පවු යකෝ, මොනවා උනත් රටට වැඩක් කරපු මනුස්සය

ඔය පුටුවට ආවම බලතන්හාව ගහනවා.පවු යකෝ, මොනවා උනත් රටට වැඩක් කරපු මනුස්සය

ඔය පුටුවට ආවම බලතන්හාව ගහනවා.ප්රසිදන්ෂල් කන්දිදෙට් වෙන ඔක්කොටම අරිනවා මු..මූ ඊලගට කාටද අරින්නෙ කියන එකයි ප්රශ්නෙ..![]()
උඹ හිතනවද ඕකවත් තේරුම්ගන්න බැරි එකෙක්ට රටක් පාලනය කරන්න පුළුවන් කියලාමෙතන උන් කියනවා මහින්ද කිච උනා කියලා
ඔව් උනා, ඒ කා අතින්ද ?
මහින්දට කියන්න තියෙන්නෙ ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි කියලා මෙ වෙලාවෙ?
ඒ මහින්ද ඡන්දෙ ඉල්ලපු එකවත් අගමැති උන එකවත් නිසා නෙමෙ තමන් එක්ක එකට අවුරුදු 40ක් ඉඳලා ආප්පෙ කාලා ඇරපු එකාව ආයෙත් විස්වාස කරපු එක.
මූ ඊලගට කාටද අරින්නෙ කියන එකයි ප්රශ්නෙ..![]()
උඹ හිතනවද ඕකවත් තේරුම්ගන්න බැරි එකෙක්ට රටක් පාලනය කරන්න පුළුවන් කියලා
ඊළඟට මු සජ්ජව ෆෝම් කරලා පොනිල් ට අරියි
බලං ගියාම මු පතොලයා රූකඩය කිව්වට හෙන ගේම් කාරයෙක් නේ
පවු යකෝ, මොනවා උනත් රටට වැඩක් කරපු මනුස්සය
පාරම්පරික දෙශපාලනයක් නැතුව ,රටෙ ජනප්රිය වෙච්ච චරිතයකුත් නැතුව(චිත්රපට නළුවෙකු හො ගායකයෙකු වැනි ) ගොවි පවුලක ඉපදිලා ග්රාමසෙවක කෙනෙක් විදියට ඉඳලා ජනාධිපති වෙනකන් ආවා කියන්නෙ
කොහොම අණ්ඩපාලයෙක් වෙන්න ඔනිද ?ඌට තියෙන අත්දැකීම් වැඩි බන් අනික් එවුන්ට වැඩිය.
මහින්දලා පරම්පරා දෙශපාලනෙ, රනිල්ලත් එහෙමයි, සජිත්ලාත් එහෙමඉ.
අණ්ඩපාල... පිස්සුද.... මෝඩමීහරකෙක්... හොරවැඩක් කරන්න පුලුවන්ද හරියට... මහින්දවත් කෑවා...
අණ්ඩපාල... පිස්සුද.... මෝඩමීහරකෙක්... හොරවැඩක් කරන්න පුලුවන්ද හරියට... මහින්දවත් කෑවා...
මහින්දයාට බැහැ තමන්ට අරින උන්ව අඳුරගන්න. මට පෙන්නෙ මහින්දයාට වඩා මහින්දගෙ යුගයෙ පාලනය ගෙනිච්චෙ ආර්ථිකෙ පැත්තෙන් බැසිල් (හොඳ හො නරක අතට ) ආරක්ෂාව පැත්තෙන් ගොඨා (හොඳ හො නරක අතට )
බැසිලා කොමිස් කකා හරි තමන්ගෙ පවුල යටතෙ සෙරම තියන් හිටියා ගොඨා තග දාගෙන සෙරම තමන් යටතෙ තියන් හිටියා.
යුද්දෙ දින්න එකෙ වාසිය නිසා තවත් ජනප්රියත්වය වැඩි උන නිසා තමා මෙහෙමවත් ඉන්නෙ ?
නැතුව මහින්දට එච්චර පොලිටිකල් මයින්ඩ් එකක් නැහැ.
මහින්දට රට ගැන හැඟීමක් තියෙන්න ඇති
පොඩි මිනිහාට උදව් කරන්න ඕනි කියන අදහස තියෙන්නෙ ඇති
එත් පොලිටිකල් දැනුම අල්පයි.