මහින්ද සිඟිති අගමැති ලෙස පත් වෙයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද සිඟිති අගමැති ලෙස පත් වෙයි

ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවා ගනු ලැබූ ඡායා කැබිනෙට්ටුවේ අගමැතිධුරයට මහින්ද රාජජපක්ෂ මහතා පත්කරගෙන තිබේ. ඔහු බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණ කටයුතු සිදුකරනු ඇත.

ආණ්ඩුවේ අමාත්‍යාංශ අධීක්ෂණය සඳහා මෙම ඡායා කැබිනෙට්ටුව අද (07දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී අමාත්‍යධුර පුද්ගලයිනට බෙදා දී ඇත.

අගමැති - මහින්ද රාජපක්ෂ (බුද්ධ ශාසන කටයුතු අධීක්ෂණය)

මුදල් අමාත්‍ය - බන්දුල ගුණවර්ධන

අධ්‍යපාන අමාත්‍ය - ඩලස් අලහප්පෙරුම

මහාමාර්ග - චමල් රාජපක්ෂ

විදේශ කටයුතු - නාමල් රාජපක්ෂ

පළාත් සභා හා පළාත් පාලන - රංජිත් ද සොයිසා

රාජ්‍ය පරිපාලන - ජානක වක්කුඹුර

වනජීවි - විජිත බේරුගොඩ

ළමා කටයුතු - ශ්‍රියාණි විජේවික්‍රම

නාවික හා වරාය - කුමාර වෙල්ගම

නැගෙනහිර සංවර්ධන - විමලවීර දිසානායක

දක්ෂිණ සංවර්ධන හා මහජන සම්බන්ධතා - ඩී.වී. චානක

ග්‍රාමීය ආර්ථික - එස්.එම්. චන්ද්‍රසේන

- See more at: http://www.ada.lk/article/170484/ඡායා-කැබිනෙට්ටුවේ-අගමැති-මහින්ද#sthash.DtKieTck.dpuf
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    bayyoo dakina sihina... patta..

    koo wimalaya, gommanpila, raththaran, mahindananda...

    kawda defence minister?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,281
    47,147
    113
    bayyoo dakina sihina... patta..

    koo wimalaya, gommanpila, raththaran, mahindananda...

    kawda defence minister?

    11bd190f2e5775f56fa9679803b5caad.gif
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවා ගනු ලැබූ ඡායා කැබිනෙට්ටුවේ අගමැතිධුරයට මහින්ද රාජජපක්ෂ මහතා පත්කරගෙන තිබේ. ඔහු බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණ කටයුතු සිදුකරනු ඇත.

    ආණ්ඩුවේ අමාත්‍යාංශ අධීක්ෂණය සඳහා මෙම ඡායා කැබිනෙට්ටුව අද (07දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී අමාත්‍යධුර පුද්ගලයිනට බෙදා දී ඇත.

    අගමැති - මහින්ද රාජපක්ෂ (බුද්ධ ශාසන කටයුතු අධීක්ෂණය)

    මුදල් අමාත්‍ය - බන්දුල ගුණවර්ධන

    අධ්‍යපාන අමාත්‍ය - ඩලස් අලහප්පෙරුම

    මහාමාර්ග - චමල් රාජපක්ෂ

    විදේශ කටයුතු - නාමල් රාජපක්ෂ

    පළාත් සභා හා පළාත් පාලන - රංජිත් ද සොයිසා

    රාජ්‍ය පරිපාලන - ජානක වක්කුඹුර

    වනජීවි - විජිත බේරුගොඩ

    ළමා කටයුතු - ශ්‍රියාණි විජේවික්‍රම

    නාවික හා වරාය - කුමාර වෙල්ගම

    නැගෙනහිර සංවර්ධන - විමලවීර දිසානායක

    දක්ෂිණ සංවර්ධන හා මහජන සම්බන්ධතා - ඩී.වී. චානක

    ග්‍රාමීය ආර්ථික - එස්.එම්. චන්ද්‍රසේන

    - See more at: http://www.ada.lk/article/170484/ඡායා-කැබිනෙට්ටුවේ-අගමැති-මහින්ද#sthash.DtKieTck.dpuf

    :lol::lol::lol::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්දගේ මානසික රෝගී තත්වය උග්‍ර අතට...
    ෂැඩෝ කැබිනෙට්ටුවක් සාදා යලි අගමැති ලෙස කිරුළු පළදවා සිත සනසයි...
    වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ කෙසේ හෝ බල තණ්හාවෙන් සිහි විකෘති වී සිටින මරාට බලය ඇති බවක් ඒත්තු ගන්නවා, මානසික තත්වය උසස් මට්ටමකට ගෙන එන ලෙසයි.එසේ නොමැති උවහොත් කෝමා තත්වයකට, රෝගී තත්වය උත්සන්න විය හැකි බවට අනතුරු අගවා ඇත.මෙයට විකල්පයක් ලෙස ඒකාබද්ධ විපක්ෂයේ හාල්පාරු අනාථයන් සහ බුරු පුතා වන නාමල්, මෙලෙස ෂැඩෝ කැබිනෙට්ටුවක් සාදා යලි අගමැති ලෙස කිරුළු පළදවා මරාගේ සිත සනසා ඇත.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මුන් විපක්ෂයේ ඉදලා අැමතිලා 50ක් දාලා
    අැයි බං මේච්චර වටින මිනිහෙක්ව මුන් ටික විනාශ කරන්නේ
     
    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    මුන් විපක්ෂයේ ඉදලා අැමතිලා 50ක් දාලා
    අැයි බං මේච්චර වටින මිනිහෙක්ව මුන් ටික විනාශ කරන්නේ

    :yes::yes::yes:
     
    Similar threads