මහින්ද_හම්බන්තොටින්..

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය බැහැර කර මිත්‍රත්වයෙන් සහ සාමූහිකත්වයෙන් රට ජයග්‍රහණය කරා ගෙන යාමට සියලු දෙනා අත්වැල් බැඳගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
    අද වටලප්පන් කනගමන් කියුවෙ:nerd:
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මොකේද බන් උඹ දැක්කේ? විසිරවපු වෙලාවේ එහෙමත් කරන්ඩ පුලුවන්ද ඩෝව්...:growl:

    අද සංස්‌ථාවේ වැඩ වර්ජනයක්‌ තිබුණා මචං ඔය සීන් 1ට

    එපාර මුස්ලිම් උන් සංස්තාව වට කරලා තිබුණා

    සිංහල 1ක් රෝහලේ

    ඔන්න ඕකයි පක@@ගේ පාලනේ

    අම්මපා ඕකට චන්දේ දුන්නට දුක් වෙනවා
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    අද සංස්‌ථාවේ වැඩ වර්ජනයක්‌ තිබුණා මචං ඔය සීන් 1ට

    එපාර මුස්ලිම් උන් සංස්තාව වට කරලා තිබුණා

    සිංහල 1ක් රෝහලේ

    ඔන්න ඕකයි පක@@ගේ පාලනේ

    අම්මපා ඕකට චන්දේ දුන්නට දුක් වෙනවා
    රිශාඩ් නටනව වැඩියි. මේ පාර පොරට නොමිනේශන් නැතිවෙයි වගේ
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දැන් කළකිරිළයි කියන්න ඔක්කොම ඈයො මයිත්‍රී උන්නැහේටම ඇත්තටම දුන්න එවුන් නම් උන්දැ දිනන්නේ ලක්ශ 4 කින් නෙමේ 40 කින් විතර. චන්දෙ දුන්න එවුන්ට වැඩිය වැඩියි කළකිරිච්ච එවුන්. බයියෝ හිතන් ඇත්තෙ අපි චීන්නු කියලා :lol:
     

    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    අද සිරසේ ගිය දවස ප්‍රෝග්‍රෑම් එක බැලුවනන් දන්නවා මේ නිව්ස් එක feke කියලා.
     

    Similar threads