මහින්ද_ගියොත්?

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
මහින්ද_ගියොත්?

මන් උබලගෙන් අහන්නේ එක දෙයයි. හදිසියෙවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය උනොත් ( මේ කපේදී පරද වෙන්නේ නැහැ ) රටේ දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයට මොකද වෙන්නේ. අපේ රටත් නිකන් අර බංගලිදේශය වගේ වෙයි. ඊට පස්සේ තව වසර 3 කින් විතර වවුනියාවෙන් එහාට රනිල ඊළම ලියල දෙයි. එක එක පැරෂුට් කාරයින්ට පුක දෙන්නේ නැතුව බුද්ධිමත්ව අනාගතේ ගැන සිතපන්.

DSCF5246-600x400.jpg


DSCF5264-600x400.jpg


DSCF5242-600x400.jpg

 
Last edited:

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උඹ කොච්චර කෑ ගැහුවත් ආයේ මහින්ද පල් හොරාට ඡන්දේ දෙන්නේ නෑ..
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    උඹ කොච්චර කෑ ගැහුවත් ආයේ මහින්ද පල් හොරාට ඡන්දේ දෙන්නේ නෑ..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹ කොච්චර කෑ ගැහුවත් ආයේ මහින්ද පල් හොරාට ඡන්දේ දෙන්නේ නෑ..
     

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    යකෝ අහන දේට උත්තර දීපල්ලා. අර විපක්ෂේ මෝඩයෝ වගේ යන්නේ කොහෙද මල්ලේ පොල් කියන්නේ නැතුව.
     

    bongbong20

    Member
    Nov 22, 2014
    1
    1
    0
    උම්බ කොච්චර කෑගැහුවත් ආයෙ මහින්ද පල් හොරාට චන්දෙ දෙන්නෙ නෑ.
    Ridei.
     
    • Like
    Reactions: Sadun Buwa

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යකෝ අහන දේට උත්තර දීපල්ලා. අර විපක්ෂේ මෝඩයෝ වගේ යන්නේ කොහෙද මල්ලේ පොල් කියන්නේ නැතුව.


    අහන දේට උත්තර දෙන්න තෝ රජ්ජුරුවොද?



    00020473.gif
     

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    කවුරු මොනවා කිවුවත් මමනං මහින්දට ඡන්දේ දෙනවා. :yes::yes: රිදුන එවුන් rep කප්පන්.:D:D

    අනිවා බන් . ලංකාවේ ගොඩක් මිනිස්සු කාපු බතේ පහරන ජතියක්. මහින්ද කරපු සංවර්ධන පැත්තක තියමු. මේ රටේ පැරෙන තුවාලයක් වගේ උන යුද්ධය ඉවරකරපු එකම මදි ද?
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනිවා බන් . ලංකාවේ ගොඩක් මිනිස්සු කාපු බතේ පහරන ජතියක්. මහින්ද කරපු සංවර්ධන පැත්තක තියමු. මේ රටේ පැරෙන තුවාලයක් වගේ උන යුද්ධය ඉවරකරපු එකම මදි ද?

    කාපු පතේ පහරන්නේ මහින්දනේ යකෝ..චන්ද්‍රිකාට,යුද්දේ ඉවර කරන්න මූලික උන සරත් ෆොන්සේකාට කරපු දේවල්ම මදිද?:Pමහින්ද කියන්නේ ගුණමකු අමනයෙක්.:yes:
     

    kitt_sine

    Junior member
  • Nov 25, 2008
    67
    10
    8
    Colombo
    උඹ කොච්චර කෑ ගැහුවත් මහින්ද පල් හොරාට ඡන්දේ දෙන්නේ නෑ..
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    sanwardane thibuanata hora wada wadeene ban,
    naya aragena sanwardanaya karanna oni ekekta puluwan neda ban .
    paule kattiya atha paya danawa wadeene ban .
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කවුරු මොනවා කිවුවත් මමනං මහින්දට ඡන්දේ දෙනවා. :yes::yes: රිදුන එවුන් rep කප්පන්.:D:D

    උබට වගේ මොටෝ බයික් එකක් හම්බ උනොත් සලකල බලමු.:rofl: