මහින්ද වෙනුවෙන් හේතු අංක 1

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    අනුරපුරින් තවත් 15ක් හංසයාට

    December 24, 2014 04:36 pm

    උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.බී. දිසානායක මහතා ඇතුළුව එම දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් 13 දෙනෙක් අද තිඹිරිගස්යාය පොදු අපේක්ෂක මෙහෙයුම් කාර්යාලයේ දී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්වීමට එක්විය.

    එසේම අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ජයඅභිමානි සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රීක් සභාපති ආර්.බී ඥාණතිලක හා අනුරපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රීක් ලේකම් චන්ද්‍රසිරි දිසානායක යන අයද එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහය පළ කරන බව පැවසීය.

    හිටපු අධ්‍යාපන සේවා නි‍යෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණ.
    http://sinhala.adaderana.lk/news.php?nid=48232
     
    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    Machan ube tarkaya hari mama pligannawa. udde dinuwa kiyala ratak liyala denna be sampurna etta lokka constitution eka wenas karala unlimited package ekak hadan merenakan bale inna hadana eka marama wereddak

    rate minissu wedi denekta me horakama therenne ne me para raja dinuwoth eka ape duppath ratata sorry ma tamai.
    hitha ganna amarui welawakata lankawa wage literacy ekak tiyana rataka miissu me gon part balan inna eka gena. government tv channel wala yana ewa ekkama lejjawe be. redi netiwa kade yanne. lankawa hari cheap wela thaminaduwa wage :D

    Mata tiyana prasne api raja paraddala aye meka denna hadana minihat wedi wenasak nehe neda kiyana eka. eyage pitipasse inna kattiya balanna. wisheshayenma ape chandrika akka..

    mama personaly dakina wiihata eya tamai lankawe metek kal hitapu fail ma president. eyage kale rata passatai giye eya ekka aladdi raja hodai wage, itin api aye gennanne me wage pissu case nam ayet ape duppat ratata wena hodak nehe neda.

    nattiye nama wenas wenawa witarai naluwo parana ayama tamai. mithri dinuwoth dan oy lokka wate inna gotto tika aye awith me pette idagannawa detha shaktimath karanna kiyagena. ayet wedak ne. ayeth gehillamai patan ganne. aika hithanna unp karayo dan awurudu 20 witara hamba karagena ne itin dan peraluna gaman mun munge hathmuthu paramparawatama hamba karanna patan gannawa kawuru monawa kiwwath.

    Ranil nam gasa kana ekak ne but anith hema ekama horu ban. matakai ne 2001 ranil hitapu podi kaleta koi taram seen wunada..

    itin mata nam terenne ne charitha maru kara kiyala me rata kana system eka wenas wei kiyala. mokada mun okkoma politics karanne salli hoyanna business ekak widihata.

    minissu hemadama rewatenawa..

    me system ekai wenas wenna one naluwo nemei. edatai ratata hari yanne.

    (dan ubala ahuwoth ehenam katada denna one kiyala mata denna uttarayak nehe.. apita metana tiyenne yakku set ekakn ekek toraganna witrai mok awat u yakama tamai)

    We need a fresh prospective open for (decent) discussion :)
     
    Last edited:
    හමුද‍ාවට කොටි සම්පුර්ණයෙන් පරාද කරන්න පුලුවන් කමක් ති‍බ්බෙ 2009 කලින් 1986 දී. ඊට පස්සෙ කොටි උන්ගෙ බලය වැඩි පළාතකට විහිදුවට පස්සෙ හමුදාවට එකපාරින් කොටි විනාස කරන්න තිබ්බ හැකියාව නැති උනා. මේකට මුලික හේතුව හමුදාවෙ පිරිස් බලය මදි කම සහ තිබුන ආයුධවල මදිපාඩු කම්. අපිට හරිහමන් විදියට උඩින් ගිහින් බෝම්බ දාන්න ගුවන් යානා හම්බ උනේ 1998 විතර ඒ මිග් 27 ජෙට් එක. එතකොට අපිට ටී-55 යුද්ධ ටැන්ති 12 ද කොහෙද හම්බ උනේ 1993 දී. ‍මල්ටි බැරල් හම්බ උනේ 1999 දී. උඹලට කියන්න මෙච්චර තාක්ශනෙ දියු්‍ණු වෙච්ච කාලෙක උනත් අපිට කොටි කාලතුවක්කු තියන තැන් හොය‍ා ගන්න උපකරණ ලැ‍බුනෙ 2008 දී.

    අපි 1999 දි ජයසිකුරැ එකෙන් පැරදුනෙ පිරිස් බලය මදි නිසයි. 150,000 විතර හමුදාවෙන් වන්නියෙ යුද්ධ කලෙ 5000-7000 විතර කණ්ඩායමක්, අනිත් පිරිසම රට වටේ ආරක්සාවට යොදලයි හිටියෙ. මහින්ද පත් උනාට පස්සේ තමා අපි වෙනුවෙන් අපි ‍වගේ කැම්පේන් කරල හමුද‍ාව ලක්ස 400,000 වැඩි කරගත්තෙ.

    මේක මහින්දගෙ ප්රාතිහාර්යක් වගේ දෙයක් තමා. මහින්ද නැත්තන් පොන්සේකත් නෑ, යුද්දෙත් නෑ. දිනුමත් නෑ.

    උඹල මෙතන පාට කණ්නාඩි දාගෙන රට දිහා බලන්නේ. පහුගිය අවුරැදු 5ට රට දශමෙකින් හරි සංවර්ධනෙ වෙලා තියනව. නෑ කියනවනන් ඒක අමු කුහක කම.

    1 කරුණාකරලා ඔය සංඛ්‍යා වල source එක දෙන්න. හමුදාව ඒ කාලෙ 250000කට ලඟයි මගේ දැනුමෙ හැටියට (වන්නි deployment ගාන මං ළඟ දැන් නෑ). මගෙ forces යාලුව ආයි හම්බෙන්නෙ සඳුදා. එදාට මම අහන්නං ඇත්තටම වන්නියෙ ඒ දවස් වල හිටියෙ අපෙන් 7000ද කියල.

    2 අවසන් පරිච්චේදෙන් උඹ ආයිත් මම කියන දේ ප්‍රදර්ශනය කරා: "යුද්ධෙ දින්න, සංවර්ධනේ දශමයක් හරි වුනා (දශමයක්???), නෑ කියන්නෙ කුහකයො"
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    1) sources නන් මචන් මන් ගව නෑ මතකෙන් කියන්නේ. ජයසිකුරැ එකේ ගියේ බ්රිගේඩ් එකක සෙනග ඔෆෙන්ස් එකට. නේමි/එයාෆෝස්/පොලිස් එකේ උන්වත් දැම්මා අල්ලගත් ලයින් එක ආරක්ශා කරන්න මොකද ආමි එකේ යුනිට් ගහගෙන ඉස්සරහට ගිය නිසා. යාපනේ විතරක් 30,000 හිටියා අපේ උන්.

    2) ඉතින් ඒක තමා උනේ. මහින්දය කරපුව කියල එපෑ චන්දෙ ගන්න. නොකරපුව කියන්නෑනෙ. උඹලගෙ පැත්තෙ උන්ට කියන්න දේවල් නැතුවට මහින්ද පලිද?
     
    Machan ube tarkaya hari mama pligannawa. udde dinuwa kiyala ratak liyala denna be sampurna etta lokka constitution eka wenas karala unlimited package ekak hadan merenakan bale inna hadana eka marama wereddak

    rate minissu wedi denekta me horakama therenne ne me para raja dinuwoth eka ape duppath ratata sorry ma tamai.
    hitha ganna amarui welawakata lankawa wage literacy ekak tiyana rataka miissu me gon part balan inna eka gena. government tv channel wala yana ewa ekkama lejjawe be. redi netiwa kade yanne. lankawa hari cheap wela thaminaduwa wage :D

    Mata tiyana prasne api raja paraddala aye meka denna hadana minihat wedi wenasak nehe neda kiyana eka. eyage pitipasse inna kattiya balanna. wisheshayenma ape chandrika akka..

    mama personaly dakina wiihata eya tamai lankawe metek kal hitapu fail ma president. eyage kale rata passatai giye eya ekka aladdi raja hodai wage, itin api aye gennanne me wage pissu case nam ayet ape duppat ratata wena hodak nehe neda.

    nattiye nama wenas wenawa witarai naluwo parana ayama tamai. mithri dinuwoth dan oy lokka wate inna gotto tika aye awith me pette idagannawa detha shaktimath karanna kiyagena. ayet wedak ne. ayeth gehillamai patan ganne. aika hithanna unp karayo dan awurudu 20 witara hamba karagena ne itin dan peraluna gaman mun munge hathmuthu paramparawatama hamba karanna patan gannawa kawuru monawa kiwwath.

    Ranil nam gasa kana ekak ne but anith hema ekama horu ban. matakai ne 2001 ranil hitapu podi kaleta koi taram seen wunada..

    itin mata nam terenne ne charitha maru kara kiyala me rata kana system eka wenas wei kiyala. mokada mun okkoma politics karanne salli hoyanna business ekak widihata.

    minissu hemadama rewatenawa..

    me system ekai wenas wenna one naluwo nemei. edatai ratata hari yanne.

    (dan ubala ahuwoth ehenam katada denna one kiyala mata denna uttarayak nehe.. apita metana tiyenne yakku set ekakn ekek toraganna witrai mok awat u yakama tamai)

    We need a fresh prospective open for (decent) discussion :)

    සමාවෙන්න මචං මට singlish කියවන්න අමාරුයි. මේ කෑල්ලට විතරක් උත්තර දෙන්නද? ඉතුරු ටික සිංහල අකුරුවලට හරවල දෙනවනං වටිනව :)

    Mata tiyana prasne api raja paraddala aye meka denna hadana minihat wedi wenasak nehe neda kiyana eka. eyage pitipasse inna kattiya balanna. wisheshayenma ape chandrika akka..

