මහින්ද හින්දුස්තාන්.. ලොල්

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
මූ ඊලගට කාටද අරින්නෙ කියන එකයි ප්‍රශ්නෙ.. :lol:
ප්‍රසිදන්ෂල් කන්දිදෙට් වෙන ඔක්කොටම අරිනවා මු..
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,641
    113
    මෙතන උන් කියනවා මහින්ද කිච උනා කියලා
    ඔව් උනා, ඒ කා අතින්ද ?
    මහින්දට කියන්න තියෙන්නෙ ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි කියලා මෙ වෙලාවෙ?
    ඒ මහින්ද ඡන්දෙ ඉල්ලපු එකවත් අගමැති උන එකවත් නිසා නෙමෙ තමන් එක්ක එකට අවුරුදු 40ක් ඉඳලා ආප්පෙ කාලා ඇරපු එකාව ආයෙත් විස්වාස කරපු එක.

    උඹ හිතනවද ඕකවත් තේරුම්ගන්න බැරි එකෙක්ට රටක් පාලනය කරන්න පුළුවන් කියලා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    46162282_1277959959011981_7940805359575236608_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පොර මේක් අප් දාල නැතුව ඇවිල්ල තින්නේ. මහින්ද කියන්නේ අවරුදු 70+ මිනිහෙක් ඔය හම රැලි වැටිලා තොපිල හිතන් ඉන්නේ පොර අඬනවා කියලද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මූ ඊලගට කාටද අරින්නෙ කියන එකයි ප්‍රශ්නෙ.. :lol:

    ඊළඟට මු සජ්ජව ෆෝම් කරලා පොනිල් ට අරියි

    බලං ගියාම මු පතොලයා රූකඩය කිව්වට හෙන ගේම් කාරයෙක් නේ
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උඹ හිතනවද ඕකවත් තේරුම්ගන්න බැරි එකෙක්ට රටක් පාලනය කරන්න පුළුවන් කියලා

    මහින්දයාට බැහැ තමන්ට අරින උන්ව අඳුරගන්න. මට පෙන්නෙ මහින්දයාට වඩා මහින්දගෙ යුගයෙ පාලනය ගෙනිච්චෙ ආර්ථිකෙ පැත්තෙන් බැසිල් (හොඳ හො නරක අතට ) ආරක්ෂාව පැත්තෙන් ගොඨා (හොඳ හො නරක අතට )
    බැසිලා කොමිස් කකා හරි තමන්ගෙ පවුල යටතෙ සෙරම තියන් හිටියා ගොඨා තග දාගෙන සෙරම තමන් යටතෙ තියන් හිටියා.
    යුද්දෙ දින්න එකෙ වාසිය නිසා තවත් ජනප්‍රියත්වය වැඩි උන නිසා තමා මෙහෙමවත් ඉන්නෙ ?
    නැතුව මහින්දට එච්චර පොලිටිකල් මයින්ඩ් එකක් නැහැ.
    මහින්දට රට ගැන හැඟීමක් තියෙන්න ඇති
    පොඩි මිනිහාට උදව් කරන්න ඕනි කියන අදහස තියෙන්නෙ ඇති
    එත් පොලිටිකල් දැනුම අල්පයි.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඊළඟට මු සජ්ජව ෆෝම් කරලා පොනිල් ට අරියි

    බලං ගියාම මු පතොලයා රූකඩය කිව්වට හෙන ගේම් කාරයෙක් නේ

    පාරම්පරික දෙශපාලනයක් නැතුව ,රටෙ ජනප්‍රිය වෙච්ච චරිතයකුත් නැතුව(චිත්‍රපට නළුවෙකු හො ගායකයෙකු වැනි ) ගොවි පවුලක ඉපදිලා ග්‍රාමසෙවක කෙනෙක් විදියට ඉඳලා ජනාධිපති වෙනකන් ආවා කියන්නෙ
    කොහොම අණ්ඩපාලයෙක් වෙන්න ඔනිද ?ඌට තියෙන අත්දැකීම් වැඩි බන් අනික් එවුන්ට වැඩිය.

