ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය බැහැර කර මිත්‍රත්වයෙන් සහ සාමූහිකත්වයෙන් රට ජයග්‍රහණය කරා ගෙන යාමට සියලු දෙනා අත්වැල් බැඳගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද වටලප්පන් කනගමන් කියුවෙ
අද වටලප්පන් කනගමන් කියුවෙ


මොකේද බන් උඹ දැක්කේ? විසිරවපු වෙලාවේ එහෙමත් කරන්ඩ පුලුවන්ද ඩෝව්...![]()
රිශාඩ් නටනව වැඩියි. මේ පාර පොරට නොමිනේශන් නැතිවෙයි වගේ
අද සංස්‌ථාවේ වැඩ වර්ජනයක් තිබුණා මචං ඔය සීන් 1ට
එපාර මුස්ලිම් උන් සංස්තාව වට කරලා තිබුණා
සිංහල 1ක් රෝහලේ
ඔන්න ඕකයි පක@@ගේ පාලනේ
අම්මපා ඕකට චන්දේ දුන්නට දුක් වෙනවා
Wilpaththuwa hambayata dunne kawuda?![]()

රිශාඩ් නටනව වැඩියි. මේ පාර පොරට නොමිනේශන් නැතිවෙයි වගේ