    ඒක ඇත්ත. කවුරුහරි කියනවනම් මෛත්‍රී සුදනෙක් කියා, ඒ බොරු. හාල් තොග වෙළඳපොල දන්න කෙනා දන්නව මෑන් කවුද කියල. චන්ද්‍රිකාත් එච්චරයි. රනිල්ට ආර්ථිකේ පුළුවන් වුනාට මිනිහ දන්නෑ මේක පෙරදිග රටක් මිස ඇමරිකාව නෙමෙයි කියල.

    ඒත් දේශපාලනයෙ හොඳ මිනිස්සු නෑ. තියෙන්නෙ අඩුම දුෂ්ටයගෙ ඉඳන් වැඩිම දුෂ්ටය වෙනකං පරාසයක්. DS ගෙ ඉඳන් අද වෙනකං මම කිසි කෙනෙක්ට හොඳයි කියන්නෙ නෑ. එකයි මොකා ආවත් අවුරුදු 6-12 අතර ගෙදර යවන්නෙ. යුග පුරුෂයෙක් එනකං හිටියොත් අවුරුදු 50ක් තව බලං ඉන්න වෙයි.

    අපි මෛත්‍රී හවුලත් අවශ්‍ය වුනොත් ගෙදර යවන්ඩ ඕන. උංගේ වැරදි පෙනෙද්දී ඇස් වහගෙන බෑ. අපිට මහින්ද ගැන වැරදුනේත් ඔතනමයි. අපි යුද්දෙන් පස්සේ මිනිහගෙ සියළු වැරදි වලට සමාව දුන්න. එතකොට එක අතකින් ඌව නරක් කළේ අපිම වෙන්ඩත් පුළුවන්.

    ඒනිසා මේපාර මගේ චන්දෙ මෛත්‍රී වෙනුවෙන් දාන එකක් නෙමෙයි, රාජපක්ෂ පවුලට විරුද්ධව දාන එකක්.
     
    2) ඉතින් ඒක තමා උනේ. මහින්දය කරපුව කියල එපෑ චන්දෙ ගන්න. නොකරපුව කියන්නෑනෙ. උඹලගෙ පැත්තෙ උන්ට කියන්න දේවල් නැතුවට මහින්ද පලිද?

    මචං, මම ආයිත් අවධාරණය කරන්ඩ ඕන: මම මෛත්‍රී පාර්ශ්විකයෙක් නෙමෙයි. රාජපක්ෂ නෑදෑයෝ අයින් කරලා, මහින්ද තම නීත්‍යානුකුල වාර දෙකෙන් ගෙදර ගියානං මේ ආණ්ඩුව මෙහෙම්ම තිබුණට මගෙ කිසි විරුද්ධත්වයක් නෑ. අකමැති අය මහා මැතිවරණෙන් ඒ බව පෙන්නයි. එත් අසීමිත වාර + නෑදෑ පාලනය කියන්නේ විසක්. ඒකටයි මම විරුද්ධ.
     
    maxx88

    Member
    Sep 26, 2011
    10
    1
    0
    අංක 2: යුද්ධය දිනුවා

    "එල්ටීටීය පරාජය කළ නොහැක" කියන බොරු පුරාවෘතය ගොඩනැගුනේ සිද්ධි 2කින්. එක - 80 ගණන් වල කොටි අන්ත පරාජයකට ලක්කරන්න ඔන්න මෙන්න තියෙද්දී ඉන්දියාව හොට දැම්ම. ඊ ලඟට චන්ද්‍රිකා සමයේ යාපනයත් අල්ලල පරාජය වෙන්න ගිහින් අනූ නමයෙන් බේරුනා. කොටි පරදීමේ හැකියාව හමුදාවට ඒ කාලෙත් තිබුන. ඒ කාලේ forces වල හිටපු මං දන්න කෙනෙක් කිව්වේ "මල්ලී, සීස්ෆයර් එකයි සිවිලියන්ලයි නිසයි අපි දත කාගෙන මෙහෙම ඉන්නේ. නැත්තන් අපේ කොල්ලො මුං ඉවර කරනව" කියල.

    මෙවර වුනේ දක්ෂ ජෙනරාල් වරයෙක් සිටියා පමණක් නොව, එල්ටීටීයට අනූ නමයෙන් බේරෙන්න බැරි වුණා. කලින් සැරේ අනාගත්ත ඉන්දියාව කරබාගෙන හිටිය. ඒ වගේම හමුදා, සාමාන්‍ය වැසියන් විශාල ජීවිත පරිත්‍යාගයක් කරා. රාජපක්ෂ මේ චක්‍රයේ එක දැති රෝදයක් පමණයි. යුධ ජයග්‍රහණය විශාල පෞද්ගලික ප්‍රාතිහාරයක් ලෙස පෙන්වීම වරදක්. ඒ වගේම, හමුදාව තමාගේ පෞද්ගලික නායකත්වය නැතිව යුද්ධයක් දිනාගන්න බැරි අදක්ෂයෝ පිරිසක ගානට දාල කතාකරන එක ඊට වඩා වරදක්.

    අවසාන වශයෙන්: යුද්ධයක් දිනීම වෙනුවෙන් රටක් තෑගි කරන්න බෑ. රට දෙන්න ඕන ඉදිරි අවුරුදු 6 බලල මිසක පසුගිය අවුරුදු 6 බලල නෙමෙයි. පාලකයකුට කළගුණ සලකන්න ඕන රාජ්‍ය ගෞරව හා සම්මාන වලින්, රටක් තෑගි කරලා නෙමෙයි! කොහොමත් අපි ගියපාර කළගුණ සැලකුව නේද? ඒකට අපිට කළගුණ සැලකුවද?

    අනේ ගොනෝ...යුද්දේ කරපු විදිහ මේ රටේ බහුතරයට අමතක නෑ...උබල වගේ පාමංකඩ ගිය අලි රැලගෙන් යුද්දේ කරපු විදිහ ගැන අතීත ආවර්ජන ඕනෙත් නෑ...ජෙනරාල් කෙනෙක් ගැන කියන්නේ උබ, පොන්සේකා ගැන වෙන්න ඇති...මිනිහ දක්ෂයෙක් තමයි..නමුත් මිනිහට අනිත් හමුදා 2 ගැන තිබුන හීනමානය නිසා නිකරුනේ කොල්ලෝ සිය ගණනක් මැරුණා..මිනිහාට ඕන උනේ මුළු යුද්දේම දිනුවේ, යුධ හමුදාව කියල පෙන්නන්න...එතකොට නාවික හමුදාව, ගුවන් හමුදාව මුකුත් කලේ නැතෙයි? වසන්ත කරන්නාගොඩ එක්ක තිබුන පෞද්ගලික තරහට ඒ යකා එක පාරක්, කොටින්ට ගහන එක නවත්තල නේවි එකට ගහන්න යුද්ධ ටැංකිත් අරගෙන ආපු මිනිහෙක්..ඒ මහා යුද්ධයක් මැදදී, 2008...කියවල බලපන් පොඩ්ඩක් "ගෝටාභයගේ යුද්ධය", "අධිෂ්ඨාන" පොත් දෙක...තොපි වගේ හිවල්ලු තමයි මේ සිංහල ජාතියේ ඉතිහාසය විකෘති කරන්නේ...තොපිට යකෝ යුද්ධෙ කරන්න, 2005 දී මහින්දට චන්දෙ නොදුන් පව, තොපි මරෙනකනුත් තියෙයි...තොපිට මේ ලංකාවේ ඉන්න හරි නම් අයිතියක් නෑ..තොපි ඊලග ආත්මේ කක්කුස්සිනාඩුවේ දෙමල කොටි ගෑනියෙක්ගේ බඩේ ජාතක වෙයි...මේ සුජාත ලක් මාතාවට තොපි වගේ කාලකන්නි ඕනේ නෑ...

    උබ කියන පලවෙනි කතාවම උබේ ඊලග කතාව බොරු කරනවා...අපේ හමුදාවට කිසි ගේමක් නැතුව මේ ඊලාම් යුද්ධෙ පටන් ගන්නත් කලින් නවත්තන්න තිබුන..ඒත් තෝ දන්නවද, කලින් නායකයෝ කලේ යුද්ධෙ වවාගෙන කාපු එක කියල? දෙමල ජනතාවට අසාධාරණයක් වෙනවා කියල මුලින්ම පිළිගත්ත සිංහල එකෙක් තමයි ඩඩ්ලි සේනානායක..කියවල බලපන් ඉතිහාස පොත්...තොගේ අශුද්ධ සන්ධානේ ඉස්සරහින්ම ඉන්න පොන්සේකා හිටියේ, චන්ද්‍රිකාගේ පාලන කාලේ, හමුදාවේ..එතකොට 1999 වෙනකොට යුද්ධෙ ඉවර කරන්න තිබුන නේ, දෙන්නට එකතු වෙලා..තෝ වගේ උන් තව අවුරුදු 10 කින් විතර කියයි, යුද්ධයක් තිබුනේ 2002-2005 කියන අවුරුදු 3 දී කියල..රනිල් මහින්දට රට බාර දුන්නේ, යුද්ධෙ දිනලා ඉවර කරලා කියල කියයි...තොපි වගේ මැදවච්චි ගිය හිවලුන්ට අමතක උනාට (ඕනෑකමින් අමතක කලාට), මේ රටේ ඉන්න බහුතරයක් මිනිස්සුන්ට අතීතය මතකයි...ඉස්කෝල ඉස්සරහා මුර කරපු විදිහ, බස් වල අම්ම තාත්තා වෙන වෙනම ගිය විදිහ මතකයි..ඉතිහාසය කන්නද කියල ඇහුවෙත් උබේ නායකයෙක් නේ...ඉතින් උබල වගේ උන්, මේ වගේ වැල් බයිලා කියන එක පුදුමෙකුත් නෙමෙයි...

    "මෙවර වුනේ දක්ෂ ජෙනරාල් වරයෙක් සිටියා පමණක් නොව..."

    මිනිහගේ දක්ෂතාව ගැන උබට වඩා අනිත් මිනිස්සු දන්නවා..තොපි කලේ ඒ මිනිහගේ මුළු අවුරුදු ගානක රැකගත්ත ගෞරවය නැති කරපු එක..

    "කලින් සැරේ අනාගත්ත ඉන්දියාව කරබාගෙන හිටිය."

    උබ හිතුවද ඉන්දියාව, අනේ උබල ඕන දෙයක් කරගනිල්ලා කියල කරබාගෙන හිටිය කියල...තොපි ඔය කතාව ඉස්සරහට දාන්නේ, එහෙම නැත්නම් නිකන්ම මහින්දට ක්‍රෙඩිට් එක යන නිසා..ඒ නිසා බබාලා වගේ කියනවා ඉන්දියාව කරබාගෙන හිටිය කියල..තොපි යුද්ධෙ කාලේ පාමංකඩ ගියාට, අනිත් මිනිස්සු බොහොම විමසිල්ලෙන් හිටියේ, සටන් බිමේ වෙන්නේ මොනවද, දේශපාලන පිටියේ මොනවද වෙන්නේ කියල... 2009 දී ඉන්දීය ආරක්ෂක උපදේශක නාරායන් ඇවිත් මහින්දට යුද්ධෙ නවත්තන්න කිව්වම, මහින්ද දුන්න උත්තරේ උබ දන්නවද?
    "ඇයි, යුද්ධෙ නැවැත්තුවේ නැත්නම් කලින් වගේ ඉන්දියාවෙන් ඇවිත් පරිප්පු දානවද" කියල උගෙන් ඇහුවේ...ඌ වේට්ටිය පු# ගහන් හැරිලා යන්න ගියා.. 2009 දී ඩේවිඩ් මිලිබෑන් ඇවිත් අනුරාධපුර වැවු තාවුල්ලේදී මහින්දගෙන් කුණුහර්ප අහගෙන ගියා... තෝ ඔය හැම දෙයක්ම දන්නවා...ඒත් තොපිගේ තියෙන කුහක කම නිසා කියනවා, කරබාගෙන හිටිය කියල..

    "යුධ ජයග්‍රහණය විශාල පෞද්ගලික ප්‍රාතිහාරයක් ලෙස පෙන්වීම වරදක්. ඒ වගේම, හමුදාව තමාගේ පෞද්ගලික නායකත්වය නැතිව යුද්ධයක් දිනාගන්න බැරි අදක්ෂයෝ පිරිසක ගානට දාල කතාකරන එක ඊට වඩා වරදක්."

    තොපිනේ යකෝ 2010 දී කිව්වේ, යුද්ධෙ කලේ ජෙනරාල්තුමා...2010 දී මිනිස්සු තීරණය කරයි, යුද්ධෙ කලේ මහින්ද ද, නැත්න්ම ජෙනරාල් ද කියල... බහුතර මතය උබ 2010 දී දකින්න ඇති නේ, යුද්ධෙ කලේ කවුද කියල...
    අනික තෝ වගේ හිකනල්ලු තමයි යකෝ ඔක්කොම එකෙක්ගේ account එකට දාගන්න හදන්නේ...මහින්ද වත් වෙන කිසිම රජයේ මැති ඇමති වරක්වත්, අඩුම තරමේ ත්‍රිවිධ හමුදා ප්‍රධානියෙක් වත් කියල නෑ මේ යුධ ජයග්‍රහණය මහින්දගේ තනි දෙයක් කියල..මුළු රටම දන්නවා, නිවැරදි දේශපාලන නායකත්වයක් නොතිබුනා නම්, තව අවුරුදු ගානක් තිස්සේ යුද්ධෙ ඇදෙනවා කියල.. මිලිබෑන් ල ආපු වෙලාවේ චන්ද්‍රිකා හිටිය නම් උගේ ඇ# දෙකත් ලෙවකාල, කොල්ලෝ මලාට අපිට කරන්න දෙයක් නෑ...යුද්ධෙ නවත්තන්න වෙනවා කියල පොන්සේකාට කියයි..

    "අවසාන වශයෙන්: යුද්ධයක් දිනීම වෙනුවෙන් රටක් තෑගි කරන්න බෑ. රට දෙන්න ඕන ඉදිරි අවුරුදු 6 බලල මිසක පසුගිය අවුරුදු 6 බලල නෙමෙයි."

