මහින්ද රාජපක්ෂ මහතා කොටි සංවිධානය නැවත ලංකාවේ පිහිටුවා තම පටු දේශපාලන දයාව අනුකම්පාව ලබා ගැනීමට LTTE සංවිධානයේ අංක එකේ නියෝජිත නැදුමාරන් සමග මේ දිනවල දුරකතනයෙන් සාකච්චා පවත්වන බවන ඉන්දියානු රෝ සංවිධානයට නිල නොලත් ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇත.
Last edited:

