UNP කාරයෝ හෙන චුන් එකේ ඉන්නේ දැන් .......දැන් උඹලගේ ලොක්කන්ට කියපල්ලා ලොටව ලොටව ඉන්නේ නැතුව මිනිස්සුන්ට වැඩක් කරන්න කියලා ...
මම නම් හිතන්නේ නැහැ UNP බ්රෝ ලට එච්චර සතුටු වෙන්න ඕනි අවස්ථාවක් කියලා ....අර ලේක් හවුස් එකට පැනලා ඒ වගේ ජඩ වැඩ කරන්න දුන්න තීන්දුවක් කියලා
මහින්ද මහතා ඔහොම විසිවෙනවානම් රනිලා විසිවුනොත් යේ නවතින්නේ හදේ



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහතෙකට පෙර ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්දානය ජාතික ආන්ඩුවෙන් ඉවත් වීම මීට ටික වේලාවකට පෙර සිදු වූ අතර ඒ සමගම ජාතික ආන්ඩුවද අවසන් විය.



ආයිත් සංවර්ධන නිව්ස් දාපන්. තව අව්රුද්දක් පච කෙලින්න චාන්ස් එක හම්බුනානේ උබට.
ආයිත් සංවර්ධන නිව්ස් දාපන්. තව අව්රුද්දක් පච කෙලින්න චාන්ස් එක හම්බුනානේ උබට.

![]()
@RW_UNP sworn is as PM of #SriLanka by President @MaithripalaS just now
- https://twitter.com/HarshadeSilvaMP/status/1074179379922591747
![]()

Maru thread eka oi meka....