අපිට මහසෝනා රට පාලනය කලත් කමක් නැහැ. දෙයියන්ගේ නාමෙට අපිට මහින්දය ඇතුළු උගේ පවුලට යන්තම් හෝ ගැවිච්ච එකෙක්වත් එපා. උන් රටටම ශාපයක්.
![]()



මහින්ද නෙවෙ ශාපෙ අල්ලා. උ හින්දා තමා මෙ ලොකෙ මෙච්චර ගද![]()
uba mokekda ban lol? Kanna nathi ponnaya. Balapan thoge hati kannadiyen ......
එහෙනම් ඉතින් උඹලට අගෝස්තු 18 වෙනිදයින් පස්සෙ ඉන්න වෙන්නෙ කනත්තට වෙලා තමයි.මහසෝනාත් කනත්තෙන් මෙහාට එන්නෙ නෑ ඊට පස්සෙ.මහසොනගෙත් කලිසමේ චූ යනවා අප්පච්චි දැක්කම.නම ඇහුවමත් ලෝකෙම බය වෙච්ච පිරභාහරන් සක්කිලියත් බල්ලෙක් වගේ මැරිච්ච හැටි දැක්කනෙ. වෙන මොන කතාද.මේ රටට ඕන ඒ වගේ නායකයෙක් තමයි.නැත්නම් මේ ජාතිද්‍රෝහියො ටික මානව හිමිකම්,මාධ්‍ය නිදහස අරක මේක කිය කිය සෙල්ලම් දානවා වැඩියි.ආයිත් ඒවා වානා.අපිට මහසෝනා රට පාලනය කලත් කමක් නැහැ. දෙයියන්ගේ නාමෙට අපිට මහින්දය ඇතුළු උගේ පවුලට යන්තම් හෝ ගැවිච්ච එකෙක්වත් එපා. උන් රටටම ශාපයක්.
![]()
එහෙනම් ඉතින් උඹලට අගෝස්තු 18 වෙනිදයින් පස්සෙ ඉන්න වෙන්නෙ කනත්තට වෙලා තමයි.මහසෝනාත් කනත්තෙන් මෙහාට එන්නෙ නෑ ඊට පස්සෙ.මහසොනගෙත් කලිසමේ චූ යනවා අප්පච්චි දැක්කම.නම ඇහුවමත් ලෝකෙම බය වෙච්ච පිරභාහරන් සක්කිලියත් බල්ලෙක් වගේ මැරිච්ච හැටි දැක්කනෙ. වෙන මොන කතාද.මේ රටට ඕන ඒ වගේ නායකයෙක් තමයි.නැත්නම් මේ ජාතිද්‍රෝහියො ටික මානව හිමිකම්,මාධ්‍ය නිදහස අරක මේක කිය කිය සෙල්ලම් දානවා වැඩියි.ආයිත් ඒවා වානා.

ඊයේ දාපු ත්‍රෙඩ් එක පුක්ෂණය උනායින් පස්සේ මූ නින්දෙන් බය වෙලා කෑ ගැස්සිලා JPEG එකක් ශෙයා කරා
එකයි මේ ත්‍රෙඩ් එකට හේතුව..
පුක්ෂිප්ත ත්‍රෙඩ් එක පහත ලින්ක් එක මගින් නරඹන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1685880
Monawanunath kathawa eththa.Aye mahinda awoth rata iwaretama iwarai. Horu kalliyath wata karagena aye oya enna hadanne ratata adareta kiyala unabala hithanawada?


වැඩ බැරි අනුන්ගේ වැරදි කියන මඩ විතරක් කියවල සද්දේ දාන මඩ වලට පඩි ගෙවන මඩ ආමි හදන පුක්ෂිප්ත ආණ්ඩුවක් උදෙසා මිනිස්සු චන්දෙ දුන්න කියල හිතන්ඩ එපා.

ඇයි ඇයි ඇයි
18 න් පස්සේ ගෝට කැරිබල්ලා සුදුවෑන් එවනවද
ඕනා කැරියෙක් එවපන් මේ පාර ආත්මේ මාරු කරල යවන්නේ
මේ චන්දෙ කාලෙ නම් 1600 ට වැඩ කරන්න එපා බන්. 2500 ක් වත් ගන්න වෙයි. රෑ දවල් මහන්සි වෙන්න එපැයි ඉමේජ් හදන්න.

