මහින්ද_රාජපක්ෂ_වෙනුවන්_කිඹුල්_කඳුළු_හෙලන

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28

    මහින්ද රාජපක්ෂ වෙනුවන් කිඹුල් කඳුළු හෙලන්නන්ට,

    1. මයිත්‍රී වෙනුවෙන් චන්දය පාවිච්චි කල සියල්ලන්ම දේශ ද්‍රෝහීන් හා සුළුජාතීන් පමණක් නොවේ. සුළු ජාතීන්ද රටේ පුරවැසියන් වේ. ලංකාවේ ජන සංයුතිය අනුව 90% පමණ සිංහල ජනයා සිටින බදුල්ල වැනි ප්‍රදේශ සලකා බලන්න. උතුරු නැගෙනහිර ඇතුළුව සියලුම චන්ද කොට්ඨාශ පාහේ 10-15% චන්ද ප්‍රමාණයක් මයිත්‍රී වෙනුවෙන් මාරු වී ඇත.

    2. මහින්ද යුද්ධය දිනීමට කල මෙහෙය අපට අමතක නැත. ඒ වෙනුවෙන් අපද කළගුණ සැලකීය. ඒ ලැබුණු බලයෙන් මත්වී රටේ මුදල් හා දේපල තම බුදලයක් මෙන් සලකා කටයුතු කල ආකාරය, සරත් ෆොන්සේකාට, අගවිනිසුරු ශ්‍රියානිට සැලකු ආකාරය අපට අමතක නැත.

    3. සාමකාමිව ධුරය හැර ගිය පමණින් මහින්ද රාජපක්ෂ සුදනෙකු වන්නේ නැත. දුෂණ කලේ ඔහු අවට සිටින අය පමණක්ද ? එසේනම් ඒවා නොදැක්කා සේ සිටියේ මහින්ද රාජපක්ෂ බබෙක් ද?

    4. මයිත්‍රී ට චරිත සහතික දීමට තවම කල් වැඩි මුත්, රටේ ධනය සුරා කෑවේ රටට ආදරේ නිසාද? හකීම් අන්තවාදී ලෙස අමාත්‍ය ධුරය භාවිතා කරද්දී නොදැක්කා සේ සිටියේ සිංහලයා ගැන සිතන නිසාද? මහානායක හිමිවරුන්ට කන් නොදුන්නේ බුද්ධාගම රැක ගැනීමටද?
     
    • Like
    Reactions: Dath

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Siravata ban ape unuth ona deyak ane pau... kiya gaththa gaman onna dan MR family eke vancha adinna gaththoth digata harahata baninna patan gani
     
    • Like
    Reactions: SLinKy

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    මහින්ද රාජපක්ෂ වෙනුවන් කිඹුල් කඳුළු හෙලන්නන්ට,

    1. මයිත්‍රී වෙනුවෙන් චන්දය පාවිච්චි කල සියල්ලන්ම දේශ ද්‍රෝහීන් හා සුළුජාතීන් පමණක් නොවේ. සුළු ජාතීන්ද රටේ පුරවැසියන් වේ. ලංකාවේ ජන සංයුතිය අනුව 90% පමණ සිංහල ජනයා සිටින බදුල්ල වැනි ප්‍රදේශ සලකා බලන්න. උතුරු නැගෙනහිර ඇතුළුව සියලුම චන්ද කොට්ඨාශ පාහේ 10-15% චන්ද ප්‍රමාණයක් මයිත්‍රී වෙනුවෙන් මාරු වී ඇත.

    2. මහින්ද යුද්ධය දිනීමට කල මෙහෙය අපට අමතක නැත. ඒ වෙනුවෙන් අපද කළගුණ සැලකීය. ඒ ලැබුණු බලයෙන් මත්වී රටේ මුදල් හා දේපල තම බුදලයක් මෙන් සලකා කටයුතු කල ආකාරය, සරත් ෆොන්සේකාට, අගවිනිසුරු ශ්‍රියානිට සැලකු ආකාරය අපට අමතක නැත.

    3. දුෂණ කලේ ඔහු අවට සිටින අය පමණක්ද ? එසේනම් ඒවා නොදැක්කා සේ සිටියේ මහින්ද රාජපක්ෂ බබෙක් ද?

    4. මයිත්‍රී ට චරිත සහතික දීමට තවම කල් වැඩි මුත්, රටේ ධනය සුරා කෑවේ රටට ආදරේ නිසාද? හකීම් අන්තවාදී ලෙස අමාත්‍ය ධුරය භාවිතා කරද්දී නොදැක්කා සේ සිටියේ සිංහලයා ගැන සිතන නිසාද? මහානායක හිමිවරුන්ට කන් නොදුන්නේ බුද්ධාගම රැක ගැනීමටද?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: SLinKy

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    සිංහලයගේ හිත හොද වැඩියි බන්. ඒකයි හැමදාම කෙලව ගන්නේ.
    මහින්ද රට බේරා ගැනීමට සහයෝගය දුන් බව සැබෑව. නමුත් ඒ බේරා ගත්තු රට ඔහුට දූශනය කිරීමට කිසිසේත් ඉඩ දිය නොහැක.

