මහින්ද හොර කපු වාහන 18
වාහන ගැන ඊයේ පොලිසිය දාපු වාහන list එක .
මේක දැක්කම අඩෝ දුක හිතෙනවා .මහන්ද මාර සැප වාහන උස්සලා තියෙන්නේ
අනේ මෙහෙම හරක් මෙන්න මේකට තාම කියන්නේ ගවපාලනය කියලා .
ජනාධිපති ලේකම් කාර්යාලයේ සතු වාහන නැවත භාර නොදිම හා අස්ථාන ගත වීම සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන නිලධාරි විසින් 2015’01’14 වන දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලක්
සම්බන්ධව විමර්ශන වලට අදාළව වාහන හා යතුරු පැදි 18 ක් අස්ථාන ගතව ඇතැයි පොලිසිය කියයි.
එම වාහන කුමන පුද්ගලයින් විසින් භාවිතා කරන්නේද යන්න අනාවරණය කර ගැනිමට අවශ්‍ය වී ඇති බැවින් පහත අංක සඳහන් වාහන ගැන තොරුතුරු වෙතොත් පොලිසියට දන්වන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි
දැන්විය යුතු දුරකථන අංක - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112320141 සිට 145
src.gossiplanka
http://www.m.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2015/03/18.html#more

Last edited: