මහින්ද_ශාපයක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අපිට මහසෝනා රට පාලනය කලත් කමක් නැහැ. දෙයියන්ගේ නාමෙට අපිට මහින්දය ඇතුළු උගේ පවුලට යන්තම් හෝ ගැවිච්ච එකෙක්වත් එපා. උන් රටටම ශාපයක්.

amd40j.jpg

Last edited:

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මහින්ද නෙවෙ ශාපෙ අල්ලා. උ හින්දා තමා මෙ ලොකෙ මෙච්චර ගද:)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    අපිට මහසෝනා රට පාලනය කලත් කමක් නැහැ. දෙයියන්ගේ නාමෙට අපිට මහින්දය ඇතුළු උගේ පවුලට යන්තම් හෝ ගැවිච්ච එකෙක්වත් එපා. උන් රටටම ශාපයක්.

    amd40j.jpg

    uba ara rs 2000 ta nahina pagarayek neda.......... :rofl::rofl::rofl:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මහින්ද නෙවෙ ශාපෙ අල්ලා. උ හින්දා තමා මෙ ලොකෙ මෙච්චර ගද:)

    ඔව් අල්ලා අනෙක් ශාපේ. මහින්දයි අල්ලයි දෙන්නම එකයි.

    f8wfXOzpLP0JKbwT2TSNQ5xNQrSEGQkfKs6UzoqBry4=w288-h215-no

    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    uba mokekda ban lol? Kanna nathi ponnaya. Balapan thoge hati kannadiyen ......

    menna me akarayata awajathaka una ekek - rep dela.

    mata baninna kalin gihin appa kawda hoya ganing. eka thama saralawa kiyannna tiyenne. ponnayo kawda kiyala itin aye kiyanna deyak ne. oya awajathaka una ekama ponna kamak.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    Aroo thama kele kapanawa...
    Dan enna enna wedi wela.

    MY3 qva neda, wahama nawaththanawa kiyala...
    Konda pana nethi nayakayek wage....

    Mokekwat kiyana de ahane ne...

    Kele kapala iwara wunama, gus wawanne thope huakbar awith da....

    Berida Elakiri kollonta wilpatthu pette gemak denna...
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    අපිට මහසෝනා රට පාලනය කලත් කමක් නැහැ. දෙයියන්ගේ නාමෙට අපිට මහින්දය ඇතුළු උගේ පවුලට යන්තම් හෝ ගැවිච්ච එකෙක්වත් එපා. උන් රටටම ශාපයක්.

    amd40j.jpg

    එහෙනම් ඉතින් උඹලට අගෝස්තු 18 වෙනිදයින් පස්සෙ ඉන්න වෙන්නෙ කනත්තට වෙලා තමයි.මහසෝනාත් කනත්තෙන් මෙහාට එන්නෙ නෑ ඊට පස්සෙ.මහසොනගෙත් කලිසමේ චූ යනවා අප්පච්චි දැක්කම.නම ඇහුවමත් ලෝකෙම බය වෙච්ච පිරභාහරන් සක්කිලියත් බල්ලෙක් වගේ මැරිච්ච හැටි දැක්කනෙ. වෙන මොන කතාද.මේ රටට ඕන ඒ වගේ නායකයෙක් තමයි.නැත්නම් මේ ජාතිද්‍රෝහියො ටික මානව හිමිකම්,මාධ්‍ය නිදහස අරක මේක කිය කිය සෙල්ලම් දානවා වැඩියි.ආයිත් ඒවා වානා.
     
    • Like
    Reactions: chaarr

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland

    ඇයි ඇයි ඇයි
    18 න් පස්සේ ගෝට කැරිබල්ලා සුදුවෑන් එවනවද
    ඕනා කැරියෙක් එවපන් මේ පාර ආත්මේ මාරු කරල යවන්නේ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    ඊයේ දාපු ත්‍රෙඩ් එක පුක්ෂණය උනායින් පස්සේ මූ නින්දෙන් බය වෙලා කෑ ගැස්සිලා JPEG එකක් ශෙයා කරා

    එකයි මේ ත්‍රෙඩ් එකට හේතුව..

    පුක්ෂිප්ත ත්‍රෙඩ් එක පහත ලින්ක් එක මගින් නරඹන්න :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1685880
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    Monawanunath kathawa eththa.Aye mahinda awoth rata iwaretama iwarai. Horu kalliyath wata karagena aye oya enna hadanne ratata adareta kiyala unabala hithanawada?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ චන්දෙ කාලෙ නම් 1600 ට වැඩ කරන්න එපා බන්. 2500 ක් වත් ගන්න වෙයි. රෑ දවල් මහන්සි වෙන්න එපැයි ඉමේජ් හදන්න.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ඊයේ දාපු ත්‍රෙඩ් එක පුක්ෂණය උනායින් පස්සේ මූ නින්දෙන් බය වෙලා කෑ ගැස්සිලා JPEG එකක් ශෙයා කරා

    එකයි මේ ත්‍රෙඩ් එකට හේතුව..