    දඩුවවම : බලයෙන් නෙරපා හැරීම
     
    • Like
    Reactions: SLinKy

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    මේ ටික පලවෙනි කරුණට එකතු කරන්න පුලුවන්නම්.

    "මතක තබාගන්න සුළු ජාතීන් උන්ගේ ජාතියේ එකෙක් නොව අපගේ සිංහල ජාතියේ එකෙක් දිනවා ඇත. උන්ට අප ගැන තවමත් විශ්වාසයක් ඇත. අවශ්‍ය වන්නේ එය නොවේද? පර දෙමළා, හම්බය කියා උන්ව බල්ලන් සේ මරා දැමීමට හැකිද. ඔබට ඕනෑ එසේ කිරීමටනම් ඔබගේත් ප්‍රභාකරන්ගේත් අතර ඇති වෙනක් කුමක්ද."
     
    • Like
    Reactions: SLinKy

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    උපුටා ගැනීම
    සිංහල මිනිස්සු දෙකට බෙදුන ඇත්ත.. එත් බන් එහෙම බෙදිලා මෛත්‍රී ට චන්දෙ දුන්න හින්දනේ ඒ මනුස්සය දින්නේ...

    එහෙම ඔක්කොම මරා ට දුන්නනම් , දෙමල මිනිස්සු හැම එකම මයිත්‍රී ට දුන්නත් දිනනවද?

    අනිත් එක හිතපන් අයි ඒ මිනිස්සු මයිත්‍රී ට දුන්නේ.. TNA එක කිව්වා හින්ද තමයි..

    හිතපන් අයි TNA එක කිව්වේ දෙන්න කියල? එහෙම කිව්වේ ඒ පැත්තේ මිනිස්සුන්න්ට ඕන කරන දේ මෙම රජයෙන් දුන්නේ නැති හින්ද?
    දැන් උඹ කියයි.. ඔව්.. ඊලම දුන්නේ නැති හින්ද තමයි කියල..

    යකෝ.. ඒ උතුරේ හැම එකාටම ඊලමක් ඕනේ නෑ . .ඕන කරන්නේ සතුටින් සහ අභිමානයෙන් ජීවත්වේන්න තැනක්..

    තමන්ගේ රට ඇතුලෙම පර දෙමල තියල අහගන්න මිනිස්සු කැමතිද?
    එහෙ මිනිස්සුන්ට ඕනේ පාරවල් , walking tract , නෙමේ..

    සතුට සහ අභිමානය.. එක අපේ ආණ්ඩු නොදෙනකොට තමයි ඒ මිනිස්සුන්ගේ අන්තවාදී කොටස් ඊලමක් ඉල්ලන්න ඒ මිනිස්සුන්ව යොදා ගත්තෙ..

    එහෙ දෙමල මිනිස්සුන්ගේ අභිමානයට පහර වැදුනේ බණ්ඩාරනායක මහත්තය ගෙනාපු සිංහල රාජ්‍ය භාෂාව කරන එකෙන් පස්සේ..

    ඊට පස්සේ 1983 දේ ඒ පීඩනය පුපුරලා ගිය.. එකට අපේ උනුයි, පිටරට උනුයි පොහොර දාල යුද්දයක් උන...

    ඔන්න ඔහොමයි යුද්දේ එතිඋනේ..

    යුද්දෙන් මරුනේ සිංහල කොල්ලෝ විතරද? ත්‍රස්තවාදීන් වෙන්න මොළ හෙදෙන්න කලින් එහෙ දෙමල අමල තාත්තලාගේ පුත්තු මරුනේ නැද්ද?
    හැම පැත්තටම පාඩු දෙන දෙමල- සිංහල අරගලයකට පාර කැපුවේ සිංහල දේශ පාලුවෝ.. අනිත් උන් පෝර දැම්ම..

    ඔය කලින් කිව්වා එක හින්ද එහෙ මිනිස්සුන්ට නිදහස් පක්ෂය තිත්ත උනා.. හැබැයි ඒ වෙනුවට UNP එක ඒ මිනිස්සුන්ට ලං උන.. ඇයි ? එකේ හැම ජාතියකම නියෝජනයක් තිබ්බ.. හැම ජාතියකම නියෝජිතයාට .සැලකුව. හබැයි මරා කර වගේ ජාතිය හින්ද මූනිච්චාවට තැන දුන්න නෙමේ.. වැඩ කරන්න පුළුවන් මිනිහට දෙමල උනත්, මුස්ලිම් උනත් සිංහල උනත් තැන දෙන විදිහට..

