මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මුන් නම් එදා ඉදන් රනිලගෙ පස්ස හෝදන උන්, මුන් වගේ මීහරක් නෙමේ.. සිoහලු තමන්ගෙ රටට වෙනඩ යන දේ ගැන හිතුවනම් ඇති..මුන්වගේ පුක්බඩයන්ට මොන රටක්ද..

    ඇවිල්ල අවිල්ලා කක පුසානා ඇවිල්ලා :P:P:P
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මුන් නම් එදා ඉදන් රනිලගෙ පස්ස හෝදන උන්, මුන් වගේ මීහරක් නෙමේ.. සිoහලු තමන්ගෙ රටට වෙනඩ යන දේ ගැන හිතුවනම් ඇති..මුන්වගේ පුක්බඩයන්ට මොන රටක්ද..
    48246996_2998068260219312_6016774407421165568_n.jpg
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Mu janadipathi welath mehema ekak nikan baba wage kiwwane, salli dila karaganna bari una ekai prashne kiyala. Wenna one ehema salli dila panina eka nawaththala, ehema karana unwa kuduwe dana ekane. mu maru president thama, sira thama okkoma prashna athi kale, dan mara ge 113 lu awula.
    Oka rata karanna puluwanda barida baluwe naa 2015 peretha kamata rata gaththa, anthime ponilath ekka set wela ratama awul kala :sorry:
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මුන් නම් එදා ඉදන් රනිලගෙ පස්ස හෝදන උන්, මුන් වගේ මීහරක් නෙමේ.. සිoහලු තමන්ගෙ රටට වෙනඩ යන දේ ගැන හිතුවනම් ඇති..මුන්වගේ පුක්බඩයන්ට මොන රටක්ද..

    මේ ඉන්නෙ කුඩු වලට විරුද්ද ,කුඩු ගේන උන්ට පක්ශ දේශප්‍රේමියෙක් :P:P
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද, මයිත්‍රී, රනිල්,වීරවන්ශ මොනවා කීවත්.
    බලය ඉල්ලන කෙනා කියන්නේ මොකක්ද කියලා බැලන්න ඔනේ.
    සම්බන්දන් , කොටින්ම ටී එන් ඒ එක ඉල්ලන්නේනම් වෙනනම පාලනයක් කියන එකයි කියන්න තියෙන්නේ.
    $ හේතුව ඒයාලා ඒකීය වචනයට කැමතිනෑ.
    $ එක්සත් ශ්‍රීලන්කාවක් තුල බලය බෙදීම තමයි ඩිමාන්ඩ් එක.
    $ අනික එයාල ඉල්ලනදේ දැනට තියන පලාත්සභාක්‍රමයට එහා ගිය දෙයක් ඉල්ලන්නේ.
    $ එහෙම නැත්තන් එයාල තර්ටීන් ඇමෙන්ඩ්මන්ට් එකට කැමති වෙනවා,
    $ ඒකත් මදිනම් ඒකට සන්ශෝදන ගෙනත් පිලිගන්න කැමතිවෙනවා.

    ඒවා එයලටම මදි.ඒ ඇමෙන්ඩ්මන්ට් එකේ තියනවා පලාත්සභාවට දුන්න බලතල පාර්ලිමේන්තුවට පුලුවන් නැවත ගන්න, වෙනස් කරන්න ප්‍රතිපාදන .
    ආන්න ඒකතමයි එයාලට ගැටලුව.අනික රනිල් මහත්තයා සටන්විරාමය ගැහුව විදිය ගැන අහල තියනවානේ.කැබිනට් එක දන්නෙත් නෑ, පාර්ලිමේන්තුව කොහොමත් දන්නෑ,අරය කිලිනොච්චියේ, මෙයා වවුනියාවේ ඉදගන එකපාරට අත්සන් කරා.
    ඒකතමයි ලෝකේ තිබුන ඒකපාර්ශිකම සටන් විරාමය කියලා සමහරු කිව්ව.ඒකාලේදී සිදුන දේවල් කවුරුත් දැක්ක .ඒ විදියම වෙන්නෑ කියන්න කාටද සහතික වෙන්න පුලුවන්.අනික රනිල් මහත්තයගේ ආන්ඩුව නවටන්නේ සු. මහත්තයා. දැක්කනේ පූස් පැටවු වගේ හිටිය හැටි සද්දේ දාද්දී.ඒක නිසා රට බෙදන වෑයමක් තියනවානම් කොන්දේසි විරහිතව ඒකට විරුද්දයි.රටේ සින්හල බහුතරය යහපාලනයට චන්දේදුන්නේ , සුලුතරයකට ඔනේ විදියට මේරට බෙදන්න උන්ගේ පදේට නටන්න නෙවෙයි.

