මහින්ද හොරා

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    ඔන්න බලපන් බැදුම්කර මහා හොරා වික්කාමසිංහගේ හැටි.. දැන් සේරම හොරකම් අහු වෙලා රෙද්දී රෙවිල ඉන්නකොට ඒකට කරුණු දක්වන්නේ නැතුව මහින්ද හොරා කියා කියා කෑගගහ කරුණු යට ගහනවා.. මූ හිතන්නේ මෙහෙම ආතල් දීල ගැලවෙන්න පුළුවන් කියල.. සදුන් බුවාට, ගොන්සෝන් ට, අමසින්ට එහෙම මාර චුන් ඇති මේවා දැක්කම :angry:
     
    • Like
    Reactions: sithija.h

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    කලබලේට මයික් එක ඕෆ් කරන්න බැරි උනා අපේ හාන්දුරුවනෙ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,360
    9,302
    113
    Dubai
    බඩුත් එක්ක හොරු මාට්ටු වෙලා ඉදිද්දිත් මුන් ආණ්ඩුව පිහිටුවන්න කලින් ඉදලාම අව්රුදු ගානක් තිස්සේ කිය කිය හිටපු වචන සෙට් එකම තවම කියවනවා. මහ බැංකුවට වැඩේ දීලා කව්ද හොරා මහින්ද හොරා කියනවා. නෙදකින්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔවගෙන් වෙන්නෙ රනිල තව තවත් පීචන් වෙන එක විතරයි..දැන් රටම දන්නව රනිල මහ බැකුව හොරා කෑව කියල..එතනින් එහාට කිසිම කතාවක් නැ..
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    27.gif

    හික්... හික්... හික්...
    කුරුඳුවත්තෙ හිටියට පිටකොටුවෙ "පික්පොකට් තියරිය" පාවිච්චි කරන්නෙ.....

    මා කීවාටපසු කියන්න පිංවතුනි,
    කවුද හොරා.... බැංකු හොරා....
    කවුද හොරා.... බැංකු හොරා....
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,093
    2,982
    113
    ::0
    elakiri.com
    ඔන්න බලපන් බැදුම්කර මහා හොරා වික්කාමසිංහගේ හැටි.. දැන් සේරම හොරකම් අහු වෙලා රෙද්දී රෙවිල ඉන්නකොට ඒකට කරුණු දක්වන්නේ නැතුව මහින්ද හොරා කියා කියා කෑගගහ කරුණු යට ගහනවා.. මූ හිතන්නේ මෙහෙම ආතල් දීල ගැලවෙන්න පුළුවන් කියල.. සදුන් බුවාට, ගොන්සෝන් ට, අමසින්ට එහෙම මාර චුන් ඇති මේවා දැක්කම :angry:

    :D
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,837
    654
    113
    කාගේ සල්ලි එක්කද බං මුං මේ සෙල්ලන් කරන්නේ. රටේ වැදගත් ප්‍රශ්නයක් විසදන හැටිද මේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කාගේ සල්ලි එක්කද බං මුං මේ සෙල්ලන් කරන්නේ. රටේ වැදගත් ප්‍රශ්නයක් විසදන හැටිද මේ.

    :yes::yes: සුපිරි යහපාලනේ ඕන්න රටට ගිය කල..