මහින්ද හා හොරුකැල නැවත පිලි ගන්න ඔබ සූදාන&#351

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,263
    25,005
    113
    tracing Geo-location.. ... ...
    දැන්වත් ඔය පාරම්පරික ශ්‍රී ලංකා,යූඑන්පී,ජේවිපී ලෙබල් අහක් කර ගනිල්ල,,දියුනු ර්ට වල වගේ ඇහැට පේන,මොලේට දැනෙන,කන ඇහෙන වැරැදට කෙලින්ම වැරදියි කියන්න පෞර්ශත්වක් හදාගමු.පොඩ්ඩක් අනික් දියුනු රටවල් වල් දිහා බලමු,,ඉන්දියාව,පකිස්තානේ,බංගලිදේශෙ ආදර්ශ කරන් තවදුරටත් අපි අපේ රට හදන්න හොද නෑ..

    හරි වැරැද්ද කෙලින් කත කරමු,,,එතකොට හරි,,,

    අපේ දැන් පරම්පරාව හරිම පොශ් කියනව,,,කෝ ඒ පොශ් ගතිය මුන්ගෙ දේශපාලන විචාර බුද්ධියෙන් නෑනෙ??? තාමන් යන්නෙ පරන පක්ශ ලේබල් වලට ගොට්ට අල්ලන්න

    :yes::yes::yes:
     
    Jun 30, 2015
    36
    14
    0
    Bond case eka wage case nadda kiynna. Thamba hora. Finance minister ta sathosa bara dunne naththe ay?
    Mewageda pons?
    download-522.jpg

    Ran ammandi:growl::growl::growl::growl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Sign karaata tho kohomada oou gay da nadda kiyanne? uba hari ube appa hari oout ekka gay karaada? karanam lajja wenna epa apitath kiyapan.

    Gay rights walata duwannawith lolla palayan apu dihata . Sign karaida oi nathi ekek:lol: appa gay da kiyla ahanakota epic fail oi gay ekata wiruddawa katha karana kota gay kiyana ekath epic fail. Tho wage buruwo unp nisa thama oii unp sada kal kanne . 8 pass ranjan hodai ubta wada
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Sinhalayata hamadema mathaka dina 7i kiya kiyanne nikan nimi. Api dina 100di itha apahasuwen me rate sidu kala wenasa ubalaa amathakada sinhalune????

    keneku wiwechanaya kireemata pera sidu kala hoda de agaya karanna.

    මා දුටු දින 100 එජාපෙ හැසිරීම ! :cool:

    සිදු කල හොඳ දේවල්

    මහින්ද පාලනය පෙරලීම ( මෛත්‍රී ගේ පහනෙන් එලිය බැලීම)
    නීතිය නැවත ස්වාධීන කිරීම
    ජිනීවා කොමිසමේ මානව හිමිකම් වාර්තාව කල් දමා ගැනීම
    ඇමෙරිකාව / ඉන්දියාව සමඟ හොඳ හිත වර්ධනය කරගැනීම ( දැනට .. ඉස්සරහට ඉතින් :lol: )
    19 සම්මත කිරීම

    සිදු කල වැඩකට නැති දේවල්

    ඡන්ද වාසි බලාපොරොත්තුවෙන් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම
    ඡන්ද වාසි බලාපොරොත්තුවෙන් ආර්ථිකය යහපත් යැයි මවාපෑමක් කොට බඩු මිල නමට පමණක් අඩු කිරීම ( බදු මිල රජයෙන් අඩු කරයි කියල , පරිභෝජන භාණ්ඩ වල මිල අඩු උනා නං පිළිගන්න තිබ්බ ඔන්න )
    ජනතාවට සහන ලබා දෙන/වැටුප් වැඩි කරන ලෙස ලෙස බැංකු , රාජ්‍ය ආයතන වෙත පවසමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වුවද මහා භාණ්ඩාගාරයේ මුදල් නොමැති වීම :lol:

    සිදු නොකළ දේවල්

    කැබිනට් මණ්ඩලය 25 සීමා කරගන්න බැරි වීම
    ජාතික උපදේශන සභාව ස්ථාපනය කරගන්න බැරි වීම
    ස්ථාවර නියෝග සංශෝධනය ලොවෙත් හොයාගන්න නැති වීම
    දේශපාලන ආචාර ධර්ම පද්ධතිය ලොවෙත් නැති වීම
    දුෂණ විමර්ශන කවුන්සිලය භාගෙට පිහිටුවා ලොල් වීම
    ස්වාධීන කොමිෂන් සභා ලොවෙත් නැති වීම
    ජාතික විගණන පනත ලොවෙත් නැති වීම
    තොරතුරු දැනගැනීමේ පනත ලොවෙත් නැති වීම
    (හොඳම එක) 20 සංශෝධනය තමන්ට අවාසි නිසා යටින් ගේමක් ගසා එය සම්මත වීම වැලැක්වීම
    (පට්ටම එක) මිනිස්සු බලා පොරොත්තු වෙච්ච විදිහට මහින්දගේ කාලේ වෙච්ච හොඳ දේවල් ඉදිරියටම කරගෙන ගිහිල්ල , නරක දේවල් නවත්වා ගන්නට බැරි වීම

    ඉහත ඔක්කොම කෙල වීම් වලට හේතුව බොරු පොරොන්දු දීම ..
    තව ඒකි නොකී මේකී දේවල් ගොඩක් තියෙනව .. මම වැරදි නං මාව නිවැරදි කරන්න ...

    http://lankadaily.com/latestnews/item/5145-100 ( දින 100 වැඩපිළිවෙල හැදුවේ එජාපය, ඒ වගකීම ඔවුන් භාර ගත යුතුයි ) :lol::lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැන්වත් ඔය පාරම්පරික ශ්‍රී ලංකා,යූඑන්පී,ජේවිපී ලෙබල් අහක් කර ගනිල්ල,,දියුනු ර්ට වල වගේ ඇහැට පේන,මොලේට දැනෙන,කන ඇහෙන වැරැදට කෙලින්ම වැරදියි කියන්න පෞර්ශත්වක් හදාගමු.පොඩ්ඩක් අනික් දියුනු රටවල් වල් දිහා බලමු,,ඉන්දියාව,පකිස්තානේ,බංගලිදේශෙ ආදර්ශ කරන් තවදුරටත් අපි අපේ රට හදන්න හොද නෑ..

    හරි වැරැද්ද කෙලින් කත කරමු,,,එතකොට හරි,,,

    අපේ දැන් පරම්පරාව හරිම පොශ් කියනව,,,කෝ ඒ පොශ් ගතිය මුන්ගෙ දේශපාලන විචාර බුද්ධියෙන් නෑනෙ??? තාමන් යන්නෙ පරන පක්ශ ලේබල් වලට ගොට්ට අල්ලන්න

    :yes::yes::yes::yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mata penne uba allageth katata gannawa wage. Ube appa mahindage gannawa putha allage sooppanawa

    ela ela:lol::lol::lol::lol:

    Unp lollo ge kate thiyenne ma katata ganna case pawulak na lamai na 8 pass naluwoi bus gamunui matara gay malli thaba horai . Sathosa horai bond horui thiyan katata gannawa

    Oya gay mind ain kara ganin . Unp dena unge oluwata ennema katata gannama:lol:i
     
    Ube thaththata kiyapan gay mind eka ain karan ammat ekka tawa daruwek hadanna kiyala
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මා දුටු දින 100 එජාපෙ හැසිරීම ! :cool:

    සිදු කල හොඳ දේවල්

    මහින්ද පාලනය පෙරලීම ( මෛත්‍රී ගේ පහනෙන් එලිය බැලීම)
    නීතිය නැවත ස්වාධීන කිරීම
    ජිනීවා කොමිසමේ මානව හිමිකම් වාර්තාව කල් දමා ගැනීම
    ඇමෙරිකාව / ඉන්දියාව සමඟ හොඳ හිත වර්ධනය කරගැනීම ( දැනට .. ඉස්සරහට ඉතින් :lol: )
    19 සම්මත කිරීම

    සිදු කල වැඩකට නැති දේවල්

    ඡන්ද වාසි බලාපොරොත්තුවෙන් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම
    ඡන්ද වාසි බලාපොරොත්තුවෙන් ආර්ථිකය යහපත් යැයි මවාපෑමක් කොට බඩු මිල නමට පමණක් අඩු කිරීම ( බදු මිල රජයෙන් අඩු කරයි කියල , පරිභෝජන භාණ්ඩ වල මිල අඩු උනා නං පිළිගන්න තිබ්බ ඔන්න )
    ජනතාවට සහන ලබා දෙන/වැටුප් වැඩි කරන ලෙස ලෙස බැංකු , රාජ්‍ය ආයතන වෙත පවසමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වුවද මහා භාණ්ඩාගාරයේ මුදල් නොමැති වීම :lol:

    සිදු නොකළ දේවල්

    කැබිනට් මණ්ඩලය 25 සීමා කරගන්න බැරි වීම
    ජාතික උපදේශන සභාව ස්ථාපනය කරගන්න බැරි වීම
    ස්ථාවර නියෝග සංශෝධනය ලොවෙත් හොයාගන්න නැති වීම
    දේශපාලන ආචාර ධර්ම පද්ධතිය ලොවෙත් නැති වීම
    දුෂණ විමර්ශන කවුන්සිලය භාගෙට පිහිටුවා ලොල් වීම
    ස්වාධීන කොමිෂන් සභා ලොවෙත් නැති වීම
    ජාතික විගණන පනත ලොවෙත් නැති වීම
    තොරතුරු දැනගැනීමේ පනත ලොවෙත් නැති වීම
    (හොඳම එක) 20 සංශෝධනය තමන්ට අවාසි නිසා යටින් ගේමක් ගසා එය සම්මත වීම වැලැක්වීම
    (පට්ටම එක) මිනිස්සු බලා පොරොත්තු වෙච්ච විදිහට මහින්දගේ කාලේ වෙච්ච හොඳ දේවල් ඉදිරියටම කරගෙන ගිහිල්ල , නරක දේවල් නවත්වා ගන්නට බැරි වීම

    ඉහත ඔක්කොම කෙල වීම් වලට හේතුව බොරු පොරොන්දු දීම ..
    තව ඒකි නොකී මේකී දේවල් ගොඩක් තියෙනව .. මම වැරදි නං මාව නිවැරදි කරන්න ...

    http://lankadaily.com/latestnews/item/5145-100 ( දින 100 වැඩපිළිවෙල හැදුවේ එජාපය, ඒ වගකීම ඔවුන් භාර ගත යුතුයි ) :lol::lol::lol:

    BUMP :lol::lol::lol: