අනුරපුරින් තවත් 15ක් හංසයාට
December 24, 2014 04:36 pm
උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.බී. දිසානායක මහතා ඇතුළුව එම දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් 13 දෙනෙක් අද තිඹිරිගස්යාය පොදු අපේක්ෂක මෙහෙයුම් කාර්යාලයේ දී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්වීමට එක්විය.
එසේම අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ජයඅභිමානි සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රීක් සභාපති ආර්.බී ඥාණතිලක හා අනුරපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රීක් ලේකම් චන්ද්‍රසිරි දිසානායක යන අයද එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහය පළ කරන බව පැවසීය.
හිටපු අධ්‍යාපන සේවා නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණ.
http://sinhala.adaderana.lk/news.php?nid=48232

තෝ හිතුවේ මම unp කාරයෙක් හරි මොකෙක් හරි බාස් කෙනෙක් කියල නේද? තව ඔහොම ටිකක් post කරපන්කො