මහින්ද_හොරා

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මෙන්න මහින්ද හොරකම් කරපු ලිස්ට් එක, මේ වගේ හොරෙක් ගෙදර යවපු එකම තමය් හොද. මේ වගේද දෑන්.. සිරිසේන මෑතිතුමාගේ නායකත්වයෙන් රටේ කොච්චර සන්වර්දනයක් වෙනවද කිසිම හොරකමක් නෑතිව, සන්වර්දනේ උතුරා පිටාර ගලනවා. මහින්ද මොන ලබ්බක්ද කරේ නේහ්.

    01හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණය
    02 ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
    03 පල්ලේකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
    04 සුරියවැව ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
    05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)
    06 දෙහිවල ගුවන් පාලම
    07 ගම්පහ ගුවන් පාලම
    08 වේයන්ගොඩ ගුවන් පාලම
    09 නුගේගොඩ ගුවන් පාලම
    10 කොළඹ වරාය පුළුල් කිරීම
    11 ඔළුවිල් වරාය
    12 හම්බන්තොට වරාය
    13 කන්කසන්තුරේ වරාය
    14 දකුණු කොළඹ වරාය ව්යාප්තිය
    15 ආරුගම්බේ පාලම
    16 ඉරක්කන්ඩි පාලම
    17 කින්නියා පාලම
    18 සංගුපිඩ්ඩි පාලම
    19 මනම්පිටිය පාලම
    20 මත්තල ගුවන් තොටුපල
    21 ඉරණමඩු ගුවන් තොටුපළ
    22 උමා ඔය බහු කාර්යය ව්යාපෘතිය
    23 යාන් ඔය ජලාශ ව්යාපෘතිය
    24 දැදුරු ඔය ව්යාපෘතිය
    25 බස්නාගොඩ ජලාශ ව්යාපෘතිය
    26 මොරාන ජලාශ ව්යාපෘතිය
    27 වෙහෙරගල ජලාශ ව්යාපෘතිය,
    28 රඹකැන් ඔය ජලාශ ව්යාපෘතිය
    29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය
    30 මොරගහකන්ද ජලාශ ව්යාපෘතිය
    31 වේලි ඔය ව්යාපෘතිය
    32 කැකිරිඕබඩ ජලාශ ව්යාපෘතිය
    33 උඩවලව වම් ඉවුර ව්යාපෘතිය
    34 බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය
    35 නොරොච්චෝල ලක්විජය බලාගාරය
    36 උතුරු ජනනි විදුලි බලාගාරය
    37 කෙරවලපිටිය බලාගාරය
    38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්යාපෘතිය
    39 මොරගොල්ල ජල විදුලිබල ව්යාපෘතිය
    40 කටුනායක අධිවේගී මාර්ගය
    41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)
    42 මාතර කොළඹ අධිවේගී මාර්ගය
    43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය
    44 උතුරු දුම්රිය මාර්ගය
    45 මන්නාරම දුම්රිය මාර්ගය
    46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම
    47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)
    48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම
    49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම
    50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම
    51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්යාගාර ඇති කිරීම
    52 නව දුම්රිය මිල දි ගැනිම්
    53 බස් රථ 2200ක් මිලට ගැනීම
    54 නෙළුම් පොකුණ කලා රඟහල
    55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල
    56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල
    57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල
    58 නෙළුම් කුලුන
    59 මාගම්පුර ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    60 කන්කසන්තුරේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    61 ආරුගම්බේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    62 ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලය පිහිටුවීම
    63 සාගර විශ්ව විද්යාලය පිහිටුවීම
    64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම
    65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය
    66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    70 වැලිසර විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    75 පින්නවල ජාතික වනෝද්යානය
    76 සීතාවක උද්භිද උද්යානය
    77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්යානය
    78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්යානය
    79 බත්තරමුල්ල දියත උයන
    80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්යාප්තිය
    81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්යාපෘතිය
    82 හබරාදූව රජ්ය සේවක නිවාස සංකීර්ණය
    83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම
    84 යුධ ජයග්රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය
    85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)
    86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන
    87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම
    88 මිස්සක ඉ නැණසල වැඩසටහන
    89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය
    90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම
    91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම
    92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්යස්ථානය පිහිටුවීම
    93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම
    94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම
    95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය
    96 i-Sri Lanka ජාල නවීකරණ ව්යාප්තිය
    97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම
    98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්යස්ථානය
    99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය
    100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම..


