මහින්ද_ජපන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Cover-_Image-3-e1486981877701.jpg

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සිය මද්දුම පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසක් හෙට විශේෂිත පොද්ගලික ගුවන් යානයකින් ) කුලී පදනම මත ලබා ගත්) 31 ජපානය බලා දින 10 ක
සංචාරයකට පිටත්ව යයි.
ජපානයේදී විවේක සුවය විඳින අතර විහාරස්ථාන කිහිපයක ආගමික උත්සව වලට සහභාගීවන්නට විශ්‍රාමික ජනපති මහින්ද රාජපක්ෂ කටයුතු කරනු ඇති බව දන්වා ඇත. ඔහුගේ හිතවත් ව්‍යාපාරික ‘ජපන් සමන්‘ගේ ආරාධනයෙන් පසුගිය වසරේදීද හිටපු ජනපතිවරයා ජපානයේ සංචාරය කළේය. යෝෂිත රාජපක්ෂට අදාළ නඩුවක් නිසා විදෙස්ගතවීම තහනම් කර තිබුණ නමුත් ජපානයට සිය පියා සමග යායුතු බවට දන්වා සිටීම නිසා පසුගිය සතියේ ඔහුට ඒ සඳහා අධිකරණ අවසරය ලැබුණි.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    යකෝ මහින්ද ජපානෙ ගියෙ විවේක සුවය විඳින්න නෙවෙයි. කාලගුණයෙ වෙනස් වීම් දැනගන්න පුළුවන් මැසින් එකක් ජපානෙ ප්‍රොෆෙසර් පුකෂිමා විසින් නිර්මානය කරලා තියෙනවා. ඒ යන්ත්‍රය තමාගේ පෞද්ගලික මුදලෙන් අරගෙන ශ්‍රිලංකාවට ගෙනාවම තොපිට ගොඩාක් රිදේවි. එතකන් කයිවාරු ගහගෙන හිනා වෙවී හිටපල්ලා කුහක බල්ලෝ ටික.
     
    • Like
    Reactions: 50KG

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    යකෝ මහින්ද ජපානෙ ගියෙ විවේක සුවය විඳින්න නෙවෙයි. කාලගුණයෙ වෙනස් වීම් දැනගන්න පුළුවන් මැසින් එකක් ජපානෙ ප්‍රොෆෙසර් පුකෂිමා විසින් නිර්මානය කරලා තියෙනවා. ඒ යන්ත්‍රය තමාගේ පෞද්ගලික මුදලෙන් අරගෙන ශ්‍රිලංකාවට ගෙනාවම තොපිට ගොඩාක් රිදේවි. එතකන් කයිවාරු ගහගෙන හිනා වෙවී හිටපල්ලා කුහක බල්ලෝ ටික.

    පට්ට කතාව. යු ආර් ද මැන්
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    යකෝ මහින්ද ජපානෙ ගියෙ විවේක සුවය විඳින්න නෙවෙයි. කාලගුණයෙ වෙනස් වීම් දැනගන්න පුළුවන් මැසින් එකක් ජපානෙ ප්‍රොෆෙසර් පුකෂිමා විසින් නිර්මානය කරලා තියෙනවා. ඒ යන්ත්‍රය තමාගේ පෞද්ගලික මුදලෙන් අරගෙන ශ්‍රිලංකාවට ගෙනාවම තොපිට ගොඩාක් රිදේවි. එතකන් කයිවාරු ගහගෙන හිනා වෙවී හිටපල්ලා කුහක බල්ලෝ ටික.

    ඒක තමා අපේ රනිල් අගමැති තුමා වගේ නෙමෙයි හැමෝම:love:.​

    18835557_1367876616594077_4333104689899745789_n.jpg

    18739012_1797671380545441_949774489064482351_o.jpg
     
    Last edited:

    Sanduni_Tina

    Banned
    May 13, 2017
    214
    38
    0
    Missouri - USA
    ඔය පර බල්ලෝ ඔක්කොම එකයි උන් අපේ දිහා බලන්නේ නැහැ
    උන්ට කඩේ යන බල්ලන්ට හිටුවා පස් ගහන්න ඕිනි අරු හිරේ
    ඉදලා යනවා ජපානේ සැප ගන්න යකෝ තොපි ජන නායකයෝද
    එහෙනම් කොහොමද මිනිස්සු ඇදිවතින් අනාථ කදවුරු වල ඉන්න
    කොට කාලකන්නි රට යන්නේ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    රනිල් මහත්තයා ලංකාවෙද?:D

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතව සිටියද සෑම පැය 6කට වරක්ම අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ සම්බන්ධ වෙමින් රටේ පවතින තත්ත්වය පිළිබඳව විමසන බවෙයි.
    අගමැතිවරයා මාස 18ක පමණ කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ප්‍රමාද කර අවසානයේ මෙවර ප්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගත වූ බවත් විදෙස්ගත වීමට පෙර ආපදා සහන කටයුතු සඳහා රුපියල් බිලියන 02ක් පමණ වෙන් කර ගිය බවත් ඔහු කියා සිටියේය.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    යකෝ මහින්ද ජපානෙ ගියෙ විවේක සුවය විඳින්න නෙවෙයි. කාලගුණයෙ වෙනස් වීම් දැනගන්න පුළුවන් මැසින් එකක් ජපානෙ ප්‍රොෆෙසර් පුකෂිමා විසින් නිර්මානය කරලා තියෙනවා. ඒ යන්ත්‍රය තමාගේ පෞද්ගලික මුදලෙන් අරගෙන ශ්‍රිලංකාවට ගෙනාවම තොපිට ගොඩාක් රිදේවි. එතකන් කයිවාරු ගහගෙන හිනා වෙවී හිටපල්ලා කුහක බල්ලෝ ටික.