    පුක්ෂිප්ත ත්‍රෙඩ් එක පහත ලින්ක් එක මගින් නරඹන්න :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1685880

    ඇයි ඇයි ඇයි
    18 න් පස්සේ ගෝට කැරිබල්ලා සුදුවෑන් එවනවද
    ඕනා කැරියෙක් එවපන් මේ පාර ආත්මේ මාරු කරල යවන්නේ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    Monawanunath kathawa eththa.Aye mahinda awoth rata iwaretama iwarai. Horu kalliyath wata karagena aye oya enna hadanne ratata adareta kiyala unabala hithanawada?

    :lol::lol::lol: වැඩ බැරි අනුන්ගේ වැරදි කියන මඩ විතරක් කියවල සද්දේ දාන මඩ වලට පඩි ගෙවන මඩ ආමි හදන පුක්ෂිප්ත ආණ්ඩුවක් උදෙසා මිනිස්සු චන්දෙ දුන්න කියල හිතන්ඩ එපා.

    මිනිස්සු බොරු විශ්වාස කරලයි දුන්නේ. මිනිස්සුන්ගේ ඇස් ඇරිල තියෙන්නේ දැන් මුන්ට වැඩ බැහැ අනුන්ගේ වැරදි කියව කියව බලේ ඉන්න දඟලනවා කියල කෑදර කමට. හැමදාම රවට්ටන්න බැහැ බලේ ගත්තට මඩෙන්, බලේ තියාගෙන ඉන්ඩ බැහැ මඩෙන්. අඩු ගානේ කියපු ටික වත් කරලා පෙන්නන්ඩ ඕනේ. දින සීයෙන් ආණ්ඩුවක් එපා වෙච්ච, කරගත්ත ගොන් කම කියල මිනිස්සුන්ට තේරිච්ච පලවෙනි පාර වෙන්න ඇති මේක.

    නැත්තන් ඔච්චර මිනිස්සු ප්‍රතික්ෂේප කරපු මිනිහට පිනට ජිල්මාට් දාල අගමැති කම අරං දෙන්නේ රටට ආදරේටද, ප්‍රජාතන්ත්රවාදේ රකින්ඩ ද :lol::lol:

    පරණ එකා අඩු ගානේ කියපු වැඩ ටික හරි කරා.. මුන් වැඩ කරන්නේ නෑ මල් පෝච්චි අස් කරනවා, මඩ හදන්න පඩි ගෙවල මඩ ආමි හදනවා, වැඩ නැති නිසා සපත්තු කඩ ගානේ යනවා.
    ෆොටෝෂොප් කරන එවුන්ට පඩි ගෙවන්ඩද මිනිස්සු මුන්ට බලේ දුන්නේ?
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    ඇයි ඇයි ඇයි
    18 න් පස්සේ ගෝට කැරිබල්ලා සුදුවෑන් එවනවද
    ඕනා කැරියෙක් එවපන් මේ පාර ආත්මේ මාරු කරල යවන්නේ

    අන්න ඊයේ සිරිසෙනයි රනිලුයි කොත්තුවක් කාල බඩ යනවලු.. දූවල ගිහින් කට අල්ලපන් උඹේ ඩයට් එක මිස් වෙයි!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ත්‍රෙඩ් එක දාල මහින්ද බලපෙරේත නාකි බල්ලා ගැන හෝ මිනීමරු ගෝට කැරිබල්ලා ගැන පොඩි කමෙන්ට් එකක් දැම්මම ඇති. වහල් පොන්නලු ටික ඇදගෙන යනවා. හරි සෝක්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    මේ චන්දෙ කාලෙ නම් 1600 ට වැඩ කරන්න එපා බන්. 2500 ක් වත් ගන්න වෙයි. රෑ දවල් මහන්සි වෙන්න එපැයි ඉමේජ් හදන්න.

    මේක මේ නින්දෙන් බය වෙලා හදපු ෆ්‍රී JPEG එකක් වෙන්න ඕනේ. ඊයේ දවස තිස්සේ මූ උදේ හවහ පුක්ෂණය උනා මේ ත්‍රෙඩ් එකේ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1685880

    ඉතින් මූ රෑට නින්දෙන් බය වෙලා කෑ ගහනවලු.. පස්සේ උදේට ඇවිල්ල ජෙපෙග් ශෙයා කරනව :rofl::rofl:
     
    • Like
    Reactions: Miami-Vice