මහින්ද_වීරයා

sotowbby

Member
May 31, 2017
7
1
0
ආයෙ මොනාද රට තාම පාලනේ කරන්නෙ මහින්දනෙ ..ඒක නිසා යන්ඩ හොද නැ කොහෙවත්..රනිල අගමැති නෙමෙනෙ ඒක නිසා මහ බැකුව කොල්ල කාල හොරා ගත්ත සල්ලි වලින් රොන්දෙ ගැහුවට කමක් නැ..තෙවරප්පෙරුමම කියුවෙ ආණ්ඩුවෙන් වෙන රෙද්දක් නැ කියල..තොපි වගේ මීහරක් ඉන්නකම් හොදයි ඉතින්..:oo:

true
 
  • Like
Reactions: erozan

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113

    :yes:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මහින්දට මිනිස්සු බේරගන්න තරම් බලයක් තිබ්බ කාලේ 30 අවුරුදු යුද්දේකින් මිනිස්සුන්ව බේරගත්තා. අද උනත් මහින්දට බලයක් තිබ්බනම් ගං වතුරකින් ඔච්චර මිනිස්සු මැරෙන්න ඇරලා බලන් ඉන්නේ නෑ.එහෙනම් හමුදාවත් එක්ක ගේමට බහින්නේ ගෝටා.

    අද රතු අලි පැටියෙක්ට තරම්වත් බලයක් නැති මහින්ද මොනවා කරන්නද . ඒක මිනිස්සු දන්නවා දැන්. උඹලා වගේ කුහක කමට කියවන ටික දෙනෙක් ඇරුනම

    :yes:
     
    • Like
    Reactions: erozan

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕව රත්තරං අශ්වයොයි ලැම්බොගිනි ගැනයි බොරු පතුරුවපු උන්ගෙ කටකතා විතරයි බං ජනාධිපති තුමා පුලුවන් හැම විදිහටම අවතැන් වුන අයට සහන සලසනව. උඹලත් ඒ බොරු වලට රැවටිලා ජනාධිපතිතුමාට බනිනව. රට දෙකඩ කරන්න බලං ඉන්න උන්ට රජ මගුල් මේව දකිද්දි. :( :(

    ඔව් ඔව් ඕව බොරු .රත්තරන් අශ්වයෙක් ඇත්තටම ඉදල .නාමල් දාගෙන හිටපු චේන් එකේ පොඩි පෙන්ඩන්ට් එකක් විදිහට .මන්ගල කණාඩි දාගෙන බලනකොට තමා ලොකුවට දැකල තියෙන්නෙ .මන්ගල පව් නේද යාලුවනේ :(:(:(:(:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    18767529_266024637199346_3692830390727827612_n.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උඹ මංගලද? එහෙම නැත්නම් මොන්ගලේගේ සොන්න ටීම් එකේ එකෙක් වෙන්න ඕන ශුවර් එකටම. මොකද මේ වගේ වෙලාවකත් මේ මනුස්සයාගෙම වැරදි හොය හොය ඉන්නේ ඒකනේ උඹලා කරන්නේ. ලැජ්ජයි බන් උඹලා ගැන. දේශපාලනයක් වැඩක් නෑ. මට දේශපාලකයෝ කොකක්ත් එකයි. මම දේශපාලනෙන් ජොබ් හොයාගෙන නෙවෙයි මේ තැන ඉන්නේ. මගේ දහඩිය මහන්සියෙන්. UNPයෙන් වත් නිදහස් පක්ශෙන්වත් ලැබුන කෙන් ගෙඩියක් නෑ. ලිදේ ඉන්න ගෙම්බෝ වගේ එක පැත්තකටම කොටු වෙලා ඉන්නේ නැතුව පොඩ්ඩක් ඇස් ඇරලා හිතට අවංකවම හිතපන්. දේශපාලන කන්නඩි දාගෙන බලන නිසා තමයි අද මේ රටට මේ තරම් කෙලවෙලා තියෙන්නේ. උඹලා වගේ පැත්ත කොටවන එව්න් නිසා තමයි බන් මේ රටත් කාලකන්නි වෙන්නේ...

    ඕකත් හරියට මාතියා අපිලගේ මුශ්ලීම් මොළ වගේ තමා. අල්ල අපිලට කොච්චර ඇරියත් හෙමදාම අපිල පශ්ෂ උඩ දාගෙන වදිනවා ස්වර්ගේ යන්න.. එත් ස්වර්ගේ ගිය එකෙක් නේ :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පලයං බං උඔ මැරිලද ඉපදුනේ මුන් හිටිය හැටි අපිට හොදට මතකයි මුං නිසා තමයි මහින්ද මහත්තයා පැරදුනේ:yes:

    පොටෝ එකේ ලියල තියෙන දේ කියවපන්කො....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඔ හිතනවද මුං දැන් වෙනස් වෙල කියල:lol::lol:

    අනිව කරන ගොන්කන් කාටත් කල් යද්දි තේරෙනවනෙ බන්..පැරදුනේ ඇයි හේතු මොනාද ..ඔන එකෙක් හොයනව බන්..හැදෙන්ඩ පුලුවන් උන් හැදෙනව අඩුම ගානෙ උස්සහ හරි කරනවනෙ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනිව කරන ගොන්කන් කාටත් කල් යද්දි තේරෙනවනෙ බන්..පැරදුනේ ඇයි හේතු මොනාද ..ඔන එකෙක් හොයනව බන්..හැදෙන්ඩ පුලුවන් උන් හැදෙනව අඩුම ගානෙ උස්සහ හරි කරනවනෙ..

    ගොංකං ? නාමල් බේබි කරපු එක ගොං කමක් පෙන්නපංකො පුලුවන්නං ? උඹට එතකොට මොලේ ඇති වැඩ කරනව ඇත්තෙ වඳ රනිල්ගෙ පුතා වෙන්ඩ ඇති. UNP වහල්ලු. :angry: :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොංකං ? නාමල් බේබි කරපු එක ගොං කමක් පෙන්නපංකො පුලුවන්නං ? උඹට එතකොට මොලේ ඇති වැඩ කරනව ඇත්තෙ වඳ රනිල්ගෙ පුතා වෙන්ඩ ඇති. UNP වහල්ලු. :angry: :angry:

    Lol :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඔව් හිනා වෙයං කෝ දැන් නාමල් බේබිගෙ රත්තරං අස්වයො හම්බවුනාද ? කොටින්ගෙ සල්ලි වලිං යැපෙන උන්ගෙ බොරු වලට රැවටිලා රට විනාස කරගත්ත. දැන් ඉන්නව ඇටි කෙහෙල් ගිලපු උගුඩුවො වගේ. ඒත්තවත් ලැජ්ජ නෑ නාමල් රාජපක්ශ වැරදියිලු. එක වැරැද්දක් පෙන්නපං එතුමා කරපු ? මං මේ account එක දෙනව පෙන්නුවොත් මංගලගෙ සමනල්ලු :angry: :angry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් හිනා වෙයං කෝ දැන් නාමල් බේබිගෙ රත්තරං අස්වයො හම්බවුනාද ? කොටින්ගෙ සල්ලි වලිං යැපෙන උන්ගෙ බොරු වලට රැවටිලා රට විනාස කරගත්ත. දැන් ඉන්නව ඇටි කෙහෙල් ගිලපු උගුඩුවො වගේ. ඒත්තවත් ලැජ්ජ නෑ නාමල් රාජපක්ශ වැරදියිලු. එක වැරැද්දක් පෙන්නපං එතුමා කරපු ? මං මේ account එක දෙනව පෙන්නුවොත් මංගලගෙ සමනල්ලු :angry: :angry:

    :yes::yes::yes::yes::yes::yes::yes: ඔය ඔක්කොම දේදුනු කොඩි දාන උන් .ඔව්න් දන්නෙ නෑ නාමල්ගෙ අගේ .කවද හරි තේරෙයි ඉතින්