හරි උබ දැන් කියන්නේ සිරිසේනයි වික්කාමසින්හයි හොදයි කියලද? මේ වගේ රට පාවල දෙන දේශද්‍රෝහී, පල් හොරු දෙන්නට වඩානම් ගෝටා දහස් ගුණයක් හොදයි.. 2015 කලින් මිනිස්සු හිතුවට කෙල උනා කියල ඇත්තටම මිනිස්සුන්ට කෙල උනේ 2015 ජනවාරි 8න් පස්සේ. මේ ආණ්ඩුව කරපු එක හොදක් කියපන් බලන්න.. වැරදි අඩු පාඩු නැති පාලකයෝ 3වෙනි ලෝකයේ රටවල් වල නෑ. අවම වැරදි තියෙන රටට දෙයක් කරන්න පුළුවන් මිනිහෙක්වයි ඉස්සරහට ගේන්න ඕනේ..
Its up to you. But Gotabaya is not the best choice for next president. If he comes to power that is end of freedom.
Pabaya is way better than evil mind