    ඔය අතරේ ප්‍රභාකරන් ඊලමක් අටවා ගෙන එහෙ පාලනයක් ගෙන ගිය..එහෙ මිනිස්සුන්ට කන්න බොන්න තිබ්බේ නෑ ... ලොකු භීෂණයක් තිබ්බා .. ළමයින්ව කොටි අරන් ගියා.. LTTE එකට බඳවා ගන්න..

    හැබැයි ඒ ම්මිනිස්සුන්ට එහෙ අබිමනයක් තිබ්බ... කව්රුවත් පර දෙමල කියල බන්නේ නැ .. අන්න ඒ අභිමානය තම ඒ මිනිස්සු බල පොරොත්තු වෙන්නේ
    රාජ්‍ය..ක් හෝ ඊලමක් නෙමේ ...

    ඒ වෙනුවට "මරා" ඒ මිනිස්සුන්ව රැවට්ටුවා ..

    ජාතිය කියල වෙනසක් නොකරන්නැයි ඒ මිනිස්සු බල පොරොත්තු වෙන්නේ.. එපිට එහෙම කාලයක් තිබ්බ... සිඉයල ආච්චිලැහැ=ගෙන් අහම බලපන්.. කොහොමර දෙමල සිංහල රාජ්‍ය සේවකයෝ එකා වගේ වැඩ කරේ කියල..අම්ම තාත්ත ලංකාවේ campus එකකට ගිය කෙනෙක් නම් අහල බලපන් 1983 ට කලින් ළමයි කොමොමද සමාදානයෙන් සහ සතුටෙන් ඉගෙන ගත්තේ කියල ..

    එහෙම හැදෙන්නේ නැතුව අපිට පැවැත්මක් නෑ ... අපි දැන්වත් ඉගෙන ගම්මු අනිත් මිනිහට මනුස්සයෙක්ට වගේ සලකන්න.. එතකොට ඒ මිනිහ අපිට සලකයි... එහෙම නැතුව අපි තව කෙනෙක්ව වහලෙක් වගේ සැලකුවොත් අපිට කෙළවෙන දවස අපිවත් දන්නේ නා..

    ඉස්සර අපේ රට සිංහල ද්වීපය තමා .. බුද්ධාගමේ මිනිස්සු විතරක් තමා ..අපිට සෑහෙන ලොකු ශිෂ්ටාචාරයක් තිබ්බත් තම..

    එත් දැන් එහෙම නැ ...අතීතයේ අපේ රජවරුම තමයි දෙමල මිනිස්සුන්ව ගෙනත් උතුරේ පදිංචි කරේ... අපේ රටට සල්ලි ගෙන්න තමයි තේ , රබර් වතු වල ඉන්දියානු දෙමල මිනිස්සු දාඩිය හෙළුවේ.. ඒ අතීතය දැන් අපහු හරවන්න බැ ..

    අපිට පුළුවන් ඒ මිනිස්සු එක්ක එකතු වෙන්න ...මොකද දැන් අපිට ඉස්සරහට යන්න වෙන්නේ "ශ්‍රී lankan " identity එකක් එක්ක..
    .
    එහෙම එකතු වෙන එක ලේසි නැ .. ඇයි ? අපේ සංස්කෘතීන් වෙනස් හින්ද.. ඉතින් අපි මොකද කරන්න ඕන.. ඒ වෙනස් කම් වෙනස් කම් විදිහට දකින්න පුරුදු වෙන්න ඕන... එතකොට එක ලේසියි.. එක පව්ලක් ඇතුලේ අපි හිතන පතන විදි කොයි තරම් වෙනස් ද ? එත් අපි සහෝදර කම් ඇත අර ගන්නේ නෑනේ .. අන්න ඒ වගේ...

    ඒ එක්කම.. එකිනෙකාගේ වෙනස් කම් හින්ද තවත් කෙනෙක්ට හානියක් නොවෙන්න නිතී හදල.. නිවැරදිව ක්‍රියාත්මක කරන්න ඕන ... එතකොට ප්‍රශ්න ඇති වෙනවා අඩුයි..

    අපි එකිනෙකා ට ගවුරව කරමු .. වෙනස් කම් තේරුම් ගම්මු.. තැන් තැන් වල කුටු කුටු ගන්නේ නැතුව වැරදි දේට වැරදි කියමු .. හරි දේ මොකා කරත් අගය කරමු ..එහෙම ලුනොත් බටහිරයන්ට අපිට කෙලවන්න බෑ ...

    හැබැයි මෙහෙම ගියොත් අපිට කෙල වෙනවා .. හරියට මහින්දට කෙල උන වගේ... මහින්ද හැදුවෙත් බටහිරයෝ වගේ අපිවත් බෙදල පාලනය කරන්න.. "devide and rule "

    මහින්ද මහත්තය යුද්දේ දිනන තමා. ඒක කරේ එතුමා තනියම නෙවෙයි. දර්ගා ටවන් එකේ ජාතිවදේ අවිස්සුවේ කවුද. රටේ ඒක ඒක පර ඇමතිලා හොරකන් කරනවා. අපේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් උන් සැප විදිනවා උබලට පේන්නෙ නැද්ද. මිනී මරපු ඒකාල එළියේ ඉන්නවා. අපිට නිදහසේ බය නැතුව අදහසක් ප්‍රකාශ කරන්න පුලුවන්ද.

    එකට එරෙහිව අද සිංහල මුස්ලිම් දෙමල හැමෝම එකතු වෙලා මරාව පැන්නුව ... හැබැයි හෙටත් එහෙම එකෙක් අලුතෙන් එන එකක් නා කියල කාටවත් කියන්න බැ.

    මහින්ද මහත්තයට හැමදාම බලයේ ඉන්න පුලුවන්ද. කද්වාහරි ගෙදර යන්න වෙනව.

    අපි එකතු වෙන්න ඕන ඒ දේවල් නොවෙන්න...එක තම උගත් බුද්දිමත් අපේ වගකීම..
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තම උපන් බිමට කෙලවලා
    රට බෙදන කොටි්යට රටෙන් කෑල්ලක් ගන්න මාන බලන හම්බයින්ට ඵකතුවෙලා මහා පාරේ ඉදන් කිරිබත් කන ලොකේ ඵකම සක්කිලි ජාතිය
    රෑපවාහිනයෙන් දකින්න තරම් කාලකන්නියෙක් වීම ගැන දුකකි....
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මේ ටික පලවෙනි කරුණට එකතු කරන්න පුලුවන්නම්.

    "මතක තබාගන්න සුළු ජාතීන් උන්ගේ ජාතියේ එකෙක් නොව අපගේ සිංහල ජාතියේ එකෙක් දිනවා ඇත. උන්ට අප ගැන තවමත් විශ්වාසයක් ඇත.

    ඔවුන් එසේ කර ඇත්තේ අපිට මල් යහන් තනන්නට නොව ඊලාම් පැටවුන් බුදි කරන්නට බව දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී ඕනෑම අයෙකුට තෙම් ගත හැක. මෙය තෙරුම් ගැනීමටනම් ඔබ අනිවාර්යයෙන් ජනාධිපත්වරන 8 කටවත් පෙර චන්දය පාවිච්චිකල අයෙකු වියයුතුය. ඔබ නොදන්නා වැලලීගිය අන්ධකාර යුගයක් මීට පෙර තිබූ බව අමතක නොකල යුතුය.
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    මේ ටික පලවෙනි කරුණට එකතු කරන්න පුලුවන්නම්.

    "මතක තබාගන්න සුළු ජාතීන් උන්ගේ ජාතියේ එකෙක් නොව අපගේ සිංහල ජාතියේ එකෙක් දිනවා ඇත. උන්ට අප ගැන තවමත් විශ්වාසයක් ඇත. අවශ්‍ය වන්නේ එය නොවේද? පර දෙමළා, හම්බය කියා උන්ව බල්ලන් සේ මරා දැමීමට හැකිද. ඔබට ඕනෑ එසේ කිරීමටනම් ඔබගේත් ප්‍රභාකරන්ගේත් අතර ඇති වෙනක් කුමක්ද."

    very good one :)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔව් දැන් මහින්ද පැරදුනා අනේ හුකුන් බුකුන් ගාන අපතයින්ට බලා ගන්න තිබ්බා රෙද්දේ ප්‍රජාතන්ත්‍රවාදය මහ එකා දින්න නම්. එහෙනම් හිරුනිකාට බඩු බනිස්, මෛත්‍රී හිරේ, චන්ද්‍රිකා නම් රට පනියි, හාමුදුරුවරු දෙන්නට උපසම්පදාවත් නැහැ. අපිත් දැක්කනෙ ෆොන්සේකට කල දේ. අනේ හුකේ තමයි.
     
    • Like
    Reactions: SLinKy

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    දැන් කොටි එනවනම් එන්නෙ මහින්ද හුරතල් කරපු උන්ගෙන්. kp ව අල්ලල දැන්ම මොනව හරි කරන්න ඕන. ඔය කොටි හැම එකාම අල්ලලා හිර කරන්න ඕන.
    එක සිංහල කොල්ලෙක්ගෙ හරි ලේ හොල්ලපු හැම කොටියෙක්ම මරන්න ඕන.
    :growl::growl::growl::growl:

    ඇයි යකෝ. නැගෙනහිර කරුනගෙ උන් චන්දෙ දුන්න. kp ගෙ උන් උතුරෙ චන්දෙ දුන්න මහින්දට.
    ඕව කොටි චන්න නෙවේද පොන්සි රුල.
    බොලා මෙතන fake වලින් කෑ ගහන්නෙ රටට ආදරේට නෙවේ. මොලාට කෙල වෙච්ච නිසා.
    බොලා රටට ආදරේ නම් මහින්ද කොටි හුරතල් කරනකොට බොලා කටයි පුකයි වහන් හිටියෙ ඇයි.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මහින්ද රාජපක්ෂ වෙනුවන් කිඹුල් කඳුළු හෙලන්නන්ට,

    1. මයිත්‍රී වෙනුවෙන් චන්දය පාවිච්චි කල සියල්ලන්ම දේශ ද්‍රෝහීන් හා සුළුජාතීන් පමණක් නොවේ. සුළු ජාතීන්ද රටේ පුරවැසියන් වේ. ලංකාවේ ජන සංයුතිය අනුව 90% පමණ සිංහල ජනයා සිටින බදුල්ල වැනි ප්‍රදේශ සලකා බලන්න. උතුරු නැගෙනහිර ඇතුළුව සියලුම චන්ද කොට්ඨාශ පාහේ 10-15% චන්ද ප්‍රමාණයක් මයිත්‍රී වෙනුවෙන් මාරු වී ඇත.

    2. මහින්ද යුද්ධය දිනීමට කල මෙහෙය අපට අමතක නැත. ඒ වෙනුවෙන් අපද කළගුණ සැලකීය. ඒ ලැබුණු බලයෙන් මත්වී රටේ මුදල් හා දේපල තම බුදලයක් මෙන් සලකා කටයුතු කල ආකාරය, සරත් ෆොන්සේකාට, අගවිනිසුරු ශ්‍රියානිට සැලකු ආකාරය අපට අමතක නැත.

    3. සාමකාමිව ධුරය හැර ගිය පමණින් මහින්ද රාජපක්ෂ සුදනෙකු වන්නේ නැත. දුෂණ කලේ ඔහු අවට සිටින අය පමණක්ද ? එසේනම් ඒවා නොදැක්කා සේ සිටියේ මහින්ද රාජපක්ෂ බබෙක් ද?

    4. මයිත්‍රී ට චරිත සහතික දීමට තවම කල් වැඩි මුත්, රටේ ධනය සුරා කෑවේ රටට ආදරේ නිසාද? හකීම් අන්තවාදී ලෙස අමාත්‍ය ධුරය භාවිතා කරද්දී නොදැක්කා සේ සිටියේ සිංහලයා ගැන සිතන නිසාද? මහානායක හිමිවරුන්ට කන් නොදුන්නේ බුද්ධාගම රැක ගැනීමටද?

    eyata itin saamakaameewa yanna wenawa tamai, paradunama....
    yanne natuwa hitiyanam eliyata adala daai army eken or police eken.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මහින්ද රාජපක්ෂ වෙනුවන් කිඹුල් කඳුළු හෙලන්නන්ට,

    1. මයිත්‍රී වෙනුවෙන් චන්දය පාවිච්චි කල සියල්ලන්ම දේශ ද්‍රෝහීන් හා සුළුජාතීන් පමණක් නොවේ. සුළු ජාතීන්ද රටේ පුරවැසියන් වේ. ලංකාවේ ජන සංයුතිය අනුව 90% පමණ සිංහල ජනයා සිටින බදුල්ල වැනි ප්‍රදේශ සලකා බලන්න. උතුරු නැගෙනහිර ඇතුළුව සියලුම චන්ද කොට්ඨාශ පාහේ 10-15% චන්ද ප්‍රමාණයක් මයිත්‍රී වෙනුවෙන් මාරු වී ඇත.

    2. මහින්ද යුද්ධය දිනීමට කල මෙහෙය අපට අමතක නැත. ඒ වෙනුවෙන් අපද කළගුණ සැලකීය. ඒ ලැබුණු බලයෙන් මත්වී රටේ මුදල් හා දේපල තම බුදලයක් මෙන් සලකා කටයුතු කල ආකාරය, සරත් ෆොන්සේකාට, අගවිනිසුරු ශ්‍රියානිට සැලකු ආකාරය අපට අමතක නැත.

