මහින්ද_වෙනුවට_රවණා
අපිට මහින්දත් එපා , මෛත්‍රිපාල ත් එපා , රනිලුත් එපා.
අපි ගේනවා රවණාව. ගෑනු හොරෙක් උනත් අවුලක් නැහැ. මචන් පොර කොහෙද කන්දක ගල් වෙලා ඉන්නවා කියලා කියනවා නේ. යමුද එළකිරියේ සෙට් එක ගිහින් පොරව නැගිට්ටවලා ගමුද? අරගෙන මෑන්ස්ව විධායක, ඒකාධිපති ජනපති කරමු

Last edited: