මහින්ද හොර කපු වාහන 18

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මහින්ද හොර කපු වාහන 18

    වාහන ගැන ඊයේ පොලිසිය දාපු වාහන list එක .

    මේක දැක්කම අඩෝ දුක හිතෙනවා .මහන්ද මාර සැප වාහන උස්සලා තියෙන්නේ

    අනේ මෙහෙම හරක් මෙන්න මේකට තාම කියන්නේ ගවපාලනය කියලා .


    ජනාධිපති ලේකම් කාර්යාලයේ සතු වාහන නැවත භාර නොදිම හා අස්ථාන ගත වීම සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප‍්‍රවාහන නිලධාරි විසින් 2015’01’14 වන දින අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලක්
    සම්බන්ධව විමර්ශන වලට අදාළව වාහන හා යතුරු පැදි 18 ක් අස්ථාන ගතව ඇතැයි පොලිසිය කියයි.
    එම වාහන කුමන පුද්ගලයින් විසින් භාවිතා කරන්නේද යන්න අනාවරණය කර ගැනිමට අවශ්‍ය වී ඇති බැවින් පහත අංක සඳහන් වාහන ගැන තොරුතුරු වෙතොත් පොලිසියට දන්වන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි
    දැන්විය යුතු දුරකථන අංක - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112320141 සිට 145
    v1.jpg



    src.gossiplanka

    http://www.m.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2015/03/18.html#more
     
    Last edited:
    • Like
    Reactions: roma100

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    අවුලක් නෑ දැන් හොරැ අල්ලයි පුල්ෆේස් හෙල්මට් තහනම් කලානේ.කොහොමද සිරිසේනගෙ මොලේ.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ලෑන්ඩ් රෝවර් දෙක හොයාගන්න පුලුවන් වෙයි. අනික් ඒව පංචිකාවත්තේ බැලුවනම් හරි
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    unp ජන්දෙ කල්දාන්න එපා කියන්නෙ මේවගේ අතේ පැලවෙන බේගල් මුල් පිටුවල ලොකු අකුරෙන් දාල පත්තුවෙන කොට තියෙන ජන්දෙත් නැතුවයන හින්ද