මහින්ද ලංකාඊනිව්ස් ගිනි තියයි

keppatipola

Member
Jan 26, 2011
158
21
0
මහින්ද ලංකාඊනිව්ස් ගිනි තියයි

20110131070005.png
 
  • Like
Reactions: ela_eluwa120

keppatipola

Member
Jan 26, 2011
158
21
0
අපේ රටේ ඉන්න හොර , දූෂිත පාලකයන් මේ රටේ නිදහස් මාධ්‍ය වේදීන්ට පහර දෙමින්, නිහඩ කරමින් අද අපේ රට ලෝකයේ අසංවර්ධිත, අසාර්ථක, බඩු මිල අධික, ජනතා ආදායම් අඩු හිඟන රටක් බවට පත් කරන එක තමයි කරලා තියෙන්නේ
 

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ආණ්ඩුවේ ගස් බල්ලන්ගේ වැඩක්.මුන්ට හෙන ගහපිය
     

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    මිනිස්සුන්ට හොරෙන් ජනාධිපත් කෙනෙක් රට ගියාම කට කතා යනවා. ඒකට මේක ගිනි තියලා හරි යනවද? පුදුම මෝඩ මිනිහෙක්. මිනිස්සුන්ට කොලේ වහලා රට යන්නේ මොකද? මේ රටේ මාධ්‍ය නිදහසක් නැති නිසා කට කතා හෝ ගාලා යනවා.
    මේක තමයි ජනප්‍රියම නිව්ස් වෙබ්සයිට් එක.

    :lol::lol::lol:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,631
    1,570
    113
    sirawata kappetipola name eka nathiwa wena ekak hada gena wara,, a manussayata aphasa karnna epa,,
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පැටියා;9336316 said:
    අන්න ගොං කතාවක් :lol::lol::lol:
    ඔලුව අතගාලා බලන්න අං එහෙම තියනවද කියලා :rofl::P

    මට අං තියෙයි කියලා උඹ ඉරිසියයි නේද??
    මොකද බූරුවන්ට අං නෑනේ!!!