිල ඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් හෝ කොටි සංවිධානය ප්‍රදර්ශනය කෙරෙන කිසිදු සැමරුමක් සිදු කිරීමට තහනම් බවටත් එසේ සැමරීමක් සිදු කරන්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ පියවර ගන්නා බවත්ය.

    කෙසේ වෙතත් මේ වන විටත් යාපනය විශ්ව විද්‍යාලය භූමිය පුරා මහවිරු සැමරුම් වෙනුවෙන් විවිධ වූ සැරසිලි සිදු කර තිබේ.


    - http://www.lankadeepa.lk/latest_news/මහවිරු-සැමැරුමට-අවසර---එල්ටීටීඊ-සැමැරුම්-බෑ/1-540929
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,685
    28,738
    113
    මෙන්න "රණවිරුවෝ" "දඩයම්" කරනවෝ :lol:

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී 27 රහස් පොලිසියට කැඳවයි

    තරිඳු ජයවර්ධන

    කප්පම් ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන නඩුවක වරෙන්තුකරුවකු වූ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් හට රැකවරණය දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නාවික හමුදාපති සහ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන 27 වැනිදා එම දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

    එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට 27 වැනි දා උදෑසන 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දන්වල ලිපිය අද (23) යොමු කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙම සිද්ධියට අදාළව පසුගිය සැප්තැම්බර් මාසයේ ද ඒ මහතා කැඳවූවත් නොපැමිණි බවත්, ඒ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අවස්ථා දෙකකදී අධිකරණය නියෝග කර ඇති බවත් පොලිසිය පවසයි.

    2007 වසරේ දී කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක තරුණයක් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් පසුගිය අගෝස්තු 13 වැනි දා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    එම සැකකරුට සැඟවීමට ආධාර අනුබල දීම හා ඔහුට පහසුකම් සැපයීම සම්බන්ධයෙන් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 29 වැනි දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට දුන්නේය.

    ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නම් සැකකරුට මැලේසියාවට පලා යෑම සඳහා නාවික හමුදාවේ ගිණුමකින් රුපියල් ලක්ෂ පහක් ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වීයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර අධිකරණයට දැනුම් දී තිබිණි.

    සැකකාර හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගැනීමට සොයද්දී ඔහු තට්ටු අටකින් සමන්විත නාවික හමුදාවේ නිලධාරී නිවස්නයක තුන් වැනි මහලේ කාමරයක නවාතැන්ගෙන සිටි බවට තොරතුරු අනාවරණය වී යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.


    දිනක් එම සැකකරු නිලධාරී නිවස්නයේ විදුලි සෝපානයෙන් පහළට ගමන් කරද්දී නාවික හමුදාවේ ප්‍රධානියකු හමු වූ බවටත්, එහෙ මෙහෙ ගිහින් පොලිසියට අහුවුණොත් මට කරන්න දෙයක් නැහැ යනුවෙන් එම හමුදා ප්‍රධානියා කී බවටත් තවත් ලුතිනන් කමාන්ඩර්වරයකු සාක්කි දී ඇතැයි එම රහස් පොලිසිය සඳහන් කරයි.

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපතිවරයා ලෙස රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වැඩ බාර ගත්තේ 2015 ජූලි 11 වැනි දා ය. 2017 අගෝස්තු 22 වැනි දා ඔහු නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ජනාධිපතිවරයා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරනු ලැබීය.


    - http://www.lankadeepa.lk/latest_news/ආරක්ෂක-මාණ්ඩලික-ප්‍රධානී-27-රහස්-පොලිසියට-කැඳවයි/1-540930
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ද්විත්ව පුරවැසි භාවය හිමි ගෝටාභය රාජපක්ශට ලංකාවේ මැතිවරණ වලට තරග කල නොහැකියි! -19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනය අනුව! Sorry guys! Try again!

    46488317_2177147545899078_5462896872332984320_n.jpg
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    ද්විත්ව පුරවැසි භාවය හිමි ගෝටාභය රාජපක්ශට ලංකාවේ මැතිවරණ වලට තරග කල නොහැකියි! -19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනය අනුව! Sorry guys! Try again!

    46488317_2177147545899078_5462896872332984320_n.jpg

    How much did you earn Today
    :rofl::rofl:
    giphy.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    How much did you earn Today
    :rofl::rofl:
    giphy.gif

    Darathaya ය ෆේක් සීයකින් විතර ලොග් වෙලා දාන 1 පොස්ට් එකකට රුපියල ගානෙ සිරිකොතෙන් ඉල්ලගන්නවලු,..:yes::yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    Darathaya ය ෆේක් සීයකින් විතර ලොග් වෙලා දාන 1 පොස්ට් එකකට රුපියල ගානෙ සිරිකොතෙන් ඉල්ලගන්නවලු,..:yes::yes:

    VPN Indika adata ae athi ne Kuwait anathayo
     
    • Like
    Reactions: rajasaba
    Status
    Not open for further replies.

    Similar threads