    තෝ වගේ උන් කොහොමත් හිතන්නේ තොගේ බඩට, ඊලග අවුරුදු 6 දී වැටෙන්නේ මොනවද කියල විතරයි..හැමතිස්සෙම අපි පාඩම් ඉගෙනගත යුත්තේ ඉතිහාසයෙනි, කියන දේ උබ වගේ ඔලුව මැටි, බඩ තඩි උන්ට කියල වැඩකුත් නෑ...ඒකනේ, කොටින්ට බඩු ගෙනියන්න VIP helicopter දුන්න විදිහ අමතක...2003-2004 කාලේ, පොඩි එවුන්ට ඉස්කෝලේ නිල ඇදුමට රෙදි ගන්න, ග්‍රාමසේවකගෙන් සහතික ගෙන්න කියපු ඒවා අමතක...එක පෙළපොතට, බහු පෙළපොත් 3ක් දීල, ඉතුරු ඒවා සල්ලි දීල ගන්න කියපු ඒවා අමතක...කාලකන්නි, දැන් 6% GDP ගැන කතා කරනවා...තුක් නොදකින්...

    තෝ මෙතන නිකන් බොරුවට නිදාගෙන ඉන්න එකෙක්...උන්ව ඇහැරවන්න බෑ කොහොමත්...නමුත් තෝ වගේ මූසල හැත්ත ඉතිහාසය විකෘති කරන එකට ඉඩ දෙන්න බෑ... තෝ 2005 දී රනිල්ට දෙන්න ඇති.., 2010 දී පොන්සේකාට දෙන්න ඇති.. 2015 දී උබ මයිත්‍රී ට දෙයි.. තෝ වගේ රටට ද්‍රෝහී කැනහිල්ලු කවදත් ඉන්නවා...අතීතයේත් හිටිය...එක දෙයක් මතක තියා ගනින්...උබ මැරිලා ඉපදෙන්නේ කොහෙද කියල..
    .:angry::angry:
     
    maxx88

    Member
    Sep 26, 2011
    10
    1
    0
    ඒකට අපිත් ගරු කරනව. එත් වර්තමාන වරදට සමාව දෙන්නෙ කොහොමද අතීත යහපත විතරක් බලල. එක පාරක් දෙපාරක් නං ඉවසන්න පුළුවන් මචං අපේ එකානෙ කියල. මේක ඉවරයක් නැති වුනා. නැත්තං මහින්ද/ගෝට/බැසිල් තුන්පලට කෝටි 100ක් හරි භාණ්ඩාගාරෙන් දීලා සම්මාන පිට මේ පාර ගෙදර යව්වනම් අපි බෑ කියන්නෙ නෑ.

    තෝ මැරිලා ඉපදුන එකෙක්ද හිවලෝ? තොගේ ගෑනි වල්කමේ ගිය එකියෙක් නම් තෝ බදිනවද ඒකිව, අතීතය කෙසේ උනද අනාගතයේදී මගේ ගෑනි වල්කමේ යන එකක් නෑ කියල...තොගේ තියෙන මන්දබුද්ධිකතාවය නම් මං බහුතරයක් UNP කාරයන්ගේ දකිනවා... තොපි ඔක්කොම එක ගොඩට වැටෙන්නේ ඒ නිසා..

    "එත් වර්තමාන වරදට සමාව දෙන්නෙ කොහොමද"

    අනේ අම්මේ ඔවු, ආනන්තරීය පාපකර්මයක් කරලා තියෙන්නේ මහින්ද..., නේද? වර්තමාන වරද...හුහ්.. වෙන තැන් වලිනුත් හිනා යනවා යකෝ...
    පාර්ලිමේන්තුවටත් නොකියා, ත්‍රස්තවාදී සංවිධානයක් එක්ක ගිවිසුම් ගහපු එක උබට මහින්දගේ වරද තරම් ලොකු නැතුව ඇති නේ? 2002 ඉදල 2004 වෙනකන් තොපි කලේ ලොකු යහ පාලනයක් නේ...
     
    Last edited:

    maxx88

    Member
    Sep 26, 2011
    10
    1
    0
    හමුද‍ාවට කොටි සම්පුර්ණයෙන් පරාද කරන්න පුලුවන් කමක් ති‍බ්බෙ 2009 කලින් 1986 දී. ඊට පස්සෙ කොටි උන්ගෙ බලය වැඩි පළාතකට විහිදුවට පස්සෙ හමුදාවට එකපාරින් කොටි විනාස කරන්න තිබ්බ හැකියාව නැති උනා. මේකට මුලික හේතුව හමුදාවෙ පිරිස් බලය මදි කම සහ තිබුන ආයුධවල මදිපාඩු කම්. අපිට හරිහමන් විදියට උඩින් ගිහින් බෝම්බ දාන්න ගුවන් යානා හම්බ උනේ 1998 විතර ඒ මිග් 27 ජෙට් එක. එතකොට අපිට ටී-55 යුද්ධ ටැන්ති 12 ද කොහෙද හම්බ උනේ 1993 දී. ‍මල්ටි බැරල් හම්බ උනේ 1999 දී. උඹලට කියන්න මෙච්චර තාක්ශනෙ දියු්‍ණු වෙච්ච කාලෙක උනත් අපිට කොටි කාලතුවක්කු තියන තැන් හොය‍ා ගන්න උපකරණ ලැ‍බුනෙ 2008 දී.