    එතකොට නම් මැදමුලන ජනේලක එල්ලිලා හරි බය නැතිව විවේක සුව ගනීනේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතව සිටියද සෑම පැය 6කට වරක්ම අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ සම්බන්ධ වෙමින් රටේ පවතින තත්ත්වය පිළිබඳව විමසන බවෙයි.
    අගමැතිවරයා මාස 18ක පමණ කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ප්‍රමාද කර අවසානයේ මෙවර ප්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගත වූ බවත් විදෙස්ගත වීමට පෙර ආපදා සහන කටයුතු සඳහා රුපියල් බිලියන 02ක් පමණ වෙන් කර ගිය බවත් ඔහු කියා සිටියේය.

    :rofl:මහින්ද මහත්තයත් පැය 6කට වරක් ලංකාව සමග සම්බන්ධවෙයි ඉතින්..තාම ගියා විතරනේ:P
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතව සිටියද සෑම පැය 6කට වරක්ම අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ සම්බන්ධ වෙමින් රටේ පවතින තත්ත්වය පිළිබඳව විමසන බවෙයි.
    අගමැතිවරයා මාස 18ක පමණ කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ප්‍රමාද කර අවසානයේ මෙවර ප්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගත වූ බවත් විදෙස්ගත වීමට පෙර ආපදා සහන කටයුතු සඳහා රුපියල් බිලියන 02ක් පමණ වෙන් කර ගිය බවත් ඔහු කියා සිටියේය.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    ඉදා.................

    18835557_1367876616594077_4333104689899745789_n.jpg
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    :rofl:මහින්ද මහත්තයත් පැය 6කට වරක් ලංකාව සමග සම්බන්ධවෙයි ඉතින්..තාම ගියා විතරනේ:P

    පර්සියා ලංකාවේ ඉන්නකොට මොකුත් නොකරපු එකේ ජපන් ගිහින් මොනා කරන්න ද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතව සිටියද සෑම පැය 6කට වරක්ම අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ සම්බන්ධ වෙමින් රටේ පවතින තත්ත්වය පිළිබඳව විමසන බවෙයි.
    අගමැතිවරයා මාස 18ක පමණ කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ප්‍රමාද කර අවසානයේ මෙවර ප්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගත වූ බවත් විදෙස්ගත වීමට පෙර ආපදා සහන කටයුතු සඳහා රුපියල් බිලියන 02ක් පමණ වෙන් කර ගිය බවත් ඔහු කියා සිටියේය.
    බිලියන දෙකක් වෙන් කරලා ගියා කියන්නේ හරියට රනිල්ගේ පර්ස් එකෙන් අරන් අපිට දීල ගියා වගේ නෙ කතාව. :baffled:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතව සිටියද සෑම පැය 6කට වරක්ම අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ සම්බන්ධ වෙමින් රටේ පවතින තත්ත්වය පිළිබඳව විමසන බවෙයි.
    අගමැතිවරයා මාස 18ක පමණ කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ප්‍රමාද කර අවසානයේ මෙවර ප්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගත වූ බවත් විදෙස්ගත වීමට පෙර ආපදා සහන කටයුතු සඳහා රුපියල් බිලියන 02ක් පමණ වෙන් කර ගිය බවත් ඔහු කියා සිටියේය.

    ජනතාව පත්වූ දුක දැකලයි එතුම අසනිප වෙලා තියෙන්නේ...
    මෙවන් උතුමන් මතු මතු ත් වාසනාවන්....
    (ඊ ලග සැරේ ජනපතිකමට ඉල්ලන්න කියමු)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතව සිටියද සෑම පැය 6කට වරක්ම අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ සම්බන්ධ වෙමින් රටේ පවතින තත්ත්වය පිළිබඳව විමසන බවෙයි.
    අගමැතිවරයා මාස 18ක පමණ කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ප්‍රමාද කර අවසානයේ මෙවර ප්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගත වූ බවත් විදෙස්ගත වීමට පෙර ආපදා සහන කටයුතු සඳහා රුපියල් බිලියන 02ක් පමණ වෙන් කර ගිය බවත් ඔහු කියා සිටියේය.

    උගේ අම්ම අප්පගේ සල්ලි වෙන්න ඕනා අපි වෙනුවෙන් වෙන් කලේ