sanwardane thibuanata hora wada wadeene ban,
naya aragena sanwardanaya karanna oni ekekta puluwan neda ban .
paule kattiya atha paya danawa wadeene ban .


කාපු පතේ පහරන්නේ මහින්දනේ යකෝ..චන්ද්‍රිකාට,යුද්දේ ඉවර කරන්න මූලික උන සරත් ෆොන්සේකාට කරපු දේවල්ම මදිද?මහින්ද කියන්නේ ගුණමකු අමනයෙක්.
![]()
පොන්නසේකා මිනිහෙක්ද බන්. ඕක අමුම අමු මිනිමරුවෙක් නේ. සන්ඩේ ලීඩර් ප්‍රධාන කතෘව ලසන්න ව ගාතනය කලේ කවුද ? ඔය පොන්නසේකා තමයි. ඔය පොන්නය ආවනම් රටම විනාසයි. ඉතින් උබ කියන්නේ ඕකව අත් දෙකට අරන් දොයි දොයි කියල නලවන්න කියලද.?




පොන්නසේකා මිනිහෙක්ද බන්. ඕක අමුම අමු මිනිමරුවෙක් නේ. සන්ඩේ ලීඩර් ප්‍රධාන කතෘව ලසන්න ව ගාතනය කලේ කවුද ? ඔය පොන්නසේකා තමයි. ඔය පොන්නය ආවනම් රටම විනාසයි. ඉතින් උබ කියන්නේ ඕකව අත් දෙකට අරන් දොයි දොයි කියල නලවන්න කියලද.?
Lasanthawa meruwe Gen, Fonseka nam ey nadu danne neththe? heh.. Gota ethakota baba neda?

අඩෝ මහින්ද කියන්නේ කැරියෙක් බං....
සාන්ඩාර පෙරේත යකෙක්...
යකෝ....යුද්ධය ඉවර කළා...ඒක රටේ නායකයාගේ වගකීම...කවුරුත් ඒකට විරුද්ධ නෑ..
කවුරුත් ඒකට හොද කියනවා...ප්‍රසංසා කරනවා...වර්ණනා කරනවා..
================================================
මහින්ද ඕක ඔලුවට ගත්තා....
නැති රජකමක් ආරූඪ කර ගන්න හැදුවා...මේ සදහා රටේ ජාතික නාලිකා තමාට ඕන ඕන විදිහට හසුරන්න ගත්තා...
කොහේවත් හිටපු අයියලා ,මල්ලිලා,බාප්පලා,මස්සිනාලා ව ලොකු පුටුවලට ගෙනාවා...
මුන් කොහේ හිටපු එවුන්ද ...අඩුම තරමේ ඡන්ද කාලේට ගෝඨාගේ පෝස්ටරයක් හරි දැක්කාද...නෑ.....මුන් ජනතා ඡන්දයෙන් තෝරා පත් කර ගත්තු එවුන් නෙමෙයි...
මහා එකාට වැරදුනේ අන්න ඔතන තමා...
බලපල්ලා බැසිල්....ඌ නිකන් හරියට නිළ නොවන ජනාධිපති වගේ ...හැම රෙද්දටම අත දානවා....මූන් කවුද...
ඔය පෙරේත පවුල් පාළනය කවදා හරි ප්‍රභාකරන් මේ රටට කරපු වින්නැහියට වඩා අන්ත කෙළියක් කරනවා මෙහෙම ගියොත්....
පොඩ්ඩක් හිතපල්ලා..
අපි කාලෝචිතව ජනතා නායකින් පත් කරන්න ඕනා...
මහින්දව බලයට ගෙනවා යුද්ධය ඉවර කරයි කියලා හිතාගෙන....මිනිහා කළා..
එනම් දැන් පලයංකෝ .....ව්‍යවස්ථා වෙනස් කරන්නේ රටට ආදරයට ද...?
දැන් ඔය යන්න යන්නේ බලයට තියන පේරේත කමට....වෙන මොකටද...?
චන්ද්‍රිකාට අදටත් පක්ෂයේ ජේෂ්ඨයෝ මැඩම් කියලා ගරු සරු ඇතිව කතා කරනවා....මොකද චන්ද්‍රිකා එතුමියට වලංගු කාලය තුළ එතුමියට කරන්න පුළුවන් දේ කරලා වැදගත් විදියට ගියා...
නමුත් මේ සක්කිලියා කරපු නාස්ති වල හැටියට අඩුම තරමේ මැද මුලෙනෙ වත් යහතින් මැරෙන්න බැරි වෙයි....
+8මහින්දගේ පැත්තේ හිටියනම් ඔහොම කියන්නේ නැහැ නේද?හරියට ඒ කාලේ JVP උන් මහින්දට උදව් කරනකොට උපාසකයෝ දැන් මිනීමරුවෝ කියනවා වගේ තමා..
අනික යුද්දේ ඉවර කරන්න මහන්සි උන ඒ මනුස්සයට 'පොන්නය' කියලා අපහාස කරන උබ වගේ උන් මහ පාරේ චප්ප වෙලා මැරෙන්න ඕන.![]()
මන් උබලගෙන් අහන්නේ එක දෙයයි. හදිසියෙවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය උනොත් ( මේ කපේදී පරද වෙන්නේ නැහැ ) රටේ දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයට මොකද වෙන්නේ. අපේ රටත් නිකන් අර බංගලිදේශය වගේ වෙයි. ඊට පස්සේ තව වසර 3 කින් විතර වවුනියාවෙන් එහාට රනිල ඊළම ලියල දෙයි. එක එක පැරෂුට් කාරයින්ට පුක දෙන්නේ නැතුව බුද්ධිමත්ව අනාගතේ ගැන සිතපන්.
![]()
![]()
![]()
මොකා මොනවා කිවත් මට නම් මහින්දගෙන් උන සෙත බොහොමයි ,අනිත් උන්ගෙන් මට වැඩක් නැත ,, ගෙදර ඇවිල්ලා චන්දෙ දීලා යනවා මම නම්