මහින්ද_චින්තන

Jul 18, 2014
155
31
0
අපේ ගොඩක් අය මහින්ද චින්තනය මොකක්ද කියලවත් දන්නේ නැතුව බොරුවට තප්පුලනවා. මේ තියෙන්නේ එතුමාගේ චින්තන වැඩ පිළිවෙල.



මහින්ද චින්තන ඉදිරි දැක්‌ම ප්‍රතිපත්ති මාලාව


mc.jpg


ප්‍රතිපත්ති මාලාවට මෙතනින් පිවිසෙන්න

http://www.divaina.com/2010/01/12/feature04.html
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පොතෙනම් අකුරට තියෙනවා කරන්නෙ නැති එක තමයි අවුල
     
    Jul 18, 2014
    155
    31
    0
    පොතෙනම් අකුරට තියෙනවා කරන්නෙ නැති එක තමයි අවුල

    අනිවාර්යයෙන්ම එතුමා ඔය ප්‍රතිපත්ති මාලාවේ තියන සියලු දේම ඉෂ්ට සිද්ද කරලා තමයි යන්නේ. පොඩ්ඩක් ඉවසපල්ලා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගොටුකොළ;16922465 said:
    අනිවාර්යයෙන්ම එතුමා ඔය ප්‍රතිපත්ති මාලාවේ තියන සියලු දේම ඉෂ්ට සිද්ද කරලා තමයි යන්නේ. පොඩ්ඩක් ඉවසපල්ලා.

    ඔකේ තියෙන මොකක්ද බන් මහින්ද කරල තියෙන්නෙ?

    පන්ච බල කෙන්ද්‍රස්තානය=කුඩු,එතනොල්,වන්චාව,දුශනය,අවනිටිය

    බත බුලතින් පිරි රටක්? පහුගිය දවස්වල අම්ම කෙනෙකුය් ලමය් වගයකුය් දවස් 5 කරවිල විතරක් කාල තිබ්බ.

    විනය ගරුක-නිති ගරුක යහපලනයක්? පුකෙනුත් හිනා යනව.

    මචන් රටක් දියුනු කරන්න ආර්තික ප්‍රතිපත්තියක් තියෙන්න ඔනි.රට අතුලෙ කර්මන්ත අටි කරන්න ඔනි.ඒව කරල තියෙනවද?

    කර්මාන්ත වල වෑඩකරන්න වුර්තිකයන් අය ඔනි. එහෙම අයව හදන්න වෑඩපිලිවෙලක් රජයට තියෙනවද?

    අපෙ රටෙ 40% කගෙ අදායම දිනකට 250 කටත් අඩුය්. මෙ පිරිසට , medical,educationalසපයන්න රජය පියවර අරගෙන තියෙනවද?

    රටෙ උගතුන්ට, බුද්දිමතුන්ට තෑනක් තියෙනවද?
    බුද්දි ගලනය නවත්තන්න වෑඩ පිලිවෙලක් තියෙනවද?