මහින්ද ලංකාඊනිව්ස් ගිනි තියයි
keppatipola Member Jan 26, 2011 158 21 0 Jan 31, 2011 #1 මහින්ද ලංකාඊනිව්ස් ගිනි තියයි Reactions: ela_eluwa120
keppatipola Member Jan 26, 2011 158 21 0 Jan 31, 2011 #2 අපේ රටේ ඉන්න හොර , දූෂිත පාලකයන් මේ රටේ නිදහස් මාධ්‍ය වේදීන්ට පහර දෙමින්, නිහඩ කරමින් අද අපේ රට ලෝකයේ අසංවර්ධිත, අසාර්ථක, බඩු මිල අධික, ජනතා ආදායම් අඩු හිඟන රටක් බවට පත් කරන එක තමයි කරලා තියෙන්නේ
අපේ රටේ ඉන්න හොර , දූෂිත පාලකයන් මේ රටේ නිදහස් මාධ්‍ය වේදීන්ට පහර දෙමින්, නිහඩ කරමින් අද අපේ රට ලෝකයේ අසංවර්ධිත, අසාර්ථක, බඩු මිල අධික, ජනතා ආදායම් අඩු හිඟන රටක් බවට පත් කරන එක තමයි කරලා තියෙන්නේ
lkdood Member Apr 7, 2008 56,856 1,798 0 Washington, D.C. / London, U.K. Jan 31, 2011 #3 suba anagathayak !
emil Member Mar 22, 2007 7,271 555 0 Elakiri.Com Jan 31, 2011 #7 Lankawe namath ketha Karanawa mun Kalakanni desapalakayo
appuva Active member Jan 29, 2011 661 131 43 Jan 31, 2011 #8 ආණ්ඩුවේ ගස් බල්ලන්ගේ වැඩක්.මුන්ට හෙන ගහපිය
sriboysl Well-known member Jul 16, 2008 5,426 1,441 113 58 Jan 31, 2011 #10 keppatipola said: මහින්ද ලංකාඊනිව්ස් ගිනි තියයි Click to expand... උඹ දැක්කද??? දැක්කනම් ඇයි බලන් හිටියේ???? Reactions: BLACK MONEY
keppatipola said: මහින්ද ලංකාඊනිව්ස් ගිනි තියයි Click to expand... උඹ දැක්කද??? දැක්කනම් ඇයි බලන් හිටියේ????
westminster Member Dec 4, 2010 145 41 0 Jan 31, 2011 #12 This is disgusting act of govt.They cant silent dissent.
D dimuthmike Well-known member Jan 26, 2010 15,896 9,704 113 Jan 31, 2011 #13 uba oya keppatipola kiyana nama wenas karapan Reactions: royweera
keppatipola Member Jan 26, 2011 158 21 0 Jan 31, 2011 #14 keppatipola kiyana nama wenas karapan Click to expand... ඒක තමයි මගේ නියම නම.
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Jan 31, 2011 #16 sriboysl said: උඹ දැක්කද??? දැක්කනම් ඇයි බලන් හිටියේ???? Click to expand... අන්න ගොං කතාවක් ඔලුව අතගාලා බලන්න අං එහෙම තියනවද කියලා
sriboysl said: උඹ දැක්කද??? දැක්කනම් ඇයි බලන් හිටියේ???? Click to expand... අන්න ගොං කතාවක් ඔලුව අතගාලා බලන්න අං එහෙම තියනවද කියලා
topedo Banned Jun 27, 2010 343 34 0 Jan 31, 2011 #17 මිනිස්සුන්ට හොරෙන් ජනාධිපත් කෙනෙක් රට ගියාම කට කතා යනවා. ඒකට මේක ගිනි තියලා හරි යනවද? පුදුම මෝඩ මිනිහෙක්. මිනිස්සුන්ට කොලේ වහලා රට යන්නේ මොකද? මේ රටේ මාධ්‍ය නිදහසක් නැති නිසා කට කතා හෝ ගාලා යනවා. මේක තමයි ජනප්‍රියම නිව්ස් වෙබ්සයිට් එක.
මිනිස්සුන්ට හොරෙන් ජනාධිපත් කෙනෙක් රට ගියාම කට කතා යනවා. ඒකට මේක ගිනි තියලා හරි යනවද? පුදුම මෝඩ මිනිහෙක්. මිනිස්සුන්ට කොලේ වහලා රට යන්නේ මොකද? මේ රටේ මාධ්‍ය නිදහසක් නැති නිසා කට කතා හෝ ගාලා යනවා. මේක තමයි ජනප්‍රියම නිව්ස් වෙබ්සයිට් එක.
prabo22 Well-known member May 25, 2010 12,631 1,570 113 Jan 31, 2011 #18 sirawata kappetipola name eka nathiwa wena ekak hada gena wara,, a manussayata aphasa karnna epa,,
sriboysl Well-known member Jul 16, 2008 5,426 1,441 113 58 Jan 31, 2011 #19 පැටියා;9336316 said: අන්න ගොං කතාවක් ඔලුව අතගාලා බලන්න අං එහෙම තියනවද කියලා Click to expand... මට අං තියෙයි කියලා උඹ ඉරිසියයි නේද?? මොකද බූරුවන්ට අං නෑනේ!!!
පැටියා;9336316 said: අන්න ගොං කතාවක් ඔලුව අතගාලා බලන්න අං එහෙම තියනවද කියලා Click to expand... මට අං තියෙයි කියලා උඹ ඉරිසියයි නේද?? මොකද බූරුවන්ට අං නෑනේ!!!