    3. සාමකාමිව ධුරය හැර ගිය පමණින් මහින්ද රාජපක්ෂ සුදනෙකු වන්නේ නැත. දුෂණ කලේ ඔහු අවට සිටින අය පමණක්ද ? එසේනම් ඒවා නොදැක්කා සේ සිටියේ මහින්ද රාජපක්ෂ බබෙක් ද?

    4. මයිත්‍රී ට චරිත සහතික දීමට තවම කල් වැඩි මුත්, රටේ ධනය සුරා කෑවේ රටට ආදරේ නිසාද? හකීම් අන්තවාදී ලෙස අමාත්‍ය ධුරය භාවිතා කරද්දී නොදැක්කා සේ සිටියේ සිංහලයා ගැන සිතන නිසාද? මහානායක හිමිවරුන්ට කන් නොදුන්නේ බුද්ධාගම රැක ගැනීමටද?

    පැහැදිලිවම උබ හරි .මහින්ද මාම පැරදුනේ හෝ පරද්දුවේ ඔහු සහ ඔහු ගේ ගෝලබාලයෝ විසින්මයි .යුද්දේ දින්නට මිනිස්සු 2පාරක් කලගුන සැලකුව .එත් ඒ ජනතාවට ප්‍රති උපකාර කලේ නැහැ ඔහු අන්තිමට බලයෙන් අන්ධ වුනා :no:
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    ජයග්‍රහණය පැරදුම ගැන කිසිත් නොකියා ඉන්නට හිතුවාට මේක නම් නොකියාම බැරිය .රාජපාක්ෂිකයිනි අපි ඔබේ තවත් වෙනසක් දුටුවෙමු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මැතිවරණයෙන් පරාජය වීමත් සමග එතුමාට විරුද්ධව මෙතෙක් බුකියේ ක්‍රියා කල බුකි හමුදාව ඊට ප්‍රතිචාර දැක්වුයේ
    'හිටපු ජනපති තුමනි ඔබටආ යු බෝ වේවා",
    'අපි සටන් කලේ ඔබට විරුද්ධව නොවේ මේ යන ක්‍රමයට විරුද්ධවයි ,'
    'මැතිවරණයෙන් පැරදුනද යුද්ධය ජය ගැනීමට අත දුන් නායකයා වශයෙන් අපි ඔබට ගරු කරමු'
    ',ඔබට ආයුබෝවන් '
    'පැරදුනු එතුමාට අපහාස වන ලෙස කිසිවක් පල නොකරන්න '
    යන ආකාරයේ පොස්ට් දැමීමෙනි.අපුරුම දෙය නම් තමාගේ අපේක්ෂකයා පැරදුනු රාජ පාක්ෂිකයින් ඊට ප්‍රතිචාර දැක වුයේ.
    'තව ටික දිනකින් කොටියට රට'
    ',බලාගෙන ඉදපියවූ තොපිට ළඟදීම තේරේවි'
    ',දෙමළාට සහ හම්බයාට සිංහලයා යටවිය'
    වැනි පොස්ට් සහ අසබ්‍ය බැන වැදීම් සහිත පොස්ට් වලිනි.
    මහත්මා දේශපාලනයේ යෙදෙන්නේ කවුරුන්ද යන්නට තවත් ශාක්ෂි කුමටද?තම අපේක්ෂකයා පැරදුන පලියට රටට හෙන ඉල්ලීම ඔබටම මිස අපට නම් කල නොහැකිය.
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    තම උපන් බිමට කෙලවලා
    රට බෙදන කොටි්යට රටෙන් කෑල්ලක් ගන්න මාන බලන හම්බයින්ට ඵකතුවෙලා මහා පාරේ ඉදන් කිරිබත් කන ලොකේ ඵකම සක්කිලි ජාතිය
    රෑපවාහිනයෙන් දකින්න තරම් කාලකන්නියෙක් වීම ගැන දුකකි....

    අඩෝ කැරියා මේ..
    මේක අහගනිං වේසිගේ බල්ලා..

    තොපි විතරක් නෙවෙයි මේ රටට ආගමට ජාතියට ආදරේ..
    අපිත් ආදරෙයි..
    මමත් නුවර සිංහල කොල්ලෙක්..

    තෝ හරියට රට ආගම ජාතිය ගැන හිතනවනම් තෝ මෙහෙම කැරි කතා කියලා අපහාස කරයිද ආගමට ජාතියට.?

    රටේ බහුතර මතය ජය අරගෙන තියෙන්නේ..
    උඹට ඕනේ මතය සම්මත වුනේ නෑ කියලා ජාතියට ආගමට කුණුහරුප කියාගෙන ඇවිත් උඹ පෙන්නන්නේ උඹේ තියෙන දෙකයි පනහේ ගති..

