මහින්ද ලංකාඊනිව්ස් ගිනි තියයි

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ලංකාවෙ කොටි හොරනෑව....
    මෙයාල කරපු කියපු දේවල් නොදන්න තොත්ත බබාලටයි...උන්ගෙ පිහිටෙන් රට පාවා දුන්න උන්ට තමයි දුක....
    මහින්ද තියා මොකාගෙ මොකා කලත් වැඩේ හරිම ප්‍රමාදයි....
     

    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    ලංකා පච නිවුස් වලින් මඩ ගැහැව්වේ මහින්දට විතරද?:baffled:

    මේක හරියට ලසන්තව මැරුවේ මහින්ද කියලා කිව්වා වගේ....

    ලසන්ත කියන Blackmailer ගේ තරහාකාරයන්ගේ ලිස්ට් එකක් හැදුවොත් නම් දාහක් විතර තියෙයි....

    මොකා ඌව මැරුවාද කියලා දන්නේ මරපු එකයි උඩ ඉන්න දෙයියොයි විතරයි.

    කොහොම උනත් මේ කොටි හොරණෑව ගිනි තියන්න තිබ්බේ මීට කලින්.

    මතකද පොලීසිය පාතාල කාරයන්ට ආයුධ පෙන්නන්න ගෙනිහිල්ලා වෙඩි තියලා දානකොට මේ පර බල්ලෝ අඩපු හැටි...

    මේ කාලකන්නි එතකොට පාතාල කාරයන්ට කිව්වේ 'සැකකාරයෝ' කියලා (උන් මිනීමරුවෝ බව පොඩි ළමයි පවා දන්නවා ).

    ඒ කටින්ම තමා මුන් මහින්දට රටේ නැති චෝදනා ගේන්නෙ. මුන්ගේ ගොන් චෝදනා නිසා අන්තිමට වෙන්නේ මහින්ද ඇත්තටම කරන වැරදි පවා මාද්ය මගින් කියනකොට මිනිස්සු විස්වාස නොකිරීමයි.

     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,368
    4,690
    113
    නොපෙනෙන මානයේ
    :dull::dull:

    2011-01-31_1821.png

    ඔය දීල තියෙන්නෙ පරීක්ෂණ වාර්තාව :D

    මහින්ද චින්තන ඉදිරි දැක්ම...!!:lol:

    :lol::lol::lol: Joke of the day :rofl:
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    මේවාගේ වැඩ වලින් රටත් පච වෙනවා
    රටට‍ එන්න ඉන්න ආයෝජකයෝ , සංචාරකයෝ මේවා හින්දා එන එක නවතිනවා .
    මාසෙකට ජනමාද්‍ය ආයතන දෙකක් තුනක් පිචෙන්නේ නිකං පුරුද්දට වගේ
     

    Rexter

    Junior member
  • Sep 17, 2010
    293
    12
    18
    Galle
    mawa ithin loku loku kastiyata ona waidiyata wanth aya karana wada thama.......................eeta passe boruwata karpu ayo hoyanawa,,,,,,,,,,,,,,,mewa gana kawara kathda??????????
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මිනිස්සුන්ට හොරෙන් ජනාධිපත් කෙනෙක් රට ගියාම කට කතා යනවා. ඒකට මේක ගිනි තියලා හරි යනවද? පුදුම මෝඩ මිනිහෙක්. මිනිස්සුන්ට කොලේ වහලා රට යන්නේ මොකද? මේ රටේ මාධ්‍ය නිදහසක් නැති නිසා කට කතා හෝ ගාලා යනවා.
    මේක තමයි ජනප්‍රියම නිව්ස් වෙබ්සයිට් එක.

    :lol::lol::lol:


    100% නැත්නම් දිනමින බලන්නද බන්