මහින්ද_ගියොත්?

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
කාපු පතේ පහරන්නේ මහින්දනේ යකෝ..චන්ද්‍රිකාට,යුද්දේ ඉවර කරන්න මූලික උන සරත් ෆොන්සේකාට කරපු දේවල්ම මදිද?:Pමහින්ද කියන්නේ ගුණමකු අමනයෙක්.:yes:

පොන්නසේකා මිනිහෙක්ද බන්. ඕක අමුම අමු මිනිමරුවෙක් නේ. සන්ඩේ ලීඩර් ප්‍රධාන කතෘව ලසන්න ව ගාතනය කලේ කවුද ? ඔය පොන්නසේකා තමයි. ඔය පොන්නය ආවනම් රටම විනාසයි. ඉතින් උබ කියන්නේ ඕකව අත් දෙකට අරන් දොයි දොයි කියල නලවන්න කියලද.?
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උඹ කොච්චර කෑ ගැහුවත් ආයේ මහින්දට ඡන්දේ දෙන්නේ නෑ
    00020473.gif
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    අඩෝ මහින්ද කියන්නේ කැරියෙක් බං....
    සාන්ඩාර පෙරේත යකෙක්...
    යකෝ....යුද්ධය ඉවර කළා...ඒක රටේ නායකයාගේ වගකීම...කවුරුත් ඒකට විරුද්ධ නෑ..
    කවුරුත් ඒකට හොද කියනවා...ප්‍රසංසා කරනවා...වර්ණනා කරනවා..
    ================================================
    මහින්ද ඕක ඔලුවට ගත්තා....
    නැති රජකමක් ආරූඪ කර ගන්න හැදුවා...මේ සදහා රටේ ජාතික නාලිකා තමාට ඕන ඕන විදිහට හසුරන්න ගත්තා...
    කොහේවත් හිටපු අයියලා ,මල්ලිලා,බාප්පලා,මස්සිනාලා ව ලොකු පු‍ටුවලට ගෙනාවා...
    මුන් කොහේ හිටපු එවුන්ද ...අඩුම තරමේ ඡන්ද කාලේට ගෝඨාගේ පෝස්ටරයක් හරි දැක්කාද...නෑ.....මුන් ජනතා ඡන්දයෙන් ‍තෝරා පත් කර ගත්තු එවුන් නෙමෙයි...
    මහා එකාට වැරදුනේ අන්න ඔතන තමා...
    බලපල්ලා බැසිල්....ඌ නිකන් හරියට නිළ නොවන ජනාධිපති වගේ ...හැම රෙද්දටම අත දානවා....මූන් කවුද...
    ඔය පෙරේත පවුල් පාළනය කවදා හරි ප්‍රභාකරන් මේ රටට කරපු වින්නැහියට වඩා අන්ත කෙළියක් කරනවා මෙහෙම ගියොත්....

    පොඩ්ඩක් හිතපල්ලා..
    අපි කාලෝචිතව ජනතා නායකින් පත් කරන්න ඕනා...
    මහින්දව බලයට ගෙනවා යුද්ධය ඉවර කරයි කියලා හිතාගෙන....මිනිහා කළා..
    එනම් දැන් පලයංකෝ .....ව්‍යවස්ථා වෙනස් කරන්නේ රටට ආදරයට ද...?
    දැන් ඔය යන්න යන්නේ බලයට තියන පේරේත කමට....වෙන මොකටද...?
    චන්ද්‍රිකාට අදටත් පක්ෂයේ ජේෂ්ඨයෝ මැඩම් කියලා ගරු සරු ඇතිව කතා කරනවා....මොකද චන්ද්‍රිකා එතුමියට වලංගු කාලය තුළ එතුමියට කරන්න පුළුවන් දේ කරලා වැදගත් විදියට ගියා...
    නමුත් මේ සක්කිලියා කරපු නාස්ති වල හැටියට අඩුම තරමේ මැද මුලෙනෙ වත් යහතින් මැරෙන්න බැරි වෙයි....

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පොන්නසේකා මිනිහෙක්ද බන්. ඕක අමුම අමු මිනිමරුවෙක් නේ. සන්ඩේ ලීඩර් ප්‍රධාන කතෘව ලසන්න ව ගාතනය කලේ කවුද ? ඔය පොන්නසේකා තමයි. ඔය පොන්නය ආවනම් රටම විනාසයි. ඉතින් උබ කියන්නේ ඕකව අත් දෙකට අරන් දොයි දොයි කියල නලවන්න කියලද.?

    මහින්දගේ පැත්තේ හිටියනම් ඔහොම කියන්නේ නැහැ නේද?හරියට ඒ කාලේ JVP උන් මහින්දට උදව් කරනකොට උපාසකයෝ දැන් මිනීමරුවෝ කියනවා වගේ තමා..:P:P:P

    අනික යුද්දේ ඉවර කරන්න මහන්සි උන ඒ මනුස්සයට 'පොන්නය' කියලා අපහාස කරන උබ වගේ උන් මහ පාරේ චප්ප වෙලා මැරෙන්න ඕන.:yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පොන්නසේකා මිනිහෙක්ද බන්. ඕක අමුම අමු මිනිමරුවෙක් නේ. සන්ඩේ ලීඩර් ප්‍රධාන කතෘව ලසන්න ව ගාතනය කලේ කවුද ? ඔය පොන්නසේකා තමයි. ඔය පොන්නය ආවනම් රටම විනාසයි. ඉතින් උබ කියන්නේ ඕකව අත් දෙකට අරන් දොයි දොයි කියල නලවන්න කියලද.?