    මෑදමුලන මෘගයාගේ හොරකම් හෑමෝටම පේන්න බම්ප් කරන්න.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    capture649.jpg


    mokuth karanna deyak ne :P
     

    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    කොල්ලෝ.. මහින්ද ගත්තු ණය ටිකත් ඔහොමම යටින් දාපන්කෝ.
    එතකොට ලේසියි බලාගන්න
    :lol::lol:
     
    • Like
    Reactions: Voltage

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මම මේ කතාව කියෙවුවහම තමයි තේරුම් ගියේ ඇත්තටම මහින්ද ආවත් රනිල් ආවත් මොක ආවත් කරන්නේ එකම විදිහට ගාසා කන එක කියල . එත් අපි තම එක එකාගේ පැති පිල් බෙදිලා ගහමරා ගන්නවා . ඒ ගැන දුකයි .

    උපුටාගැනීම - http://chandimagomes.blogspot.com/

    Chinese+Loan.jpg

    මේක උගන්ඩාවේ කතාවක් උනාට, පොත පතේ, ඉන්ටර්නෙට් එකේ තිබිල කියවපු දෙයක් වත්, තුන්වෙනි හතරවෙනි පාර්ශවවලින් දැනගත්ත එකක්වත් නෙවෙයි. කෙලින්ම අදාළ උගන්ඩා පාර්ශවයෙන් ටිකක් වැඩිපුර කාල බීල සතුටින් ඉන්න වෙලාවක අහගත්ත කතාවක්.

    උගන්ඩාවට ව්‍යාපෘති යෝජනා (project proposal) කිහිපයක් සකස් කරන්න මට මේ අවුරුද්දේ මුල හරියේ ඒ රටේ කරක් ගහන්න සිද්ධ වුණා. පොඩි දුරක් එහෙම නෙවෙයි, සතියක් විතර තිස්සේ කිලෝ මීටර් දාහක් විතර ඇවිද්දා (ඇවිද්ද කිව්වට ඉතින් වාහනෙකින් හොඳේ).

    රාජ්‍ය ව්‍යාපෘතියක් කිව්වම ඉතින් කට්ටිය වටවෙන්නේ කාක්කෝ වගේ, දන්නවනේ. ඕක ඉතින් කොහෙත් එහෙමයි. පළාත් සභා මන්ත්‍රීලගේ ඉඳල ඇමතිවරුන් දක්වා, එතකොට කොන්ත්‍රාත්කාරයෝ, පරිසරවේදියෝ, සමාජ සේවකයෝ, මිනිස් අයිතිවාසිකම් ගැන කතාකරන රණශුරයෝ ..... ඔය මොන නම් වලින් ආවත් එන්නේ එකම වැඩේට....

    ගොඩක් අය මුලින්ම හිතන්නේ මම ණය දෙන්න ආපු කෙනෙක් කියල. මොකද පෙනුම ඉන්දියන්, නමට යටින් තියෙන්නේ රට මැලේසියාව කියල, ආවේ ගියේ රජයේ වාහනයකින්, අර විශාල ජීප් තියෙන්නේ, දිසාපතිලා එහෙම යන එන. අන්න ඒකකින්. හැබැයි ටිකක් වෙලා කතා කරනකොට තේරෙනවා මේ කිසිම වැඩකට නැති, ව්‍යපෘති යෝජනා තනන්නෙක් කියල. ඒක තේරෙන්න කලින් අහගන්න දෙයක් අහගන්න ඕනේ. ඔන්න ඔහොමයි සෙල්ලම.