    අපි 1999 දි ජයසිකුරැ එකෙන් පැරදුනෙ පිරිස් බලය මදි නිසයි. 150,000 විතර හමුදාවෙන් වන්නියෙ යුද්ධ කලෙ 5000-7000 විතර කණ්ඩායමක්, අනිත් පිරිසම රට වටේ ආරක්සාවට යොදලයි හිටියෙ. මහින්ද පත් උනාට පස්සේ තමා අපි වෙනුවෙන් අපි ‍වගේ කැම්පේන් කරල හමුද‍ාව ලක්ස 400,000 වැඩි කරගත්තෙ.

    මේක මහින්දගෙ ප්රාතිහාර්යක් වගේ දෙයක් තමා. මහින්ද නැත්තන් පොන්සේකත් නෑ, යුද්දෙත් නෑ. දිනුමත් නෑ.

    උඹල මෙතන පාට කණ්නාඩි දාගෙන රට දිහා බලන්නේ. පහුගිය අවුරැදු 5ට රට දශමෙකින් හරි සංවර්ධනෙ වෙලා තියනව. නෑ කියනවනන් ඒක අමු කුහක කම.

    අනිවා මචන්...UNP කාරයන්ගේ තියෙන කුහක කම, ලෝකේ වෙන වෙන කිසිම මිනිහෙක් ලග නැතුව ඇති.. මුන් ඔක්කොම හිත යටින් දන්නවා, දකිනවා ඇත්ත තත්වය...නමුත් ඒ දේ වහගෙන, මහා සුරංගනා කතා කියනවා... තමන් ඉන්නේ වැරදි පැත්තේ කියන දේ මුන්ගේ යටි හිත දන්නවා... නමුත් මුන්ගේ උඩු හිතේ තියෙන බොරු මාන්නේ සහ කුහක කම, ඒ ඇත්ත වහනවා...මුන් මැරෙන දවසට හරි මතක් වෙයි, තමන් රටට ජාතියට වචනෙන් හරි ද්‍රෝහී උනා කියල... උන්ගේ හිතේ තියෙන ඔය කුහක කම සහ වෛරය නිසා ඔය එකෙක්වත් ඊලග ආත්මේ මේ ලංකාවේ ඉපදෙන්නේ නෑ...
     
    maxx88

    Member
    Sep 26, 2011
    10
    1
    0
    1 කරුණාකරලා ඔය සංඛ්‍යා වල source එක දෙන්න. හමුදාව ඒ කාලෙ 250000කට ලඟයි මගේ දැනුමෙ හැටියට (වන්නි deployment ගාන මං ළඟ දැන් නෑ). මගෙ forces යාලුව ආයි හම්බෙන්නෙ සඳුදා. එදාට මම අහන්නං ඇත්තටම වන්නියෙ ඒ දවස් වල හිටියෙ අපෙන් 7000ද කියල.

    2 අවසන් පරිච්චේදෙන් උඹ ආයිත් මම කියන දේ ප්‍රදර්ශනය කරා: "යුද්ධෙ දින්න, සංවර්ධනේ දශමයක් හරි වුනා (දශමයක්???), නෑ කියන්නෙ කුහකයො"

    "මගෙ forces යාලුව"

    උබේ forces යාලුව උබ ලගින්ම ඉන්ද ගනින්.. හමුදාව ගැන ගොඩාක් දේවල් දන්නවා වගේ නේ උබ කතා කරන්නේ...උබේ යාළුවා බුද්ධි අංශෙ වෙන්න ඇති... හැබැයි, මුතාලිෆ් වගේ බුද්ධි අංශ නිලධාරින් 100 කට වැඩි ප්‍රමාණයක් රනිල් ඇතුළු UNP ආණ්ඩුව, නම් ගම එක්ක කොටින්ට පාවල දෙද්දී, උබේ යාළුවා ඉන්න ඇත්තේ, phone එකත් off කරලා, රට ගිහින් වෙන්න ඇති...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචං, මම ආයිත් අවධාරණය කරන්ඩ ඕන: මම මෛත්‍රී පාර්ශ්විකයෙක් නෙමෙයි. රාජපක්ෂ නෑදෑයෝ අයින් කරලා, මහින්ද තම නීත්‍යානුකුල වාර දෙකෙන් ගෙදර ගියානං මේ ආණ්ඩුව මෙහෙම්ම තිබුණට මගෙ කිසි විරුද්ධත්වයක් නෑ. අකමැති අය මහා මැතිවරණෙන් ඒ බව පෙන්නයි. එත් අසීමිත වාර + නෑදෑ පාලනය කියන්නේ විසක්. ඒකටයි මම විරුද්ධ.

