මහින්ද හොරා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    මරුසිරා;22713124 said:
    ගු නගත්තත් උ අපේ සල්ලි හොරකම් කරලා ජොලියේ ඉන්නවා .අපි එව්වට හරියන්න බදු ගෙවනවා ..වෙන රටකනම් මිනිස්සු ගහල මුව මරල දාල කරපු පර වැඩේට අවලමා :angry::angry::angry:

    මිනිස්සු වහල්කම් කරන තාක් කල් උන් අපිව රවට්ටනවා:yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හොයන්නෑ

    ඇයි දන්නෑ? :rolleyes: චන්ද්‍රීකා,ෆොන්සේක,රාජිතල(හිරවෙල මැරෙනව සක්කිලිය),හිටං,ජෙප්පො රෙද්දෙ බඩයන්ඩ බනින්නෙ හොරා හොරා හොරා කියල. වෙන කියන්ඩ දෙයක් නැති නිසා ඩීල් කියල කියමුකො එතකොට ලක්ෂ 62ක් උන්ට ‍රැව‍ටුනු හරක් වෙනවනෙ. :eek:

    ඕං අද දැක්ක මොකක්ද එකක "මම කිව්වම ඔයාලත් කියන්න"..කවුද හොරා මහින්ද හොරා කවුද හොරා මහින්ද හොරා කවුද හොරා මහින්ද හොරා.2014 අන්තිම කාලෙ ඉඳන් ඕව තමා ඇහුනෙ බේබිලගෙ බර්ත්ඩේ එකට හෙලිකොප්ටර් 3 ක් ගෙනල්ල දුන්නලු හිටං,බැසිලයවත් අල්ලල හිරේ දැම්මනම් නරකද ඉඳන් :baffled:
     
    ආණ්ඩුවෙ පොලීසිය පැත්ත හැන්ඩ්ල් කරේ එජාපය. කරපු පරික්ෂන පාවිච්චි කරේ, ශ්‍රිලනිපය දෙකට කඩලා මෛත්‍රීව බිත්තියට හේත්තු කරව ගන්න මිසක් දඩුවම් දෙන්න නෙවේ. නැත්නම් බැසිල් විමල් වගේ අය එලියට එන්න හේතුවක් නෑ.

    දැන් මේ බැඳුම්කරේ සීන් එක ඇදන් යන්නෙ ශ්‍රිලනිපය පැත්තෙන්. මෛත්‍රී මේවා එලියට ඇදලා පාවිච්චි කරන්නෙ. රනිල් ශ්‍රිලනිපය කඩපු වාඩුව ගන්න හෝ රනිල්ව බිත්තියට හේත්තු කරලා තමන්ගෙ බලය පෙන්නන්න විතරයි.

    කවුරු බලයට ආවත් හොයන්නෑ වගේම හෙව්වත් එලියට දාන්නෙ නෑ. එලියට දැම්මත් නඩු අහලා දඩුවම් දෙන්නෑ. දඩුවම් දුන්නත් ලොකු දඩුවම් නෑ. උන් උන් හොඳ යාළුවො. අභ්‍යන්තර බල අරගල වලදි, එකෙක්ව දුර්වල කරන්න අනෙකා ඒවා තුරුම්පු විදිහට පාවිච්චි කරනවා විතරයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ශ්‍රිලනිපය දෙකට කඩලා

    පැරදි පැරදි හිටිය රනිල් 2010 බැරිවෙච්ච දේ 2015 කරගත්ත,බෙදන්ඩ පාවිච්චි කරේ හිටං රූකඩය

    රනිල් ශ්‍රිලනිපය කඩපු වාඩුව

    මෛත්‍රී නෙවෙයිද එකට හිටිය එකාට ආප්ප කාල ඇරල පක්ෂෙ දෙකට බෙදුවෙ

    කවුරු බලයට ආවත් හොයන්නෑ වගේම හෙව්වත් එලියට දාන්නෙ නෑ. එලියට දැම්මත් නඩු අහලා දඩුවම් දෙන්නෑ. දඩුවම් දුන්නත් ලොකු දඩුවම් නෑ. උන් උන් හොඳ යාළුවො. අභ්‍යන්තර බල අරගල වලදි, එකෙක්ව දුර්වල කරන්න අනෙකා ඒවා තුරුම්පු විදිහට පාවිච්චි කරනවා විතරයි.

