මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    :lol:

    48382135-2314752068768815-2115758726039207936-n.jpg

    48383529-2314752382102117-6906256018389336064-n.jpg

    48416685-2314751948768827-2321116308055261184-n.jpg

    48370054-2314752105435478-484702851948347392-n.jpg

    48382055-2314751875435501-571030423287627776-n.jpg

    :shocked::shocked:
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28

    පස්ස ෆොටෝෂොප් ද :lol: birds eye shot එකක් දාපන්කෝ අසාවට බලාගන්න :)
    (ඔන්න බයියා බයවෙලා ඇහුවේ :cool::cool:කියන්න කලින් කියාගත්තා දැන් දාපන්කෝ බලන්න )
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,683
    28,727
    113

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,109
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අප්පොච්චි උකේ අමාරුවට ෆොන්නයෝ ෆෝම් කරලා කරගත්ත කෙලියක්. :lol::lol:
    අන්තිමට ෆොනියා කරපු හොරකං වහලා අප්පොච්චිගේ මදාවි පාට් එක මාකට් කරලා ගොඩගියා.......
    මේ මිනිස්සු ආවේ රනිල්ගේ හොරකං හොඳයි කියන්න නෙමෙය් අප්පොච්චිගේ ජඩ වැඩ වලට අකමැත්තට.
    අන්තිමට ලකුණු වැටුනේ කොමිස් කාපු අප්පොච්චිට නෙමෙයි, ගෙඩිය පිටින් හොරා කාපු ෆොනිල්ට..:lol::P:rofl:


     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,109
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හිටංගේ කතාවේ අප්පොච්චිත් ලිඳේ දානවා. මහබැංකු මන්කොල්ලේ පටන් අරන් තියෙන්නේ 2007 ඉඳන් කිව්වේ....... :baffled: මහින්දගේ උක හෝදන උන්ට ඇහුනේ නැද්ද? නැත්තං ඇහිලා සද්ද නැතිව ඉන්නවද?? මුන් දෙන්නවම අල්ලලා හිරේ දාන්න ඕන.......හොර හැත්ත......
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Matath oka prashnayak. Mehema baluwoth eka janadhipathi unata horakamata anubala deemak karala thiyenne. Mechchara kal eliyata danne nathuwa.ranilta kalaguna salakanna kiyala horakam karanakan sadda nathuwa hitiye mona payannakda?:eek:

    අර්ජුන් මහේන්ද්‍රන් ට අකමැති වෙන්න හේතු තියෙන්න ඇති නේ? නිකන් අකමැති වෙන්නේ නෑ නේ!
    එතකොට යමක් දැනගෙන "කෙලෙහෙගුන" සලකන්න නේ ඌ ව පත් කරලා තියෙන්නේ?
    ඉතින් මූ අර්ජුන් මහේන්ද්‍රන් ව පත් කළා නේ?
    දැන් කියන්න පුළුවන් ද "මන් කැමති නෑ! රනිල් ගේ හිත රිද්දන්න බැරි නිසා කොලේ!" ජනාධිපති නිල ප්‍රකාශ ද මේ?
    මොන ජෝක්ස් ද මේ?
    "කෙලෙහෙගුන" කියන්නේ මොකද්ද බන්? එක එකාට කෙලෙහෙගුන සලකන්න ද ඌ ව එතෙන්ට පත් කරේ?
    රටට කෙල උනත් ඌ කරන්නේ කෙලෙහෙ ගුණ සලකන එක? මිනිස්සු ඌ පත් කරේ රනිල්ට කෙලෙහෙ ගුණ සලකන්න?

    රනිල් ඔච්චර ඔය කියන හරියක් කොරන කන් මු අවුරුදු 4ක් බලන් ඉඳලා?
    "මන් කිවුවා" ලු. "ඇහුවේ නෑ" ලු. ජනාධිපති නිල ප්‍රකාශ ද මේ?
    අගමැති පත් කිරීමේ බලය 100% ක් තියෙන්නේ මුට ලු. අධිකරණයෙන් හා පාර්ලිමේන්තු බහුතර කැමැත්තෙන් ඒක ස්වායත්තයි ලු.
    ඒ උනාට "පාර්ලිමේන්තු බහුතර කැමැත්ත හා පාර්ලිමේන්තු සම්ප්‍රධාය ට" ගරු කරලා අපහු ඌ ම කියන ඔක්කොම වැරදි කරපු ඌ ම terminate කරපු අගමැති රනිල් ආපහු ඌ ම ආපහු පත් කරනවා?
    ඉතින් වෙන එකෙක් පත් කරන්න තිබ්බා නේ?
    අර අනුර කුමාර වගේ කටෙන් වැඩ දාන එකෙක්ට දීලා බලන්න තිබ්බා නේ? කොරන හැටි බලන්නත් එක්ක?
    ඊට කලින් ඌ ව මරන්න හිටියා කියලා ඌ ම කියපු මහින්ද තමයි පත් කරන්නේ?
    ජනාධිපති නිල ප්‍රකාශ ද මේ? මොන ජෝක්ස් ද මේ?

