birds eye shot එකක් දාපන්කෝ අසාවට බලාගන්න 

කියන්න කලින් කියාගත්තා දැන් දාපන්කෝ බලන්න )පස්ස ෆොටෝෂොප් දbirds eye shot එකක් දාපන්කෝ අසාවට බලාගන්න
(ඔන්න බයියා බයවෙලා ඇහුවේකියන්න කලින් කියාගත්තා දැන් දාපන්කෝ බලන්න )






මහින්දගේ උක හෝදන උන්ට ඇහුනේ නැද්ද? නැත්තං ඇහිලා සද්ද නැතිව ඉන්නවද?? මුන් දෙන්නවම අල්ලලා හිරේ දාන්න ඕන.......හොර හැත්ත......Matath oka prashnayak. Mehema baluwoth eka janadhipathi unata horakamata anubala deemak karala thiyenne. Mechchara kal eliyata danne nathuwa.ranilta kalaguna salakanna kiyala horakam karanakan sadda nathuwa hitiye mona payannakda?![]()
නැතුව. දැන් මුන්ට මතක නෑ එක්කෝ මතක නෑ වගේ ඉන්නවා. මහින්දගේ කාලේ කබ්රාල් කාරයා අර ග්රීක් බොන්ඩ් සීන් එක හෙජිං ඩීල් එක? ඒවාට මුන් මීක් නෑ. සිරා මූ හොඳ නෑ කියලා පරණ යකාටම දුන්නා. සිරා ඊට වඩා මෝඩයෙක්.![]()
2007/2008 ගැන වාර්තාවෙ නැ, එහෙම වෙන්ඩ පුලුවන් කියල තියනව මිසක් උනා කියල කොහෙවත් නැ.. එහෙම උනා නම් ඒකත් හොයන්ඩම ඔනනෙ..දඩුවම් දෙන්ඩ නම් රනිල යට ගහපු පනත සම්මත කරන්ඩම වෙනවනෙ.. මෙතන මේ බෝල පාස් කරල විසදන්ඩ දෙයක් නැ රනිලගෙ බිලියන 30 අතේ මාට්ටුනෙ, අර්ජුන මහේන්ද්රන් රටිනුත් පැනලනෙ.. මහින්දගෙ කාල වරදක් වෙලා නම් කබ්රාල්ලුත් ඉන්නව මහින්දත් ඉන්නව, කාටවත් ප්රශ්නයක් නැනෙ ,හොරාකාල රටින් පැනපු සීන් නැනෙ..![]()