    අන්ඩලයින් කරපු ටික හැර(මහින්දයට අනිත් එවුන් කපන කැපිල්ල දැක්කම) අනිත් ටික හරි කියල මාත් පිලිගන්නව
    :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113

    උබ තාම හිතන් ඉන්නෙ අපේ රටේ දේශපාලනයේ සිංහයො ඉන්නවයි කියලා නේද. මම නම් දන්නවා කිසිම සිංහයෙක් නැති වග. හැබැයි සිංහ වෙස් ගත්තු නරි ඕනෑ තරම් ඉන්නවා. සිංහ වෙස් ගන්න තව නරි රැලවල් පිටින් පෝලිමෙත් එනවා. ඔය කවුරුවත් කිසිම පක්ෂයකට ආදරයක් නෑ බන්. උන් මේ සුපිරි මීටර්. උන් ඔය පක්ෂ ලැදියාවල් ඉක්මවලා තමන්ගෙ ආත්මාර්ථය අපිට හිතාගන්න බැරි විදිහට ඉස්සරහට අරගන්න තරම් දක්ෂයො. මුන් සේරම රඟනවා. උන් ඒ පක්ෂය තමන්ගෙ බලය වෙනුවෙන් පාවිච්චි කරනවා. දැන් බලපන් රනිල් අවුරුදු 25ක් තිස්සෙ එජාපය එකම තැන. මිනිහා නෙවේ නායක කමෙන් අයින් වෙන්නෙ. පක්ෂයකට ආදරයක් තියෙන කෙනෙක් එහෙම කරයිද? තමන්ගෙ බල පැවැත්ම වෙනුවෙන් පක්ෂය පාවිච්චි කරනවා. මෛත්‍රී 2015 එලියට ගියෙ පක්ෂය කඩන්න නෙවේ. පක්ෂ කඩලා වැඩක් නෑ, මිනිහා බැලුවො රටේ බලය අල්ලන්න. තමන් ගැන විතරයි හිතුවෙ. දැන් මහින්ද උනත් පක්ශෙකට ඇති ආදරයක් නෑ. මහින්දට පැවැත්මක් තියෙන්නෙ මෛත්‍රී දුර්වල උනොත් විතරයි. තමන් ගැන විතරයි හිතන්නෙ.

    දැන් ඉතින් උබට පුළුවන් මම මේ ලියපු ටිකත් කපලා කොටලා පාට කරලා ඉරි ගහලා, මම මේ ටිකට විතරක් එකඟයි කියලා කියන්න. ඒක උබේ අයිතියක්. මට ඉතින් එහෙම පුද්ගලවාදයක් බදාගෙන නැති නිසා ඕන එකෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ආණ්ඩුවෙ පොලීසිය පැත්ත හැන්ඩ්ල් කරේ එජාපය. කරපු පරික්ෂන පාවිච්චි කරේ, ශ්‍රිලනිපය දෙකට කඩලා මෛත්‍රීව බිත්තියට හේත්තු කරව ගන්න මිසක් දඩුවම් දෙන්න නෙවේ. නැත්නම් බැසිල් විමල් වගේ අය එලියට එන්න හේතුවක් නෑ.

    දැන් මේ බැඳුම්කරේ සීන් එක ඇදන් යන්නෙ ශ්‍රිලනිපය පැත්තෙන්. මෛත්‍රී මේවා එලියට ඇදලා පාවිච්චි කරන්නෙ. රනිල් ශ්‍රිලනිපය කඩපු වාඩුව ගන්න හෝ රනිල්ව බිත්තියට හේත්තු කරලා තමන්ගෙ බලය පෙන්නන්න විතරයි.