    පොන්නයට කඩේ යන අයට මේවා පෙන්නේ නෑ ..සුවාධිනයි කියලා පොනිල්ට කඩේ යන්න විතරයි දන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    උබලගෙ හoසය නේද ඕක කියල තියෙන්නෙ..සිරාට චන්දෙ දුන්න ගූ ඇන් පී මීහරක් දැක්කම හිරිගිතයි..:dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්ද, මයිත්‍රී, රනිල්,වීරවන්ශ මොනවා කීවත්.
    බලය ඉල්ලන කෙනා කියන්නේ මොකක්ද කියලා බැලන්න ඔනේ.
    සම්බන්දන් , කොටින්ම ටී එන් ඒ එක ඉල්ලන්නේනම් වෙනනම පාලනයක් කියන එකයි කියන්න තියෙන්නේ.
    $ හේතුව ඒයාලා ඒකීය වචනයට කැමතිනෑ.
    $ එක්සත් ශ්‍රීලන්කාවක් තුල බලය බෙදීම තමයි ඩිමාන්ඩ් එක.
    $ අනික එයාල ඉල්ලනදේ දැනට තියන පලාත්සභාක්‍රමයට එහා ගිය දෙයක් ඉල්ලන්නේ.
    $ එහෙම නැත්තන් එයාල තර්ටීන් ඇමෙන්ඩ්මන්ට් එකට කැමති වෙනවා,
    $ ඒකත් මදිනම් ඒකට සන්ශෝදන ගෙනත් පිලිගන්න කැමතිවෙනවා.

    ඒවා එයලටම මදි.ඒ ඇමෙන්ඩ්මන්ට් එකේ තියනවා පලාත්සභාවට දුන්න බලතල පාර්ලිමේන්තුවට පුලුවන් නැවත ගන්න, වෙනස් කරන්න ප්‍රතිපාදන .
    ආන්න ඒකතමයි එයාලට ගැටලුව.අනික රනිල් මහත්තයා සටන්විරාමය ගැහුව විදිය ගැන අහල තියනවානේ.කැබිනට් එක දන්නෙත් නෑ, පාර්ලිමේන්තුව කොහොමත් දන්නෑ,අරය කිලිනොච්චියේ, මෙයා වවුනියාවේ ඉදගන එකපාරට අත්සන් කරා.
    ඒකතමයි ලෝකේ තිබුන ඒකපාර්ශිකම සටන් විරාමය කියලා සමහරු කිව්ව.ඒකාලේදී සිදුන දේවල් කවුරුත් දැක්ක .ඒ විදියම වෙන්නෑ කියන්න කාටද සහතික වෙන්න පුලුවන්.අනික රනිල් මහත්තයගේ ආන්ඩුව නවටන්නේ සු. මහත්තයා. දැක්කනේ පූස් පැටවු වගේ හිටිය හැටි සද්දේ දාද්දී.ඒක නිසා රට බෙදන වෑයමක් තියනවානම් කොන්දේසි විරහිතව ඒකට විරුද්දයි.රටේ සින්හල බහුතරය යහපාලනයට චන්දේදුන්නේ , සුලුතරයකට ඔනේ විදියට මේරට බෙදන්න උන්ගේ පදේට නටන්න නෙවෙයි.

    :yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    ආහ් ගොන්සන් සoවර්ධන නිවුස් දාන්නෙ නැද්ද දැන්..

    Pala fonsi tho watetama uka dila aragena thawath enawa arapan mata arapan kiyagena:P
     
    Status
    Not open for further replies.

    Similar threads