මහින්ද_වීරයා

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    123.jpg

    එකෙකුට කඩේ නොයනු...

    ඇයි මෙයා කිරෙන් බාල වෙලාද?

    225න් එක්කෙනෙක් නේද?

    තෙවරප්පෙරුම වගේ වතුරට බැස්සනම් හොදා නේද ජපන් කැලි පස්සේ යන වෙලේ..
    balaye innakota hariyata yuthukam karapu ekekta balaya nathi unama oluwa kelin thiyagena kohe yanna barida :)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,471
    113
    රඹා;21718580 said:
    balaye innakota hariyata yuthukam karapu ekekta balaya nathi unama oluwa kelin thiyagena kohe yanna barida :)

    a vagema thamai ada balaye idala yuthukam karanne nathi ranilla sirisenalata balayen paha una gaman ratewath inna bari venawa
     
    May 30, 2017
    119
    26
    0
    ඉතින් ඒක නේන්නම් කිව්වේ ඌ පොන්නයා කියලා.. රනිල් වද පොන්නයට් බැ රට පාලනය කරන්න..

    ඉතින් කියන්නකො, කො මහින්ද?

    මහින්දට මිනිස්සු බේරගන්න තරම් බලයක් තිබ්බ කාලේ 30 අවුරුදු යුද්දේකින් මිනිස්සුන්ව බේරගත්තා. අද උනත් මහින්දට බලයක් තිබ්බනම් ගං වතුරකින් ඔච්චර මිනිස්සු මැරෙන්න ඇරලා බලන් ඉන්නේ නෑ.එහෙනම් හමුදාවත් එක්ක ගේමට බහින්නේ ගෝටා.

    අද රතු අලි පැටියෙක්ට තරම්වත් බලයක් නැති මහින්ද මොනවා කරන්නද . ඒක මිනිස්සු දන්නවා දැන්. උඹලා වගේ කුහක කමට කියවන ටික දෙනෙක් ඇරුනම

    රඹා;21718580 said:
    balaye innakota hariyata yuthukam karapu ekekta balaya nathi unama oluwa kelin thiyagena kohe yanna barida :)

    ඔන්න තියෙනව උඹේ ප්‍රශ්නෙට උත්තර ටික! :lol::lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,471
    113
    පර්සි ඉන්නේ ලොරි ටෝක් දෙන්න විතරයි
    ඒක තමයි රනිලුයි සිරිසේනයි හමුදාවත් එක්ක එකතු වෙලා යුද්දේ ඉවර කරනකල්, තොප්පිගල කියන්නේ කැලයක් ,හමුදාව අලිමංකඩ කියලා පාමංකඩ යනවා කිය කිය මහින්ද ලොරි ටෝක් දිදී හිටියානේ
     
    • Like
    Reactions: dragon-fighter

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඒක තමයි රනිලුයි සිරිසේනයි හමුදාවත් එක්ක එකතු වෙලා යුද්දේ ඉවර කරනකල්, තොප්පිගල කියන්නේ කැලයක් ,හමුදාව අලිමංකඩ කියලා පාමංකඩ යනවා කිය කිය මහින්ද ලොරි ටෝක් දිදී හිටියානේ

    සරත් ෆොන්සේකා නොහිටින්න අදත් රටේ බෝම්බ පිපිරෙනවා. මහින්දට යුද්දයක් කියල දිනන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,471
    113

    සරත් ෆොන්සේකා නොහිටින්න අදත් රටේ බෝම්බ පිපිරෙනවා. මහින්දට යුද්දයක් කියල දිනන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.

    " හමුදාවත් එක්ක එකතුවෙලා " මහින්ද තනියම කියලා කිව්වේ නෑ.ඒක මහින්ද කියන්නේත් නෑ. සරත් ෆොන්සේකා එයා තනියම යුද්දේ දින්නා කියලා කිව්වට. සරත් ෆොන්සේකා ටෝක් එක දෙන්නේ හමුදාවත් නැතුව තනියම කලා වගේ. ඒක තමයි මහින්දගෙයි සරත් ෆොන්සේකගෙයි වෙනස.