    ඉස්සර අපට පිටරට ණයක් කිව්ව ගමන් ඔලුවට එන්නේ එක්කෝ ලෝක බැංකුව එහෙම නැත්නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (සිංහලෙන් කියනවනම් IMF එක). කවදත්, විපක්ෂයේ ඉන්න අයට (අර කොමාව හරි වැදගත් හොඳේ) ඔය දෙක තරම් රටට ද්‍රෝහී, සමාජ විරෝධී ආයතන ලෝකේ වෙන නැහැ. සමහරු ප්ලග් ගලවන්නත් කතා කලේ විපක්ෂෙ ඉන්නකොට නේ.

    කථාව ඔන්න වෙන පැත්තකට ගියා. මම අර උගන්ඩාවේ ඇමති තුමාලගෙන් ඔය ආයතන දෙකෙන් දෙන ලෝන් ගැන ඇහුවම ඒගොල්ලන්ගේ මුණු ටිකක් හපුටු වුනා. ව්‍යපෘති යෝජනා, ප්‍රගති වාර්තා, ගිණුම් වාර්තා, වැඩ බැරි වුනාට හේතු සාධක, අරව මේව කෝටියක් ලියකියවිලි හදන්න ඕනෙලු. මාස තුනෙන් තුනට කට්ටිය ඇවිල්ල බලනවලු ප්‍රගතිය කොහොමද කියල. ඒ මදිවට රටේ මානුෂික අයිතිවාසිකම්, රට පාලනය කරන හැටි, ඒවා මේවා හැම එකටම ඇගිල්ල ගහන්න එනවලු. මේ නිසා දැන් පස්සෙන් ඇවිත් දුන්නත් IMF, WB ලෝන් ගන්න එක ගැන දෙතුන් පාරක් හිතනවලු.

    පල්ලෙහා මට්ටමේ නිලධාරීන් නම් කිව්වේ ටිකක් වෙනස් කථාවක්. අර ආයතන දෙකේම නොලියවුණු ප්‍රතිපත්තියලු රටේ කට්ටියගේ ගතමනාවට වැඩිම වුනොත් ව්‍යපෘති මුදලෙන් 10% ට වඩා නොයන විදියට වැඩේ කෙරෙන්න ඇහැ ගහගෙන ඉන්න එක. ඉස්සර මහා ජලාශ ව්‍යපෘති එහෙම කෙරෙද්දී රටේ කට්ටිය මේ ගණනෙන් සැහීමකට පත් වුනාලු. මොකද, අපේ, ඔයගොල්ලන්ගේ මාසේ අදායම බැලුවොත් ඔය 10% කියන්නෙත් ඒවගේ ලක්ෂ ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක්.

    ඔන්න දැන් තමයි පින්තුරේට චීනගේ මුණ වැටෙන්නේ. චීන බැංකුවකින් (ආණ්ඩුවෙන් කියල ණය දෙන්නේ බැංකුවකින්) ආධාර ඉල්ලුවහම ඔය කිසිම කරදරයක් නැහැල්ලු (ආධාර කිව්වට පොලියට ණය හොඳේ).

    පොඩි ව්‍යපෘති යෝජනාවක් හදල ආධාර ඉල්ලුම්පත එක්ක දැම්මහම මාස තුනකින් විතර කට්ටියක් එනවලු වැඩේ ගැන හොයල බලන්න. ඔන්න ඔතනදි තමයි රසවත්ම හරිය එන්නේ.

    ඔය එන කට්ටිය (චීන්නු හොඳේ) අරහේ මෙහෙ ඇවිදලා හොඳට සැප ගන්න අතරේ කියනවලු, මේ වැඩේට යන්නේ ඩොලර් මිලියන 100 යි කියල (අපි එහෙම ගානක් හිතමුකෝ). චීනා කියන්නේ අර වැඩේට යන හරිම ගානලු (ඕනනම් 10% විතර අඩු වැඩි වෙන්න). එතකොට උගන්ඩාවේ මේ වැඩේට පත් කරපු ලොක්ක කියනවලු "බොස් ඕකට ඩොලර් මිලියන 200 ක් පාස් කරන්න, අපිත් ඉතින් කන බොන මිනිස්සුනේ" කියල.