    සිරිසේන ජනාධිපති ව ඉන්න කාලය තුල සිද්ද වෙන සියලු යහපත්/අයහපත් හැම දේටම ජනාධිපති 100% ක් වග කියන්න ඕන. අරකා කරා මේකා කරා ඒවා වැඩක් නෑ.


    නැතුව. දැන් මුන්ට මතක නෑ එක්කෝ මතක නෑ වගේ ඉන්නවා. මහින්දගේ කාලේ කබ්රාල් කාරයා අර ග්‍රීක් බොන්ඩ් සීන් එක හෙජිං ඩීල් එක? ඒවාට මුන් මීක් නෑ. සිරා මූ හොඳ නෑ කියලා පරණ යකාටම දුන්නා. සිරා ඊට වඩා මෝඩයෙක්. :lol::lol:

    ඒක වෙනස් කරන්න නේ රනිල් සිරිසේන පත් උනේ?
    උනුත් ජනතා මුදල් බිලියන ගණන් වංචා කරන, හොරු-මිනීමරුවෝ-සල්ලාලයෝ රැකපු, නිතිය බල්ලට දාපු, ඊට අමතරව රටේ ජාතික ආරක්ෂාවයි සාමයයි බල්ලට දාපු කාලකන්නි හැත්තක් කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරලා පෙන්නුවා නේ?

    එතනින් එහාට කතාව ඉවරයි. සිරිසේනත් එකේ කොටස් කාරයෙක්


    2007/2008 ගැන වාර්තාවෙ නැ, එහෙම වෙන්ඩ පුලුවන් කියල තියනව මිසක් උනා කියල කොහෙවත් නැ.. එහෙම උනා නම් ඒකත් හොයන්ඩම ඔනනෙ..දඩුවම් දෙන්ඩ නම් රනිල යට ගහපු පනත සම්මත කරන්ඩම වෙනවනෙ.. මෙතන මේ බෝල පාස් කරල විසදන්ඩ දෙයක් නැ රනිලගෙ බිලියන 30 අතේ මාට්ටුනෙ, අර්ජුන මහේන්ද්‍රන් රටිනුත් පැනලනෙ.. මහින්දගෙ කාල වරදක් වෙලා නම් කබ්රාල්ලුත් ඉන්නව මහින්දත් ඉන්නව, කාටවත් ප්‍රශ්නයක් නැනෙ ,හොරාකාල රටින් පැනපු සීන් නැනෙ.. :no::no::no:

    රනිල්-සිරිසේන හොරු බව සාක්ෂි ඇතුව ඔප්පු කරලා පෙන්නුවා. ආයේ එකේ කිසි තර්කයක් නෑ.

    මට උඹට point කරලා පෙන්නන ඕන උනේ ඌ කියපු කතාව… :)
    ඇත්ත නැත්ත නොදනී මචන්… මම ඔය කොමිෂන් සභා වාර්තා කියවලා නෑ නේ. :baffled:

    කොහොමත් සිරිසේනට තියෙන්නේ Boolean නිල ප්‍රකාශ.
    උදේ TRUE හවස FALUSE
    අද TRUE හෙට FALUSE
    ගිය අවුරුද්දේ TRUE මේ අවුරුද්දේ FALUSE එන අවුරුද්දේ ආපහු TRUE

    රනිල් බිලියන 30ක් පාඩු කරා. ඊට පස්සේ සිරිසේන පාර්ලිමේන්තුවේ අවුලක් හදලා තව බිලියන 30 ක විදේශ ආයෝජන රටට නැති කරා.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,683
    28,727
    113
    මහින්දගේ විපක්ෂ නායක සිහිනය බොඳ වෙයි : නිමල් සිරිපාල ජයගනී.

    Untitled.png


    ආණ්ඩු වෙනස නිසා පුරප්පාඩු වී පවතින විපක්ෂ නායක ධූරය සදහා නිමල් සිරිපාලද සිල්වා මහතා පත්කල යුතු බවට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර ඇත.

    ඒ අනුව හෙට දිනයේදී නිදහස් සංධාන මහලේකම්වරයා විසින් ඊට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කරනු ඇත.

    විපක්ෂයේ ප්‍රධාන සංවිධයක ධූරය සදහා මහින්ද අමරවීර මහතාගේ නම යෝජනා වී ඇති අතර විපක්ෂ නායකධූරයට සමඟාමීව එම තනතුර සදහා මහින්ද අමරවීර මහතා පත් කිරීමට නියමිතව ඇත.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත විපක්ෂ නායක ධූරය ඉල්ලා සිටියද ජනාධිපතිවරයා ප්‍රමුඛ නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් එය ප්‍රතික්ෂේප කර ඇත.


    - https://www.infosrilankanews.info/2018/12/194.html
     
    Status
    Not open for further replies.

    Similar threads