    අපරාදේ සරත් ෆොන්සේකා යුද්දේ ඉවර කරන්න මහින්ද එනකල්ම හිටියේ චන්ද්‍රිකාගෙයි රනිගෙයි කාලේ ඉවර කරන්න තිබ්බා. මහින්ද ගෝටා නොහිටින්න සරත් ෆොන්සේකා අද ෆීල්ඩ් මාර්ශල් නෙමේ නිකන්ම නිකන් පෙන්ෂන් ගිය අර්මි ඔෆිසර් කෙනෙක් විතරයි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,471
    113

    සරත් ෆොන්සේකා නොහිටින්න අදත් රටේ බෝම්බ පිපිරෙනවා. මහින්දට යුද්දයක් කියල දිනන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.

    අනිත් දේ , රනිලුයි චන්දිකායි කලා වගේ සටන් විරාම ගහලා කොටින්ගේ පු*වල් දිහා හමුදාවේ අයට බලගෙන ඉන්න කියලා ඕඩර් දුන්නානම් සරත් ෆොන්සේකා පෙන්ෂන් , රටේ තාම බොම්බ පිපිරෙනවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,471
    113

    සරත් ෆොන්සේකා නොහිටින්න අදත් රටේ බෝම්බ පිපිරෙනවා. මහින්දට යුද්දයක් කියල දිනන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.

    අනිත් දේ , මහින්ද ගෝටා වගේ නායකත්වයක් කලින් තිබ්බානම් යුද්දේ ඉවර කරන්න ෆොන්සේක එනකල් ඉන්න වෙන්නේ නෑ.එහෙනම් යුද්දේ ඉවර කරන්නේ කොබ්බෑකඩුව
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,471
    113

    රුසියාව කොහොමත් ලංකාවට හිතවත් මහින්දගේ කාලෙත් රුසියාව ලංකාවට ගොඩක් උදවු කලා. හබැයි මහින්ද හිටියනම් පුටින් උදව් ඉල්ලනකල් ඉන්නේ නෑ.ඉල්ලන්නත් කලින්ම කරලා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    ඒක තමයි රනිලුයි සිරිසේනයි හමුදාවත් එක්ක එකතු වෙලා යුද්දේ ඉවර කරනකල්, තොප්පිගල කියන්නේ කැලයක් ,හමුදාව අලිමංකඩ කියලා පාමංකඩ යනවා කිය කිය මහින්ද ලොරි ටෝක් දිදී හිටියානේ

    මහින්ද යුද්දේ ඉවරකන්රන්න දායකත්වය දුන්නා
    රණවිරුවෝ ජිවිත පුජා කරා
    අපි මහින්දට කාලගුණ සැලකුවා
    මහින්ද රණවිරුවන්ව බලු ගානට දැම්මා
    දැන් ඉතින් මහින්දට කියන්නේ තියෙන්නේ
    පුක නොදී යන්න කියලා තමයි
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    උඹ මංගලද? එහෙම නැත්නම් මොන්ගලේගේ සොන්න ටීම් එකේ එකෙක් වෙන්න ඕන ශුවර් එකටම. මොකද මේ වගේ වෙලාවකත් මේ මනුස්සයාගෙම වැරදි හොය හොය ඉන්නේ ඒකනේ උඹලා කරන්නේ. ලැජ්ජයි බන් උඹලා ගැන. දේශපාලනයක් වැඩක් නෑ. මට දේශපාලකයෝ කොකක්ත් එකයි. මම දේශපාලනෙන් ජොබ් හොයාගෙන නෙවෙයි මේ තැන ඉන්නේ. මගේ දහඩිය මහන්සියෙන්. UNPයෙන් වත් නිදහස් පක්ශෙන්වත් ලැබුන කෙන් ගෙඩියක් නෑ. ලිදේ ඉන්න ගෙම්බෝ වගේ එක පැත්තකටම කොටු වෙලා ඉන්නේ නැතුව පොඩ්ඩක් ඇස් ඇරලා හිතට අවංකවම හිතපන්. දේශපාලන කන්නඩි දාගෙන බලන නිසා තමයි අද මේ රටට මේ තරම් කෙලවෙලා තියෙන්නේ. උඹලා වගේ පැත්ත කොටවන එව්න් නිසා තමයි බන් මේ රටත් කාලකන්නි වෙන්නේ...
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,471
    113
    මහින්ද යුද්දේ ඉවරකන්රන්න දායකත්වය දුන්නා
    රණවිරුවෝ ජිවිත පුජා කරා
    අපි මහින්දට කාලගුණ සැලකුවා
    මහින්ද රණවිරුවන්ව බලු ගානට දැම්මා
    දැන් ඉතින් මහින්දට කියන්නේ තියෙන්නේ
    පුක නොදී යන්න කියලා තමයි