    මහින්දලා පරම්පරා දෙශපාලනෙ, රනිල්ලත් එහෙමයි, සජිත්ලාත් එහෙමඉ.
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    පාරම්පරික දෙශපාලනයක් නැතුව ,රටෙ ජනප්‍රිය වෙච්ච චරිතයකුත් නැතුව(චිත්‍රපට නළුවෙකු හො ගායකයෙකු වැනි ) ගොවි පවුලක ඉපදිලා ග්‍රාමසෙවක කෙනෙක් විදියට ඉඳලා ජනාධිපති වෙනකන් ආවා කියන්නෙ
    කොහොම අණ්ඩපාලයෙක් වෙන්න ඔනිද ?ඌට තියෙන අත්දැකීම් වැඩි බන් අනික් එවුන්ට වැඩිය.

    මහින්දලා පරම්පරා දෙශපාලනෙ, රනිල්ලත් එහෙමයි, සජිත්ලාත් එහෙමඉ.

    අණ්ඩපාල... පිස්සුද.... මෝඩමීහරකෙක්... හොරවැඩක් කරන්න පුලුවන්ද හරියට... මහින්දවත් කෑවා...
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අණ්ඩපාල... පිස්සුද.... මෝඩමීහරකෙක්... හොරවැඩක් කරන්න පුලුවන්ද හරියට... මහින්දවත් කෑවා...

    මහින්දවනෙ කෑවෙ ඌ නෙමෙ නෙ ? ඌ තවමත් ජනපති
    ඌගෙ ජාමෙ බෙරගනිවි කොහොම හරි කැ*යා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අණ්ඩපාල... පිස්සුද.... මෝඩමීහරකෙක්... හොරවැඩක් කරන්න පුලුවන්ද හරියට... මහින්දවත් කෑවා...

    වැඩ බැරි ටාසන්ලගේ ඩිප්‍රෙෂන් වැඩි උනාම කරන දේ උන්වත් දන්නේ නැ... මේව කොන්දක් ඇතිව කරන වැඩ නෙමෙයි... ඒකෙන් රටක් අනාත වෙනවා....
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    මහින්දයාට බැහැ තමන්ට අරින උන්ව අඳුරගන්න. මට පෙන්නෙ මහින්දයාට වඩා මහින්දගෙ යුගයෙ පාලනය ගෙනිච්චෙ ආර්ථිකෙ පැත්තෙන් බැසිල් (හොඳ හො නරක අතට ) ආරක්ෂාව පැත්තෙන් ගොඨා (හොඳ හො නරක අතට )
    බැසිලා කොමිස් කකා හරි තමන්ගෙ පවුල යටතෙ සෙරම තියන් හිටියා ගොඨා තග දාගෙන සෙරම තමන් යටතෙ තියන් හිටියා.
    යුද්දෙ දින්න එකෙ වාසිය නිසා තවත් ජනප්‍රියත්වය වැඩි උන නිසා තමා මෙහෙමවත් ඉන්නෙ ?
    නැතුව මහින්දට එච්චර පොලිටිකල් මයින්ඩ් එකක් නැහැ.
    මහින්දට රට ගැන හැඟීමක් තියෙන්න ඇති
    පොඩි මිනිහාට උදව් කරන්න ඕනි කියන අදහස තියෙන්නෙ ඇති
    එත් පොලිටිකල් දැනුම අල්පයි.

    matath hithenne okamai
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    රජා කියන්නේ මේ වගේ ඔලමොට්ටලයෙක් කියල මම දැනගෙන හිටියේ නෑ ...යන එන මන් නැතුව අනාත කරලම දාපු සිරිසේන ඇතුළු නිදහස් පක්ෂයේ අනාත රැලේ ලණුව කෑවා සුපිරියටම...තව අවුරුදු එක හමාරනේ මේ යකාට ඉන්න තිබුනේ ...මිනිස්සු චන්දෙ දෙන්නේ මහින්දට මිසක් පක්ෂෙකට නෙවෙයි ...අවුරුදු එක හමාරකින් ගෝට ජනපති කරල රජාට නිකන්ම අගමැති කම ගන්න තිබ්බ ...රනිල්ටත් වඩා සිරිසේන කියන නඩය තමයි මිනිස්සුන්ට එපාම වෙලා තිබුනේ ...එහෙව් සිරාගේ ලනුව කාල උගේ පුක ලොවපු එක ගැන මම කලකිරීමෙන් ....රජාට තමයි චන්දයක් දෙන්න හිතන් හිටියේ ...දැන් තේරුමක් නෑ රජත් .... සිරිසේන ඇතුළු නිදහස් පක්ෂයේ ගුලිය කාල පීචන් උනා රජෙක් වගේ හිටිය මනුස්සයෙක් ....