පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතා සිය මද්දුම පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසක් හෙට විශේෂිත පොද්ගලික ගුවන් යානයකින් ) කුලී පදනම මත ලබා ගත්) 31 ජපානය බලා දින 10 ක සංචාරයකට පිටත්ව යයි.
ජපානයේදී විවේක සුවය විඳින අතර විහාරස්ථාන කිහිපයක ආගමික උත්සව වලට සහභාගීවන්නට විශ්රාමික ජනපති මහින්ද රාජපක්ෂ කටයුතු කරනු ඇති බව දන්වා ඇත. ඔහුගේ හිතවත් ව්යාපාරික ‘ජපන් සමන්‘ගේ ආරාධනයෙන් පසුගිය වසරේදීද හිටපු ජනපතිවරයා ජපානයේ සංචාරය කළේය. යෝෂිත රාජපක්ෂට අදාළ නඩුවක් නිසා විදෙස්ගතවීම තහනම් කර තිබුණ නමුත් ජපානයට සිය පියා සමග යායුතු බවට දන්වා සිටීම නිසා පසුගිය සතියේ ඔහුට ඒ සඳහා අධිකරණ අවසරය ලැබුණි.


.
මහින්ද මහත්තයත් පැය 6කට වරක් ලංකාව සමග සම්බන්ධවෙයි ඉතින්..තාම ගියා විතරනේ