මහින්ද_කොටියා

Sanduni_Tina

Banned
May 13, 2017
214
38
0
Missouri - USA
මහින්ද රාජපක්ෂ මහතා කොටි සංවිධානය නැවත ලංකාවේ පිහිටුවා තම පටු දේශපාලන දයාව අනුකම්පාව ලබා ගැනීමට LTTE සංවිධානයේ අංක එකේ නියෝජිත නැදුමාරන් සමග මේ දිනවල දුරකතනයෙන් සාකච්චා පවත්වන බවන ඉන්දියානු රෝ සංවිධානයට නිල නොලත් ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇත.

ltte-agents-3.jpeg


 
Last edited:

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මචන් උඹගෙ රෙප් පවර් එක කීයද? රතුකොටු වලින් රෙප් දෙනකොට
    අපේ රෙප් කැපෙනවද? :baffled::sorry:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මහින්ද මොන දෙයක් කළත් දැන් රටේ ජනාධිපතියි අගමැතියි කෙනෙක් ඉන්නේ ඕවා වළක්වන්න
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මහින්ද මොන දෙයක් කළත් දැන් රටේ ජනාධිපතියි අගමැතියි කෙනෙක් ඉන්නේ ඕවා වළක්වන්න

    dennama dan manida ge padeta natanawa wage