මහින්ද_රාජපක්ෂ බුදුන්ගේ ලේ නෑයෙක් ලු....අනේ &#

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    උගේ ජොබ් එක
    smiley-kissing-ass.gif
    ඕකනේ..ඉතින් ඕක කරොත් තමා සල්ලි හම්බෙන්නේ..එකට ඉතින් ප්‍රශස්ති ගායනා කරනව...පු* ලෙවකන තරමට සල්ලි වැඩි
    kiss-my-ass.gif

    ඊරිසියයි නේ :lol::lol::lol::lol:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    යෙකා් අෙප් බෟද්ධයන්ටවත් ෙසායා ගන්න බැරි වු ෙද්......ෙම් ෙජක්සන් ???????? HOW CAN???
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම දන්න ලොකුම පණ්ඩිතයෙක්.. දෙනව කියල පුදුම දීමක් දෙන්නෙ...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මම ඕක කලින්ම කිව මචන්ස්
    මේකෙම එත් මේකේ ඉන්න සමහර ලින් මැඩියෝ එක විශ්වාස කලේ නැහැ
    ඕක සල්ලි වලට පට්ට පෙරේතයි
    ස්වර්ණවාහිනියෙන් ඕක හම්බ කරපු ගාණ ඕකවත් දන්නේ නැහැ
    මුත් අර මහින්ද අබේ සුන්දර වගේ සල්ලි වලට ගූත් කන එකෙක් (ඕක ස්වර්ණවාහිනිය මුගේ ගෙදර කරගෙන හිටියේ එකේ workers ලට ඕකා සැලකුවේ සත්තුන්ට වගේ )

    දැක්කනේ උඹල අබා ෆිල්ම් එක එකේ පරමාර්තේ උනේ මොකද්ද බුද්දහගම හැල්ලු කරන එක දැනුත් එහෙමයි

    මු දැන ගත්ත හොදම ක්‍රමේ සල්ලි හොයන්න නම් ආවඩන එක බව ඉතින් ගොන්ලන්තේ උන්ට තට්ටේ ගාල කුර්තා එක පටල ගත්තම උන් දේශමාන්‍ය සම්බවය පුද්ගලයෝ
    අර හම්බන්තොට වරාය උත්සවයට මු Dancing crew එකට විතරක් මුගේ charge එකෙ කොටි 1.5 යි (අහිංසක ජනතාවගේ දහදිය මහන්සියෙන් ගෙවන tax )
    මුන් මේ කන්නේ මේ රටේ අහිංසක යන්ගේ සල්ලි
    තවත් මුගේ ෆිල්ම් බලල අප්පුඩි ගහපල්ලා


    menna desha drohi™ batahira™ wijaathika™ adirajjayawaadi™ kumanthrana karuwek :P:rofl:

    bada gana hithanna epa ban. rata gana hithapan, koti 1.5 ratata ne banz :P:rofl:

    Api wage dena deyak kaala, kiyana deyata ehei kiyala DESHA PREMEEN WAGE INNAKO :angry::angry::angry:
     
    • Like
    Reactions: subspace

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මහින්දයටයි ඌට ජැක් ගහන ජැකාටයි තෙරුවන් සරණයි! මුන් දෙන්නම ළඟදිම පරලෝ සැපත්වේවා!
     

    yoshita

    Member
    Feb 24, 2011
    145
    26
    0
    ඇත්ත වෙන්නත් ඇති.මොකද ගැමුණු රජතුමා මාගම්මන පැත්තේ සෑහෙන කාලයක් හිටියනේ. උඹලට හිතෙන්නේ නැද්ද මහින්දගේ ටිකක් රජ පෙනුමකුත් තියෙනවා කියලා
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    ඇත්ත වෙන්නත් ඇති.මොකද ගැමුණු රජතුමා මාගම්මන පැත්තේ සෑහෙන කාලයක් හිටියනේ. උඹලට හිතෙන්නේ නැද්ද මහින්දගේ ටිකක් රජ පෙනුමකුත් තියෙනවා කියලා

    :lol::lol::lol:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඇත්ත වෙන්නත් ඇති.මොකද ගැමුණු රජතුමා මාගම්මන පැත්තේ සෑහෙන කාලයක් හිටියනේ. උඹලට හිතෙන්නේ නැද්ද මහින්දගේ ටිකක් රජ පෙනුමකුත් තියෙනවා කියලා

    ඇයි උෙඹත් පස්ස නිල් ෙවලාද??? :lol::lol::lol:
     

    france

    Banned
    Apr 23, 2011
    267
    48
    0
    මේක අහලා මගේ ඇ‍ඟේ මවිල් කෙලින් වුනා.තාම ඇස් දෙකෙන් කඳුලු ගලනවා. මචන් උඹලා බුදුන්ගේ ලේ ඥාතියෙකුට අපහාස, උපහාස අවමන් කරන්න එපා. ලොකු පාපයක්. අපායට යාවී
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේක අහලා මගේ ඇ‍ඟේ මවිල් කෙලින් වුනා.තාම ඇස් දෙකෙන් කඳුලු ගලනවා. මචන් උඹලා බුදුන්ගේ ලේ ඥාතියෙකුට අපහාස, උපහාස අවමන් කරන්න එපා. ලොකු පාපයක්. අපායට යාවී

    මවිල් නැෙවයි බං, මයිල් මයිල්:lol::lol::lol:
     

    yuniko

    Banned
    May 23, 2011
    103
    24
    0
    දු‍ටු ගැමුනු කුමාරයා මාගම්පුරයේ ඉන්න කාලේ නියමෙට බඩු ගහලා තියෙනවා. මහින්දගෙයි, මර්වින්ගෙයි මිත්තණියන්ටත් වැඩේ දීලා. අනේ අපේ ආතම්මත් එහේ හිටියද දන්නේ නෑ.
    :lol::lol: