මහින්ද වඩා ගන්නේ නෑ !

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    මහින්ද වඩා ගන්නේ නෑ !

    8 වෙනිදා පරාජයට පත් වූ පසූ අප්පච්චී වෙනස් වී ඇතැයි මව්වරුන් අතර කටකතාවක් පැතිරී යමින් ඇත...රැලි වලදී ඔහු යන පෙරමගට ගියත් තම දරුවන් ඔහු වඩා නොගන්නා නිසා ඔවුන් මෙවර ඔහුට චන්දය දීමෙන් වැලකී සිටිනු ඇතැයි ආරන්චි මාර්ග පවසයි......

    මචන් මට තියන රෙප් බලාගන්නේ කොහොමද..රෙප් කපන්න එපා..ඒවා නැතිව ඇති...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    8 වෙනිදා පරාජයට පත් වූ පසූ අප්පච්චී වෙනස් වී ඇතැයි මව්වරුන් අතර කටකතාවක් පැතිරී යමින් ඇත...රැලි වලදී ඔහු යන පෙරමගට ගියත් තම දරුවන් ඔහු වඩා නොගන්නා නිසා ඔවුන් මෙවර ඔහුට චන්දය දීමෙන් වැලකී සිටිනු ඇතැයි ආරන්චි මාර්ග පවසයි......

    මචන් මට තියන රෙප් බලාගන්නේ කොහොමද..රෙප් කපන්න එපා..ඒවා නැතිව ඇති...

    :rofl:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මචන් මට තියන රෙප් බලාගන්නේ කොහොමද..රෙප් කපන්න එපා..ඒවා නැතිව ඇති...
    avatar532633_3.gif
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ කියනකං මීටර් වුනේ නෑනෙ අප්පච්චි බබෙක් වඩාගන්නව දැක්කෙ නෑ තමා කාලෙකිං :shocked: :shocked:
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    මේ කියනකං මීටර් වුනේ නෑනෙ අප්පච්චි බබෙක් වඩාගන්නව දැක්කෙ නෑ තමා කාලෙකිං :shocked: :shocked:

    ඒකනේ කියන්නේහ්....හිකිස්...ඇයි දන්නේ නෑ....
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    mahinda ara akurasse ekata bima perala perla gahala, eeta passe babek wada gatta ban.
    attamay, mama me as deken dakka. lankaenews wage attay ban.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ කියනකං මීටර් වුනේ නෑනෙ අප්පච්චි බබෙක් වඩාගන්නව දැක්කෙ නෑ තමා කාලෙකිං :shocked: :shocked:

    ඇයි බන් එදා අර වහලෙකුට නෙලන්න ගිහින් ස්ටේජ් එකට යන ගමන් බබෙක් වඩා ගත්තේ. :lol::lol::lol::lol:

    web117.jpg

    web43.jpg