මහින්ද විජේසේකර

cool_kasun

Member
May 20, 2010
16
0
0
OUR TAX MONEY AT WORK

MahindaWijesekara2.jpg

MahindaWijesekara1.jpg


 

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කල කල දේ පල පල දේ කියන්නේ ඔන්න ඕකට තමයි.රුහුණු කැම්පස් එකේ ඉන්න කොල්ලන්ගේ ඔලු පැලුව.රැකියා විරහිත උපාධිදාරීන්ට මාතර ටවුන් එකේදී එලෝ එලෝ ගැහැව.ධීවර ටෙන්ඩර් ගැහුව.මෙයත් මර්වින්ගෙම එක පලුවක් තමා.තව මෙයා නියම වැඩ කරල තියෙනව.කොහොමට වුනත් බෞද්දාගමිකයෙක් විදිහට නිරෝගීබව ලබේවා කියල ප්‍රාර්තනා කරනව..:nerd:
     

    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    ඔව් ඒක අත්ත. දවසක රජෙක් වගේ ඉන්න කෙනා ඊළග දවසේ අන්ත අසරනයෙක් වෙන්න පුලුවන්. හෑමදාම එකම විදියට ඉන්න බෑ. ඕක දෑන් ඉන්න අයත් තේරුම් ගන්නවනම් තමයි හොද
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මචං මෙයා කොට්ටෝරැව වගේ කොටාගෙන ගිහින් කෙටුව කෙහෙල් ගහකට දෙවිනුවර දේවාලෙට කෙලින්න හැදුවෙ මාස 6ක් ගියෙ නෑ වෙච්චදේ පේනවද ??? :no:
    ඈන් බයවෙච්චපාර කොල්ල බස්නායක නිලමෙ පට්ටමෙනුත් අයින් වෙලා :yes:
    කොල්ලටත් රිටන් එක හම්බවෙයි මුං දෙන්න දෙයියන්ටත් කෙලින්න ගියේ:lol:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඇත්තටම මචං හරිම දුකයි දැක්කම. කවදාවත් කිසිම කෙනෙකුට මෙහෙම වෙන්න එපා කියලයි ප්‍රාර්ථනා කරන්නේ.

    දිට්ඨධම්ම‍ වේදනීය කර්ම කියන්නේ මේවට. යකඩ පොලු, බයිසිකල් චේන් වලින් ගහල අපේ කැම්පස් එකේ කොල්ලෝ කී දෙනෙකුගේ ඔලු පලන්න ඇත්ත මේක. ඕකගේ යකඩ පොලු පාරක කාල පිස්සු හැදුනු අය්ය කෙනෙක් දැනටත් හිටපු ගමන් කැම්පස් එනව. කැම්පස් එකේ අක්ක කෙනෙක් දූෂණය කරල එළියකන්ද බීච් එකේ මරල දැම්ම. ඉතින් මේව මෙහෙම නොවුනනම් අපි අදහන ආගම බොරු වෙන්න ඕනේ නේද.

    කොහොම උනත් කරගත්ත පවු මේ ආත්මෙදිම ගෙවල ඉවර කරල, ඊලඟ ආත්මෙදි වත් යහපත් පුද්ගලයෙක් වෙලා හොඳින් ජීවත් වෙන්න, මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදීම උතුම් වූ නිවන් සැප අවබෝධ කරගන්න හැකි වේවා කියල ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණ ලැබේවා...
     

    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    Mahinda ta wela thiyana de gen Mahinda hithuwoth hoai...
    E mahindath bale thiyanakam nethuwa... Me mahindatath ehema wei.. balayen ayuthu prayojana ganna giyoth..