    කවුරු බලයට ආවත් හොයන්නෑ වගේම හෙව්වත් එලියට දාන්නෙ නෑ. එලියට දැම්මත් නඩු අහලා දඩුවම් දෙන්නෑ. දඩුවම් දුන්නත් ලොකු දඩුවම් නෑ. උන් උන් හොඳ යාළුවො. අභ්‍යන්තර බල අරගල වලදි, එකෙක්ව දුර්වල කරන්න අනෙකා ඒවා තුරුම්පු විදිහට පාවිච්චි කරනවා විතරයි.

    ඩීල් දාන්න ගිහින් රනිල් ඉල්ලන් කෑවේ :rofl::rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උබ තාම හිතන් ඉන්නෙ අපේ රටේ දේශපාලනයේ සිංහයො ඉන්නවයි කියලා නේද. මම නම් දන්නවා කිසිම සිංහයෙක් නැති වග. හැබැයි සිංහ වෙස් ගත්තු නරි ඕනෑ තරම් ඉන්නවා. සිංහ වෙස් ගන්න තව නරි රැලවල් පිටින් පෝලිමෙත් එනවා. ඔය කවුරුවත් කිසිම පක්ෂයකට ආදරයක් නෑ බන්. උන් මේ සුපිරි මීටර්. උන් ඔය පක්ෂ ලැදියාවල් ඉක්මවලා තමන්ගෙ ආත්මාර්ථය අපිට හිතාගන්න බැරි විදිහට ඉස්සරහට අරගන්න තරම් දක්ෂයො. මුන් සේරම රඟනවා. උන් ඒ පක්ෂය තමන්ගෙ බලය වෙනුවෙන් පාවිච්චි කරනවා. දැන් බලපන් රනිල් අවුරුදු 25ක් තිස්සෙ එජාපය එකම තැන. මිනිහා නෙවේ නායක කමෙන් අයින් වෙන්නෙ. පක්ෂයකට ආදරයක් තියෙන කෙනෙක් එහෙම කරයිද? තමන්ගෙ බල පැවැත්ම වෙනුවෙන් පක්ෂය පාවිච්චි කරනවා. මෛත්‍රී 2015 එලියට ගියෙ පක්ෂය කඩන්න නෙවේ. පක්ෂ කඩලා වැඩක් නෑ, මිනිහා බැලුවො රටේ බලය අල්ලන්න. තමන් ගැන විතරයි හිතුවෙ. දැන් මහින්ද උනත් පක්ශෙකට ඇති ආදරයක් නෑ. මහින්දට පැවැත්මක් තියෙන්නෙ මෛත්‍රී දුර්වල උනොත් විතරයි. තමන් ගැන විතරයි හිතන්නෙ.

    දැන් ඉතින් උබට පුළුවන් මම මේ ලියපු ටිකත් කපලා කොටලා පාට කරලා ඉරි ගහලා, මම මේ ටිකට විතරක් එකඟයි කියලා කියන්න. ඒක උබේ අයිතියක්. මට ඉතින් එහෙම පුද්ගලවාදයක් බදාගෙන නැති නිසා ඕන එකෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්.
    එහෙම බලනකොට හැම එකාම එකයි තමා තමන්ගෙ පැවැත්ම බලය ගැන විතරයි හිතන්නෙ,මම පක්ෂ වලටනම් කඩේ යන්නෙ නෑ මහින්දට කලින් චන්ද්‍රිකා රටට කලයි කියන හොඳක් මම දන්නෙත් නෑ,මහින්දය යුද්දෙ ඉවර කල එක ගැන රෙස්පෙක්ට් එකකුයි පස්සෙ පොරගෙ පක්ෂෙම හිටං පොරට ඇරිය එක ගැනයි දුකක් තියෙනව(වැලේ වැල් නැතුව හිටිය රනිලගෙ උවමනාවට,2010ත් ෆොන්සේක දාල ඕකම තමා කරන්ඩ හැදුවෙ),බොරුවට හොරා හොරා කියනව මිසක් රාජපක්ෂල වැරදි කරානම් අල්ලල හිරේ දාන්නෙත් නෑ චාටර් දෙශපාලණය තමා..අනික දැන් ආණ්ඩු කරන එවුන්ට වඩා නම් මහින්ද රටට වැඩක් කරා එච්චරයි. :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ඩීල් දාන්න ගිහින් රනිල් ඉල්ලන් කෑවේ :rofl::rofl:

    ඔව්. නැත්නම් මෛත්‍රී ඔච්චර දුර මේක ගෙනියන්නෙ නෑ. උබ මාව රිද්දුවා, ඒ නිසා මම දැන් උබව රිද්දනවා. ඕකනෙ මුන් හැමෝගෙම තියරිය.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    එහෙම බලනකොට හැම එකාම එකයි තමා තමන්ගෙ පැවැත්ම බලය ගැන විතරයි හිතන්නෙ,මම පක්ෂ වලටනම් කඩේ යන්නෙ නෑ මහින්දට කලින් චන්ද්‍රිකා රටට කලයි කියන හොඳක් මම දන්නෙත් නෑ,මහින්දය යුද්දෙ ඉවර කල එක ගැන රෙස්පෙක්ට් එකකුයි පස්සෙ පොරගෙ පක්ෂෙම හිටං පොරට ඇරිය එක ගැනයි දුකක් තියෙනව(වැලේ වැල් නැතුව හිටිය රනිලගෙ උවමනාවට,2010ත් ෆොන්සේක දාල ඕකම තමා කරන්ඩ හැදුවෙ),බොරුවට හොරා හොරා කියනව මිසක් රාජපක්ෂල වැරදි කරානම් අල්ලල හිරේ දාන්නෙත් නෑ චාටර් දෙශපාලණය තමා..අනික දැන් ආණ්ඩු කරන එවුන්ට වඩා නම් මහින්ද රටට වැඩක් කරා එච්චරයි. :)

    :)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada

    අපි දැකපු යුග තමයි JR, ප්‍රේමදාස, චන්ද්‍රික, මහින්ද, රනිල්/මයිත්‍රී . මේවයින් JR සහ මහින්ද යුගයෙන් තමයි රටට දැනුනු දෙයක් සිද්දුනේ. මහවැලි බහුකාර්ය යෝජනා ක්‍රමය, 30 වසරක තර්සතවාදයෙන් රට නිදහස් කිරීම, අදිවේගී මාර්ග ඇතුළු රටේ යටිතල පහසුකම් නැන්වීම වගේ දේවල්. රට ටිකක් හරි ඔලුව උස්සල තියෙන්නේ මේවා නිසා තමයි. ලංකාවේ 100% නිවැරදි දේශපාලකයෙක් නැහැ (සුරංගනා කතාවල ඇරෙන්න). 100% නිවැරදි දේශපාලකයෙක් හිටියත් එයට තුන්වන ලෝකයේ රටක් විදියට දහසක් ප්‍රශ්න ඔක්කොම විසදන්න බැහැ . මහින්ද උනත් 70% හරි දේ කරපු 30% වැරදුනු දේශපාලකයෙක්. මහින්දට පස්සේ අපි බලය දෙන්න ඕනේ 75% නිවැරදි 25% වැරදි දේ කරවී යයි බලපොර්රෝත්තුවූ දේශපාලකයෙකුට. මේ විදියට තමයි රට ටික ටික "ප්‍රයෝගිකව" ඉස්සරහට යා යුත්තේ.

    නමුත් උනේ 25% නිවැරදි 75% වැරදි අයට රට බාරදිම. එහි ප්‍රතිපල තමයි අපි අද නෙලන්නේ. කරනන දෙයක් නැහැ.
     
    • Like
    Reactions: kinkon

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes:
     
    ප්‍රේමදාසට කලින් UNP එක සෑහෙන දෙයක් රටට කරපු පක්ෂයක් විශේෂයෙන් මුල්ම කාලෙ,රනිල් කපටිය මුලින් UNP එකෙන් විතරක් 2010 ෆොන්සේක දාල බැලුව ඊට පස්සෙ 2015 නිල්පාට පක්ෂෙන්ම නිවටයෙක් වෙච්ච හිටං දාල අගමැතිකම අරන් ගොඩගියා(ගෙදර එකා ගෙදර එකා ගැනම වැරදි කියනකොට පිට අය ඒක විශ්වාස කරන නියාය),..කතා කරල වැඩක් නෑ දැන් :yes::(
     
    • Like
    Reactions: sithija.h