    නෑදෑ පාලනයට අපිත් විරැද්ධයි. හැබැයි එහෙම කියලා තවත් නෑදෑ පරපුරකට, පෙඩරල් කුක්කන්ට, රටට හතුරැ බලවේග වලට හොර පාරෙන් බලේ ගන්න අපි ඉඩ දෙන්නේ නෑ.
     
    maxx88

    Member
    Sep 26, 2011
    10
    1
    0
    මචං, මම ආයිත් අවධාරණය කරන්ඩ ඕන: මම මෛත්‍රී පාර්ශ්විකයෙක් නෙමෙයි. රාජපක්ෂ නෑදෑයෝ අයින් කරලා, මහින්ද තම නීත්‍යානුකුල වාර දෙකෙන් ගෙදර ගියානං මේ ආණ්ඩුව මෙහෙම්ම තිබුණට මගෙ කිසි විරුද්ධත්වයක් නෑ. අකමැති අය මහා මැතිවරණෙන් ඒ බව පෙන්නයි. එත් අසීමිත වාර + නෑදෑ පාලනය කියන්නේ විසක්. ඒකටයි මම විරුද්ධ.

    බොරු බයිලා නැතුව කෙලින්ම කියපන්කො, උබ මහින්දට බයයි කියල...උබ විතරක් නෙමෙයි...මුළු ලෝකෙන්ම වැඩිම බලපෑමක් කරන්න පුළුවන් නායකයන අතරට මහින්දත් ඉන්නවා...පුටින් සහ මෝඩි අය අතරේ මේ රටේ නායකයත් ඉන්නවා..ඉතින් බටහිර රටවල් මහින්දට එච්චර බය නම්, උබල වගේ උන් බයවෙන දේ අහන්න දෙයක්ද..
    ඒකනේ වහෙන් ඔරෝ කියන්නේ, ආණ්ඩුව හිටියට කමක් නෑ, මහින්ද ගෙදර යනවා නම් කියල..මොකද මහින්ද ගියාට පස්සේ ආණ්ඩුවේ කවුද ඉන්නේ ඒ වගේ පෞර්ෂයක් තියෙන නායකයෙක්, රටේ නායක කම තියා පක්ෂ නායක කම හරි බාරගන්න...90% ක් ඉන්නේ සල්ලි කුට්ටියට වටේ යන උන් නේ..ඉතින් ඒ වගේ එකෙක් දාගත්තම, හරි ලේසි නේ එක එකාට ඕන විදිහට නටවන්න, හරියටම මයිත්‍රී වගේ...
    උබ කියන දේම තමයි මේ පාර JVP හිගන්නෝ ටිකත් කියන්නේ...උබ ජෙප්පෙක්ද කියල මට සැකයි...මොකද, උන් කියන්නෙත් මහින්දට චන්දෙ දෙන්න එපා...හැබැයි වෙන කෙනෙක්ට දෙන්න කියන්නෙත් නෑ කියලනේ...උන් වගේ අවලම් රැලක් නම් නෑ කොහෙවත්..17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කරපු ගමන් අනුර දිසානායකය කෑ ගැහුවා, දැන් ඉතින් මහින්ද මැරෙන තුරාවට චන්දෙ ඉල්ලයි කියල...දැන් කියනවා, 3 වෙනි පාර ඉල්ලන එක නීති විරෝදී කියල...එතකොට උන් කලින් කෑගැහුවේ කටින් ද?
     
    "මගෙ forces යාලුව"

    උබේ forces යාලුව උබ ලගින්ම ඉන්ද ගනින්.. හමුදාව ගැන ගොඩාක් දේවල් දන්නවා වගේ නේ උබ කතා කරන්නේ...උබේ යාළුවා බුද්ධි අංශෙ වෙන්න ඇති... හැබැයි, මුතාලිෆ් වගේ බුද්ධි අංශ නිලධාරින් 100 කට වැඩි ප්‍රමාණයක් රනිල් ඇතුළු UNP ආණ්ඩුව, නම් ගම එක්ක කොටින්ට පාවල දෙද්දී, උබේ යාළුවා ඉන්න ඇත්තේ, phone එකත් off කරලා, රට ගිහින් වෙන්න ඇති...

    සාමාන්‍යයෙන් නම් මං මෙහෙම කියන්නේ නෑ මල්ලී. ඒත් මගේ යාළුවට අරියාදු කරපු හින්ද මේ කියන්නෙ. මම මිනිහ දන්නෙ මිනිහගෙ division එකත් එක්ක මම පෞද්ගලිකව වැඩ කරපු නිසා. උඹ ආයි ලංකාවට ඇවිල්ල එනවනම් පුතේ මේ පැත්තෙ SLT/mobitel හරහා, ප්‍රොක්සියක් ඇතුලෙන් වරෙන්. මොකෝ log වෙනවනේ ;) තෝ හිතුවේ මම unp කාරයෙක් හරි මොකෙක් හරි බාස් කෙනෙක් කියල නේද? තව ඔහොම ටිකක් post කරපන්කො