    ඕක තමයි කුහක කමේ ප්‍රධාන ලක්ෂණය . මොන උදව්ව කලත් පොඩි දෙයක් නිසා ඒ සියල්ල අමතක කිරීම. ඕකට තව නමක් කියනවා ගුණමකු කම කියලා. මොන ආණ්ඩුව පත් උනත් යුද්ධයක් නැති රටක හමුදාවට ගෙවන පඩියට අමතරව වැඩක් ගන්නවා.ඒ හමුදාවේ කොල්ලෝ උනත් කැමති නෑ වැඩක් නොකර පඩි ගන්න. මට පේන විදිහටනම් උඹ මහින්දට කළගුණ දැක්වුවා කිව්වට අර සන්නස්ගලගේ ජාතියේ එකෙක් වගේ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මහින්ද යුද්දේ ඉවරකන්රන්න දායකත්වය දුන්නා
    රණවිරුවෝ ජිවිත පුජා කරා
    අපි මහින්දට කාලගුණ සැලකුවා
    මහින්ද රණවිරුවන්ව බලු ගානට දැම්මා
    දැන් ඉතින් මහින්දට කියන්නේ තියෙන්නේ
    පුක නොදී යන්න කියලා තමයි

    හම්මේ රණවිරුන්ට ආදරේ ඇති උන්.අපිටනම් තාම මතකයි පුටී....:lol:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මහින්ද යුද්දේ ඉවරකන්රන්න දායකත්වය දුන්නා
    රණවිරුවෝ ජිවිත පුජා කරා
    අපි මහින්දට කාලගුණ සැලකුවා
    මහින්ද රණවිරුවන්ව බලු ගානට දැම්මා
    දැන් ඉතින් මහින්දට කියන්නේ තියෙන්නේ
    පුක නොදී යන්න කියලා තමයි

    Well Said
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජනතාව වෙනුවෙන් සේවය කරන්න ජනතාව බලේ දීපූ උන් ජනතාව දුකට වැටුනු වෙලේ ජනතාව වෙනුවෙන් යමක් නොකර සැප ගන්න ඇමරිකා යනව නම්....
    බලයක් නැති එකා කොහේ ගියාම මොකෝ...
    තාම මහින්ද කොහේද කියල හොයන එකෙන් තේරෙන්නේ මුන්ගේ නොහැකියාව විතරමය....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    ඕක තමයි කුහක කමේ ප්‍රධාන ලක්ෂණය . මොන උදව්ව කලත් පොඩි දෙයක් නිසා ඒ සියල්ල අමතක කිරීම. ඕකට තව නමක් කියනවා ගුණමකු කම කියලා. මොන ආණ්ඩුව පත් උනත් යුද්ධයක් නැති රටක හමුදාවට ගෙවන පඩියට අමතරව වැඩක් ගන්නවා.ඒ හමුදාවේ කොල්ලෝ උනත් කැමති නෑ වැඩක් නොකර පඩි ගන්න. මට පේන විදිහටනම් උඹ මහින්දට කළගුණ දැක්වුවා කිව්වට අර සන්නස්ගලගේ ජාතියේ එකෙක් වගේ.

    ඇත්තද ? ,මේකට කියන්නේ ගුණමකු කම කියලද ?
    දැන් මහින්දට කොහොමද අපි කාලගුණ සලකන්න ඕන
    අයෙ ජනාධිපති කලොත් ඇතිද ?
    මදිනම් මහින්දට පස්සේ නාමල් වත් ජනාධිපති කරමු නේද ?
    අනේ යකෝ උබට ඔච්චර ඔනෙනම්මදමුලන ගිහින් මහින්දගේ කක්කුස්සිය හොදපන්