    කාලකන්නියෙක් වීම ගැන දුකයි නම් මැරියං..
    උඹ වගේ පක්කු මැරුණට ගානක් නෑ..
    තොපි ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා තමන්ගේ සුළු වාසි ගන්න බලාගෙන ඉන්න වේස පැටව්..
    තොපි නිසා තමයි රටක් විදිහට එකතුවෙලා අපිට ගොඩ එන්න බැරි..
    තොපි රටට බරක් හුකන්නො..

    උඹ වගේ එකෙක් මැරුණු එකට කිරිබත් ගෙදනවා මම ගමටම..

    හුකාගනිං පොන්නයා..
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එදා : සරත් ෆොන්සේකා හිර ගෙට
    අද : මහින්ද , ගරු අගමැති රනිල් සමග සාකච්ඡාවකින් පසු ආරක්ෂාව මැද තම ගමට
    :: වෙනස හඳුනාගන්න ::
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ජාතිවාදියා;17712506 said:
    ජයග්‍රහණය පැරදුම ගැන කිසිත් නොකියා ඉන්නට හිතුවාට මේක නම් නොකියාම බැරිය .රාජපාක්ෂිකයිනි අපි ඔබේ තවත් වෙනසක් දුටුවෙමු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මැතිවරණයෙන් පරාජය වීමත් සමග එතුමාට විරුද්ධව මෙතෙක් බුකියේ ක්‍රියා කල බුකි හමුදාව ඊට ප්‍රතිචාර දැක්වුයේ
    'හිටපු ජනපති තුමනි ඔබටආ යු බෝ වේවා",
    'අපි සටන් කලේ ඔබට විරුද්ධව නොවේ මේ යන ක්‍රමයට විරුද්ධවයි ,'
    'මැතිවරණයෙන් පැරදුනද යුද්ධය ජය ගැනීමට අත දුන් නායකයා වශයෙන් අපි ඔබට ගරු කරමු'
    ',ඔබට ආයුබෝවන් '
    'පැරදුනු එතුමාට අපහාස වන ලෙස කිසිවක් පල නොකරන්න '
    යන ආකාරයේ පොස්ට් දැමීමෙනි.අපුරුම දෙය නම් තමාගේ අපේක්ෂකයා පැරදුනු රාජ පාක්ෂිකයින් ඊට ප්‍රතිචාර දැක වුයේ.
    'තව ටික දිනකින් කොටියට රට'
    ',බලාගෙන ඉදපියවූ තොපිට ළඟදීම තේරේවි'
    ',දෙමළාට සහ හම්බයාට සිංහලයා යටවිය'
    වැනි පොස්ට් සහ අසබ්‍ය බැන වැදීම් සහිත පොස්ට් වලිනි.
    මහත්මා දේශපාලනයේ යෙදෙන්නේ කවුරුන්ද යන්නට තවත් ශාක්ෂි කුමටද?තම අපේක්ෂකයා පැරදුන පලියට රටට හෙන ඉල්ලීම ඔබටම මිස අපට නම් කල නොහැකිය.

    :yes::yes::yes::yes:
    MR wadiyenma wiwechanaya karapu FB page mahinda yaddi ekata garu karala post damma ude idan
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    Siravata ban ape unuth ona deyak ane pau... kiya gaththa gaman onna dan MR family eke vancha adinna gaththoth digata harahata baninna patan gani

    :yes: :yes: :yes:

    සරලවම කියනෙ බබා හුකුන් කරන්න එපා කියල

    :yes: :yes: :yes:

    Thanx

    සිංහලයගේ හිත හොද වැඩියි බන්. ඒකයි හැමදාම කෙලව ගන්නේ.
    මහින්ද රට බේරා ගැනීමට සහයෝගය දුන් බව සැබෑව. නමුත් ඒ බේරා ගත්තු රට ඔහුට දූශනය කිරීමට කිසිසේත් ඉඩ දිය නොහැක.

    දඩුවවම : බලයෙන් නෙරපා හැරීම

    :yes: :yes: :yes:

    මේ ටික පලවෙනි කරුණට එකතු කරන්න පුලුවන්නම්.

    "මතක තබාගන්න සුළු ජාතීන් උන්ගේ ජාතියේ එකෙක් නොව අපගේ සිංහල ජාතියේ එකෙක් දිනවා ඇත. උන්ට අප ගැන තවමත් විශ්වාසයක් ඇත. අවශ්‍ය වන්නේ එය නොවේද? පර දෙමළා, හම්බය කියා උන්ව බල්ලන් සේ මරා දැමීමට හැකිද. ඔබට ඕනෑ එසේ කිරීමටනම් ඔබගේත් ප්‍රභාකරන්ගේත් අතර ඇති වෙනක් කුමක්ද."

    උපුටා ගැනීම

    :yes:උඹ හරියටම හරි. අපි අන්තවාදයට යොමු වෙනකොට සුළු ජාතින්ටත් අන්තවාදයට යොමුවීම හැර වෙන මගක් නෑ. අපිට දෙමල අන්තවාදයට වඩා තර්ජනයක් වෙන්නේ මුස්ලිම් අන්තවාදය. ඒකට එරෙහිව තීරණ ගන්න කොන්ද පණ තියෙන නායකයෙක් තවම බිහිවුනේ නෑ.

    තම උපන් බිමට කෙලවලා
    රට බෙදන කොටි්යට රටෙන් කෑල්ලක් ගන්න මාන බලන හම්බයින්ට ඵකතුවෙලා මහා පාරේ ඉදන් කිරිබත් කන ලොකේ ඵකම සක්කිලි ජාතිය
    රෑපවාහිනයෙන් දකින්න තරම් කාලකන්නියෙක් වීම ගැන දුකකි....

    රටෙන් කැල්ලක් දෙන්න හැදුවොත් උඹලටත් කලින් අපියි පාරට බහින්නේ. උඹල වගේ ඇස්පියාගෙන කඩේ යනවා නෙවේ. මේ තීරණය ගත්තෙත් රට ගැන හිතලයි. උඹ වෙනුවෙන් වචන නාස්ති කරන එකත් අපරාදයක්.

    Hara gihin naha pannala.

    එහෙම කථාවකුත් තියෙනවා තමයි. හරියට දන්නේ නැනේ බන්.

    ඔවුන් එසේ කර ඇත්තේ අපිට මල් යහන් තනන්නට නොව ඊලාම් පැටවුන් බුදි කරන්නට බව දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී ඕනෑම අයෙකුට තෙම් ගත හැක. මෙය තෙරුම් ගැනීමටනම් ඔබ අනිවාර්යයෙන් ජනාධිපත්වරන 8 කටවත් පෙර චන්දය පාවිච්චිකල අයෙකු වියයුතුය. ඔබ නොදන්නා වැලලීගිය අන්ධකාර යුගයක් මීට පෙර තිබූ බව අමතක නොකල යුතුය.

    ඊලාම් පැටවුන් මරා දමන්නට ද්‍රවිඩ ජනතාව හදවතින් දිනාගත යුතුය. එය ගොඩනැගිලි පාරවල් හැදීමෙන් නොව ඔවුන්ගේ බෙදුම්වාදී නායකයන්ට වඩා ඔවුන්ට සමීප වී ඔවුන්ගේ නියම ගැටළු වලට විසදුම් දිය යුතුය. හෙළ උරුමයෙන් පෙන්වාදුන් පරිදි ඊළමක් ගැන කතාකිරීම පවා තහනම් කල යුතුය.

    ඔව් දැන් මහින්ද පැරදුනා අනේ හුකුන් බුකුන් ගාන අපතයින්ට බලා ගන්න තිබ්බා රෙද්දේ ප්‍රජාතන්ත්‍රවාදය මහ එකා දින්න නම්. එහෙනම් හිරුනිකාට බඩු බනිස්, මෛත්‍රී හිරේ, චන්ද්‍රිකා නම් රට පනියි, හාමුදුරුවරු දෙන්නට උපසම්පදාවත් නැහැ. අපිත් දැක්කනෙ ෆොන්සේකට කල දේ. අනේ හුකේ තමයි.

    :yes: :yes: :yes:

    දැන් කොටි එනවනම් එන්නෙ මහින්ද හුරතල් කරපු උන්ගෙන්. kp ව අල්ලල දැන්ම මොනව හරි කරන්න ඕන. ඔය කොටි හැම එකාම අල්ලලා හිර කරන්න ඕන.
    එක සිංහල කොල්ලෙක්ගෙ හරි ලේ හොල්ලපු හැම කොටියෙක්ම මරන්න ඕන.
    :growl::growl::growl::growl:

    ඇයි යකෝ. නැගෙනහිර කරුනගෙ උන් චන්දෙ දුන්න. kp ගෙ උන් උතුරෙ චන්දෙ දුන්න මහින්දට.
    ඕව කොටි චන්න නෙවේද පොන්සි රුල.
    බොලා මෙතන fake වලින් කෑ ගහන්නෙ රටට ආදරේට නෙවේ. මොලාට කෙල වෙච්ච නිසා.
    බොලා රටට ආදරේ නම් මහින්ද කොටි හුරතල් කරනකොට බොලා කටයි පුකයි වහන් හිටියෙ ඇයි.

    :yes: :yes: :yes: පාට කන්නාඩි මචන් පාට කන්නාඩි..