මහින්ද_මෛත්‍රී_සමගි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහින්ද_මෛත්‍රී_සමගි

    මහින්ද – මෛත්‍රී සමගි කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හෝ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් ධුරය ඒකාබද්ධ විපක්‍ෂය ඉල්ලා සිටියී.

    ඒකාබද්ධ විපක්‍ෂයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරයකුට මහලේකම් තනතුර ලබාදීම සඳහා වන ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ඉදිරි දින කිහිපය තුළදී යොමු කිරීමට ශ්‍රීල.නි.ප. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී පිරිසක්‌ කටයුතු කරමින් සිටින බවටද වාර්තා වේ.

    ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බෙදී වෙන්වී ගියහොත් ඉදිරි පළාත් පාලන මැතිවරණය පරාජය වීමට සෘජුවම එය හේතුවක්‌ විය හැකි නිසා පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර මහලේකම් තනතුර ඒකාබද්ධ විපක්‍ෂයට ලබා ගැනීම එම මන්ත්‍රීවරුන්ගේ උත්සාහය වී ඇත.

    මුන්ට උවමනාව රට ගොඩ ගන්න නෙවෙයි. විමල් , උදය ඇතුළු අනාත රැලට හෙටක් උපද්දවන්න
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    12743553_700221463454296_5463032891047094859_n.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මුන්ට උවමනාව රට ගොඩ ගන්න නෙවෙයි
    මුන්ට උවමනාව රට ගොඩ ගන්න නෙවෙයි
    මුන්ට උවමනාව රට ගොඩ ගන්න නෙවෙයි
    මුන්ට උවමනාව රට ගොඩ ගන්න නෙවෙයි
    මුන්ට උවමනාව රට ගොඩ ගන්න නෙවෙයි
    මුන්ට උවමනාව රට ගොඩ ගන්න නෙවෙයි

    Pakshe, balee , salli , waasi .... etc tika raka ganna!
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මුන්ට උවමනාව රට ගොඩ ගන්න නෙවෙයි
    මුන්ට උවමනාව රට ගොඩ ගන්න නෙවෙයි
    මුන්ට උවමනාව රට ගොඩ ගන්න නෙවෙයි
    මුන්ට උවමනාව රට ගොඩ ගන්න නෙවෙයි
    මුන්ට උවමනාව රට ගොඩ ගන්න නෙවෙයි
    මුන්ට උවමනාව රට ගොඩ ගන්න නෙවෙයි

    Pakshe, balee , salli , waasi .... etc tika raka ganna!

    දැන් බලහල්ලකෝ. විමලා මෛත්‍රීට බැන බැන හිටියේ පලයං සිරිසෙන තොලොංචි වෙලා පලයං කියලා .හැබැයි නාමයෝජනා දුන්නු ගමන් අති ගරු ජනාධිපති වුනා...
    දැන් ආයේ කියනවා පඹයා රට බිල්ලට දෙනවෝ දෙනවෝ කියලා . කිරිගහට ඇන්න වගේ කියන්නම් මෛත්‍රී ආයේ මුන්ට කොළ එලිය දාපු ගමන් අමතයි අති ගරු ජනාධිපතු තුමා කියලම
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මුන්ට උවමනාව රට ගොඩ ගන්න නෙවෙයි
    මුන්ට උවමනාව රට ගොඩ ගන්න නෙවෙයි
    මුන්ට උවමනාව රට ගොඩ ගන්න නෙවෙයි
    මුන්ට උවමනාව රට ගොඩ ගන්න නෙවෙයි
    මුන්ට උවමනාව රට ගොඩ ගන්න නෙවෙයි
    මුන්ට උවමනාව රට ගොඩ ගන්න නෙවෙයි

    Pakshe, balee , salli , waasi .... etc tika raka ganna!

    :yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් බලහල්ලකෝ. විමලා මෛත්‍රීට බැන බැන හිටියේ පලයං සිරිසෙන තොලොංචි වෙලා පලයං කියලා .හැබැයි නාමයෝජනා දුන්නු ගමන් අති ගරු ජනාධිපති වුනා...
    දැන් ආයේ කියනවා පඹයා රට බිල්ලට දෙනවෝ දෙනවෝ කියලා . කිරිගහට ඇන්න වගේ කියන්නම් මෛත්‍රී ආයේ මුන්ට කොළ එලිය දාපු ගමන් අමතයි අති ගරු ජනාධිපතු තුමා කියලම


    වැඩක් නෑ බං කතා කරලා.
    දැන් මයිත්‍රී එන්නේ නැතිව මහින්ද ආවත් වෙනසක් තියනවද?
    එකම හොරු ටිකනේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නේ?
    ඔකොම එවුන් ටික ඉන්නවා.
    මහින්ද සමග නැගිට්ට එවුන් ටික දැන් මයිත්‍රී ගේ සරම ඇතුලේ.
    මයිත්‍රී උන් ව එලවපු ගමන් ගිහින් මහින්ද සමඟ නැගිටිනවා.
    අලුතෙන් ම එකෙක් අවොත් ඌ සමඟ නැගිටිනවා.
    අන්තිමට මොකා පත් උනත් අඩුවක් නැතිව උන් ටික ඉන්නවා.
    දැන් කවුද ආයේ පත් වෙන්න ඉන්නේ?
    හැම එකාම ඇවිත් ඉවරයි.
    ඊළඟ චන්දෙ දී කවුද එන්න ඉන්නේ?
    මුන් ටිකම නේ?
    මුන්ට චන්දෙ දෙන්නේ නැතිව චන්දෙ කටු ගෑවත්,
    මුන්ගේ බත් බැලයන් ගේ චන්ද ටිකෙන් හරි ආයෙත් එන්නේ මුන් ම නේ?
    ඉතින් මොකද කරන්නේ? :oo: