මහින්ද_ශ‍්‍රිලනිප_නායකත්වය_අතහරී

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මට කියන්න තියෙන්නෙ මේකයි.එක්සත් ජාතික පක්ෂයේ මමත් කැපී පේන චරිතයක්.පක්ෂයට යම් බලපෑමක් කරන්න පුලුවන් කෙනෙක්.
    ඒක අමතක කරමුකො.
    යූන්පි එකේ අපිට ඕන වුනේ මේ රටට වින කරන පවුලක් පරාදය කරන්න.ඒක මේ වෙනකොට අපි ඉෂ්ඨ කරලා තියෙනවා.දෙවැනි එක යහ පාලනය.ඒ කියන්නේ මේ දින සියයේ වැඩ පිලිවෙල එක්සත් ජාතික පක්ෂයේ සංකල්පයක්.එමගින් විධායක ජනාධිපතිධූරය නිෂ්ක්‍රීය කර ඉන් පසු නීතිය සාධාරනත්වය සහිත යහ පාලනයක් ඇති කිරීමයි.මේක දැන් අපිට වඩාත්ම පහසුයීඉ මෛත්‍රිපාල මැතිතුමා ශ්‍රිලනිප නායක්ත්වය ලබා ගැනීමයි.ඒ වගේම දේශපාලනයෙන් ඉවත් කල යුතු චරිත ගැන අපේ එකඟතාවයක් තියෙනවා.සොරුන්ට ජඩයන්ට එරෙහිව නීතිමය පියවර ගැන එකඟතාවයක් තියෙනවා.මේ සේරම දින සීයක් ඇතුලත සම්පූර්ණ කල යුතුයි.දින සීයකින් ජීවන මිල අඩු කර වැ‍ටුප් වැඩි කිරීම කල යුතුයි.මේවා සම්පූර්න කල පසු මීලඟ මැතිවරණය ජය ගැනීම අභියෝගයක් ලෙස එක්සත් ජාතික පක්ෂය දකින්නේ නෑ.මොකද කවුරු දිනුවත් ඉදිරි පස් වසරට ජනපති මෛත්‍රී.අගැමති රනිල්.මේක ජාතික තලයේ ආන්ඩුවක්.මෙමගින් රට දිනවීම තමයි අපේ පැතුම.

    :yes::yes:
     
    bunty

    Member
    Sep 25, 2006
    332
    30
    0
    මට කියන්න තියෙන්නෙ මේකයි.එක්සත් ජාතික පක්ෂයේ මමත් කැපී පේන චරිතයක්.පක්ෂයට යම් බලපෑමක් කරන්න පුලුවන් කෙනෙක්.
    ඒක අමතක කරමුකො.

    Karuna karala ara piyasena gamagee kiyana eekenaa ganath tikal hoyala balanna ohomama. Mokada miniha vocational training mnistry eken saahenna pohosath Una kiyala aranchi...dayata kirulath patan gatthee eekaalene....eewageema ministry ekee tibba maxa studio ekata mokada unee kiyalath hoyanna....eeka Singapore walin awith tamai installation kalee..ee technology eka eekalee Mona tv channel ekekawath tibunee naa...poddak ee ganath hoyanna csn ekai ekei connection ekak tiyeda Kayla h balanna...mewa mahajana mudal....saha saha gahana aparada...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මම කියපු තවත් අනාවැකියක් හරි ගියා.ඒක තමයි විධායක බලතල නැතිව මහින්ද රාජපක්ෂට පැය විසිහතරක්වත් ශ්‍රිලනිප නායකත්වයේ ‍රැඳි සිටින්න බැරි බව. ඇත්තටම ඔහු ඉර නගින්නත් කලින් අරලිය ගහ මන්දිරෙන් පිට වුන ගමන් ඇමතිවරු බහුතරය මෛත්‍රී සමග එක්කාසු වී හමාරයි.දැන් මේ වෙනකොට මහින්ද ඉල්ලා අස් වෙලා.රනිල් කිසිම බලයක් නැතිව යූන්පි නායකත්වයේ වසර විසි දෙකක් ඉන්නවා.ඒ නිසා රනිල් කියන්නේ දක්ෂ නායකයෙක්.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    33a5f8f0c0324d2e295e47aaf7128802_XL.jpg
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මට කියන්න තියෙන්නෙ මේකයි.එක්සත් ජාතික පක්ෂයේ මමත් කැපී පේන චරිතයක්.පක්ෂයට යම් බලපෑමක් කරන්න පුලුවන් කෙනෙක්.
    ඒක අමතක කරමුකො.
    යූන්පි එකේ අපිට ඕන වුනේ මේ රටට වින කරන පවුලක් පරාදය කරන්න.ඒක මේ වෙනකොට අපි ඉෂ්ඨ කරලා තියෙනවා.දෙවැනි එක යහ පාලනය.ඒ කියන්නේ මේ දින සියයේ වැඩ පිලිවෙල එක්සත් ජාතික පක්ෂයේ සංකල්පයක්.එමගින් විධායක ජනාධිපතිධූරය නිෂ්ක්‍රීය කර ඉන් පසු නීතිය සාධාරනත්වය සහිත යහ පාලනයක් ඇති කිරීමයි.මේක දැන් අපිට වඩාත්ම පහසුයීඉ මෛත්‍රිපාල මැතිතුමා ශ්‍රිලනිප නායක්ත්වය ලබා ගැනීමයි.ඒ වගේම දේශපාලනයෙන් ඉවත් කල යුතු චරිත ගැන අපේ එකඟතාවයක් තියෙනවා.සොරුන්ට ජඩයන්ට එරෙහිව නීතිමය පියවර ගැන එකඟතාවයක් තියෙනවා.මේ සේරම දින සීයක් ඇතුලත සම්පූර්ණ කල යුතුයි.දින සීයකින් ජීවන මිල අඩු කර වැ‍ටුප් වැඩි කිරීම කල යුතුයි.මේවා සම්පූර්න කල පසු මීලඟ මැතිවරණය ජය ගැනීම අභියෝගයක් ලෙස එක්සත් ජාතික පක්ෂය දකින්නේ නෑ.මොකද කවුරු දිනුවත් ඉදිරි පස් වසරට ජනපති මෛත්‍රී.අගැමති රනිල්.මේක ජාතික තලයේ ආන්ඩුවක්.මෙමගින් රට දිනවීම තමයි අපේ පැතුම.
    My3 janapathi bawa aththa.. eeth Ranil ta ehema na ban... maha mathi waraneyen dinana pakshe bahuthara kemeththa athuwa thama Agamathi bihi wenne....