    Lasanthawa meruwe Gen, Fonseka nam ey nadu danne neththe? heh.. Gota ethakota baba neda?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අඩෝ මහින්ද කියන්නේ කැරියෙක් බං....
    සාන්ඩාර පෙරේත යකෙක්...
    යකෝ....යුද්ධය ඉවර කළා...ඒක රටේ නායකයාගේ වගකීම...කවුරුත් ඒකට විරුද්ධ නෑ..
    කවුරුත් ඒකට හොද කියනවා...ප්‍රසංසා කරනවා...වර්ණනා කරනවා..
    ================================================
    මහින්ද ඕක ඔලුවට ගත්තා....
    නැති රජකමක් ආරූඪ කර ගන්න හැදුවා...මේ සදහා රටේ ජාතික නාලිකා තමාට ඕන ඕන විදිහට හසුරන්න ගත්තා...
    කොහේවත් හිටපු අයියලා ,මල්ලිලා,බාප්පලා,මස්සිනාලා ව ලොකු පු‍ටුවලට ගෙනාවා...
    මුන් කොහේ හිටපු එවුන්ද ...අඩුම තරමේ ඡන්ද කාලේට ගෝඨාගේ පෝස්ටරයක් හරි දැක්කාද...නෑ.....මුන් ජනතා ඡන්දයෙන් ‍තෝරා පත් කර ගත්තු එවුන් නෙමෙයි...
    මහා එකාට වැරදුනේ අන්න ඔතන තමා...
    බලපල්ලා බැසිල්....ඌ නිකන් හරියට නිළ නොවන ජනාධිපති වගේ ...හැම රෙද්දටම අත දානවා....මූන් කවුද...
    ඔය පෙරේත පවුල් පාළනය කවදා හරි ප්‍රභාකරන් මේ රටට කරපු වින්නැහියට වඩා අන්ත කෙළියක් කරනවා මෙහෙම ගියොත්....

    පොඩ්ඩක් හිතපල්ලා..
    අපි කාලෝචිතව ජනතා නායකින් පත් කරන්න ඕනා...
    මහින්දව බලයට ගෙනවා යුද්ධය ඉවර කරයි කියලා හිතාගෙන....මිනිහා කළා..
    එනම් දැන් පලයංකෝ .....ව්‍යවස්ථා වෙනස් කරන්නේ රටට ආදරයට ද...?
    දැන් ඔය යන්න යන්නේ බලයට තියන පේරේත කමට....වෙන මොකටද...?
    චන්ද්‍රිකාට අදටත් පක්ෂයේ ජේෂ්ඨයෝ මැඩම් කියලා ගරු සරු ඇතිව කතා කරනවා....මොකද චන්ද්‍රිකා එතුමියට වලංගු කාලය තුළ එතුමියට කරන්න පුළුවන් දේ කරලා වැදගත් විදියට ගියා...
    නමුත් මේ සක්කිලියා කරපු නාස්ති වල හැටියට අඩුම තරමේ මැද මුලෙනෙ වත් යහතින් මැරෙන්න බැරි වෙයි....

    :yes:+8​
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    මහින්දගේ පැත්තේ හිටියනම් ඔහොම කියන්නේ නැහැ නේද?හරියට ඒ කාලේ JVP උන් මහින්දට උදව් කරනකොට උපාසකයෝ දැන් මිනීමරුවෝ කියනවා වගේ තමා..:P:P:P

    අනික යුද්දේ ඉවර කරන්න මහන්සි උන ඒ මනුස්සයට 'පොන්නය' කියලා අපහාස කරන උබ වගේ උන් මහ පාරේ චප්ප වෙලා මැරෙන්න ඕන.:yes:

    අනේ නොදකින් ඔය මිනීමරුවා කරපු දේවල් යේ අහන්නත් දෙයක් ද. යුධ අපරාධ පවා අවේ ඔය පොන්නය හින්ද.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    හදිසියෙවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය උනොත් ( මේ කපේදී පරද වෙන්නේ නැහැ ) ehenam p***da meka damme
     
    Sep 25, 2008
    757
    35
    0
    මොකා මොනවා කිවත් මට නම් මහින්දගෙන් උන සෙත බොහොමයි ,අනිත් උන්ගෙන් මට වැඩක් නැත ,, ගෙදර ඇවිල්ලා චන්දෙ දීලා යනවා මම නම්
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මන් උබලගෙන් අහන්නේ එක දෙයයි. හදිසියෙවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය උනොත් ( මේ කපේදී පරද වෙන්නේ නැහැ ) රටේ දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයට මොකද වෙන්නේ. අපේ රටත් නිකන් අර බංගලිදේශය වගේ වෙයි. ඊට පස්සේ තව වසර 3 කින් විතර වවුනියාවෙන් එහාට රනිල ඊළම ලියල දෙයි. එක එක පැරෂුට් කාරයින්ට පුක දෙන්නේ නැතුව බුද්ධිමත්ව අනාගතේ ගැන සිතපන්.

    DSCF5246-600x400.jpg

    DSCF5264-600x400.jpg

    DSCF5242-600x400.jpg

    uba san wardanaya kiyala hitanne mokada kiyapanko isella
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    මොකා මොනවා කිවත් මට නම් මහින්දගෙන් උන සෙත බොහොමයි ,අනිත් උන්ගෙන් මට වැඩක් නැත ,, ගෙදර ඇවිල්ලා චන්දෙ දීලා යනවා මම නම්

    අනිවා
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0

    අනිවා චන්දෙ දෙනවා තමයි අපි හැමෝම. ඒකට තමයි කියන්නේ තම යුතුකම ඉටු කරනවා කියල. මොනවා කලත් රටට වින කල යුද්ධය ඉවර කළා.