    එතකොට චීන කියනවලු "ඔව් ලොකු බොස්, ඔයගොල්ලෝ විතරක් යෑ අපිත් කන බොන මිනිස්සුනේ. අපි එහෙනම් ඕකට ඩොලර් මිලියන 400 ක්ම දාමු කියල".

    මිලියන 100 ක් වැඩේට, 100 ක් ලොකු බොස්ලට (ඕක ඉතින් ටිකක් බෙදිලා යනවා හොඳේ), 200 ක් චීන සෙට් එකට.

    රටේ මිනිස්සුන්ට හරි සන්තෝසයි... හයිවේ හදල රූං ගාලා වාහනෙන් යනවා....ආයිෂ් අම්ම ගුණ්ඩු

    ලොකු බොස්ටයි වටේම ඉන්න කට්ටියටයි හරිම සන්තෝසයි..... නිකං යෑ ඩොලර් මිලියන සීයක් කිව්වම....

    චීන සෙට් එකට පුදුම ආතල් එකක්... උගන්ඩාවට ආව, සැප ගත්ත, ඩොලර් මිලියන දෙසීයක් සාක්කුවේ

    චීන බැංකුවට සතුටු සාගරයයි... ඩොලර් හාරසීයකට පොලියත් එක්ක වාරිකය ..... 6.8% පොලියට නොවැ. අර IMF එකේ වගේ 0.5% හිඟන පොලියට යෑ .

    උගන්ඩාවේ කට්ටිය මට ඔය කථාව කිව්වේ බොහොම උජාරුවෙන්. එයාලට හරිම ආඩම්බරයි එයාලගේ නුවණක්කාර කම ගැන.

    ඒගොල්ලෝ චීන්නුන්ව රවට්ටන්නේ ඔන්න ඔහොමලු.........!!!!!!!

    ***********************************
    පසු කාලීනව මම උගන්ඩාවට අමතරව සැම්බියාව, නැමීබියාව, බොට්ස්වානා ආදී අප්‍රිකානු රටවල් කිහිපයකටම මගේ සේවය ලබා දුනිමි. මෙහිදී මා දුටු චීන ණය ගනුදෙනුවල විශේෂත්වය නම් සෑම රටකම, සෑම ව්‍යාපෘතියකම එකම ක්‍රියා රටාවක් පැවතීමය. මෙය එසේම දකුණු ඇමරිකාවේද සිදුවන බව කොලොම්බියාවෙදී මම දුටුවෙමි.

    එම ක්‍රියාන්විතය සැකැවින් මෙසේය.

    සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ලබාදීමට සමීක්ෂණයක් කරන මුවාවෙන් ඔවුන් තෝරා ගන්නා රටවල, චීනයට අනාගතයේ අවශ්‍යවන සම්පත් හෝ භූගෝලීය පිහිටීම් පිළිබඳව තීව්‍ර ගවේෂණයක් කරයි. මේ සඳහා අදාළ රටවල පර්යේෂණ තලයන්හි සිටින උගතුන්වද සහභාගී කරවා ගනියි. මෙම උගතුන් වැඩි පිරිසක් නොදැනුවත්වම මෙම ක්‍රියාවලියට විශාල දායකත්වයක් ලබා දෙති.

    ඉන් පසු ඔවුන් දූෂිත දේශපාලකයන් හරහා තෝරා ගන්නා ව්‍යාපෘති වලට එම ව්‍යාපෘතියට වැය වන ප්‍රමාණය මෙන් කිහිප ගුණයක මුදලක් ණය වශයෙන් ලබා දෙයි. මෙහිදී අතරමැදියන් ගණනාවක් අතර කොමිස් මුදල් බෙදී යයි. චීනය මෙහිදී තදින්ම අනුගමනය කරන පිළිවෙත නම් ගනුදෙනුවේ කොටස් කරුවන් අතරට අදාළ රටේ සියළුම පක්ෂවල ක්‍රියාකාරීන් ඇතුළත් කරගැනීමයි.

    ව්‍යාපෘතිය සඳහා ලබා දුන් ණය මුදලින් වැඩි ප්‍රමාණයක් යථා හෝ අයථා ආකාරයෙන් නැවතත් චීනයටම ඇදී එන ලෙස වැඩ කටයුතු සැලසීම මෙහි තවත් සුක්‍ෂම ක්‍රමවේදයකි.

    පොළියට ණය දෙනවා පමණක් නොව පොළිය සමග ණය වාරික ගෙවීමට පොළියට ණය දීමද චීනයේ සිරිතයි.

    ඕනෑම ව්‍යාපෘතියක එක් අවස්ථාවකදී අදාළ රටට ණය වාරික ගෙවා ගත නොහැකි තත්වයක් පැන නගින බව ඔවුන්ගේ විශ්ලේෂකයන් පැහැදිලිවම හඳුනා ගනියි. එම අවස්ථාව පැමිණෙන වකවානුව පිළිබඳව ආසන්න මාසයටම නිවැරදිව අනාවැකි ඵල කල හැකි බව වරක් මගේ සැම්බියානු මිතුරකු පැවසීය. ඔහු චීන-සැම්බියා ව්‍යාපෘතියක ඉහල නිලයක් දරයි.

    අදාළ තත්වය පැමිණි වහාම රටේ දුෂණයට සම්බන්ධ සියළුම පාර්ශව වල එකගත්වයෙන් ව්‍යාපෘතිය චීනයට පවරා ගැනෙයි. මෙහිදී ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට සෑම පක්ෂයකම නායකයන් එකතු වී තිර නාටකයක් රචනය කර රඟ දක්වයි. එය උගන්ඩාවේ මෙන්ම සැම්බියාවේද සිදු වනු මම දැක ඇත්තෙමි.

    මට සුනිල් පෙරේරාගේ සිංදුවක කොටසක් මතකයට නැගෙයි......

    "ඒ රටවල එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ..... අපේ ලොක්කෝ පගා ගහන් නෑ........"
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොල්ලෝ.. මහින්ද ගත්තු ණය ටිකත් ඔහොමම යටින් දාපන්කෝ.
    එතකොට ලේසියි බලාගන්න
    :lol::lol:
    මහින්ද අවුරුදු 10 ටම ගත්තු ණය වගේ දෙගුණයක් උබේ පොනිලා, බැදුම්කර වලින් හොරකම් කළා කියල උබේ අම්ම උබට කියල දුන්නේ නැද්ද?
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මහින්ද අවුරුදු 10 ටම ගත්තු ණය වගේ දෙගුණයක් උබේ පොනිලා, බැදුම්කර වලින් හොරකම් කළා කියල උබේ අම්ම උබට කියල දුන්නේ නැද්ද?

    පොනිල හොරකම් කලා කියල, මහින්ද හොරකම් කලේ නැති වෙනවද? මොලේ පුකෙද?
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,840
    978
    113
    Hamilton, NZ
    :lol:
    පොනිල හොරකම් කලා කියල, මහින්ද හොරකම් කලේ නැති වෙනවද? මොලේ පුකෙද?

    මහින්ද කරපු හොරකම් ටිකක් දපන්කෝ බන් නිකන් තප්පුලන්නැතුව :lol:
     
    • Like
    Reactions: Voltage

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ȜMA X;21060912 said:
    :lol:

    මහින්ද කරපු හොරකම් ටිකක් දපන්කෝ බන් නිකන් තප්පුලන්නැතුව :lol:
    අවුරුදු 2 ක් තිස්සේ ඕකා තප්පුලනවා.. තාජුදීන්, ලසන්ත ගාවලා මිනීමැරුම් චෝදනා සෙට් කරන්න මුන් ට්‍රයි කළා.. ඒක හරි ගියේ නෑ.. තාම හොරා කියන එක මාකට් කරන්න පුළුවන් කියල මූ හිතනවා.. නෙදකින් මේ වගේ උපන් ගෙයි මෝඩ paක්කු...
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    අවුරුදු 2 ක් තිස්සේ ඕකා තප්පුලනවා.. තාජුදීන්, ලසන්ත ගාවලා මිනීමැරුම් චෝදනා සෙට් කරන්න මුන් ට්‍රයි කළා.. ඒක හරි ගියේ නෑ.. තාම හොරා කියන එක මාකට් කරන්න පුළුවන් කියල මූ හිතනවා.. නෙදකින් මේ වගේ උපන් ගෙයි මෝඩ paක්කු...

    ආ උබ මෙහෙත් ඉන්නව නේ. කලින් එකේදි සෑහෙන්න රිදිල වගේ....:lol::lol: පොනිල මහින්ද ගෙ හොරකම් අල්ලන්නෙ නෑ. මොකද කවදහරි ඕක පැරදුනාම උට ශොට් එක වදින නිසා. දේවාල පස්සෙ යන උබලට ඕව කොහෙ තෙරෙන්නද බන්. වහල්ලු කියන්නෙ නිකක්ද?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    ආ උබ මෙහෙත් ඉන්නව නේ. කලින් එකේදි සෑහෙන්න රිදිල වගේ....:lol::lol: පොනිල මහින්ද ගෙ හොරකම් අල්ලන්නෙ නෑ. මොකද කවදහරි ඕක පැරදුනාම උට ශොට් එක වදින නිසා. දේවාල පස්සෙ යන උබලට ඕව කොහෙ තෙරෙන්නද බන්. වහල්ලු කියන්නෙ නිකක්ද?

    ponil newe ne ban horu allanne. ekata adhikarana fcid wagei aayathana thiyenne...:sorry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අයි ටෝයියනි නිකන් බයියන්ට සෙකන්ඩ් වෙන්නේ

    මහබැංකුව සන්වර්දනේ කිරීම

    කහ ඉරි සුදු කිරීම

    ලෝකේ ලොකුම කොන්ඩම් නැ නෑ වැරදුනා නත්තල් ගහ සාදා ජාත්‍යන්තරේ ජයගැනීම

    ජනවාරියේ සිට පාසල් ළමයින්ට ටැබ්ලට් දීම

    ලංකාවේ දුප්පත්ම පන්තිය වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ විකුණන් කන්න වාහන බලපත්‍ර දීම

    දැඩි මාර්ග තදබදය නිසා දුක්විදින් ආණ්ඩුපක්ෂ ඇමතිවරුන් සහ ජනාදිපති උතුමානන්ගේ අහවලාට හෙලිකොප්ටර් ලබාදීම
    නොමිලේ සැමට ගුගල් බැලුම් එකෙන් ඉන්ටෙර්නෙට් ලබාදීම

    වැස්සට තෙමි තෙමි ගියටෝයියන්ට සහ බයියන්ට අඩුවට කාර් ලබාදීම සදහා මීරිගම වෝල්ක්ස්වැගන් ෆැක්ටරිය පටන්ග්ගනීම
    කළුගල් ගොඩක් උඩ හදපු හම්බන්තොට වරාය තවත් අක්කර දහස් ගානක් සමග චීනටම විකුණා දැමීම
    මත්තල වී ගබඩාවක් කිරීම සහ එහි ප්‍රතිපල ලෙස අද සහල් මිලට යහපලානේ උදාවීම

    මහබැංකු සන්වර්දනෙන් ලැබන මුදල් ටීවී චැනල් /පත්තර /රේඩියෝ සහිත මාදය ජාලයක් අරබා මදය නිදහස තහවුරු කිරීම ...


    දැන් පේනවා නේද බයියනේ අවුරුදු දෙකට කරලා තියෙන වැඩ කොටස :yes:
    :yes:

    අවිගබඩා සුද්ද කරපුව ,අභාදිත රණවිරුවන්ට සලකපුව එහෙම ඔය ලිස්ට් එකේ දැම්මේ නැ සන්වර්දනෙට අදාළ නැති නිසා :cool:

    ආයේ බයියෝ කියවන්න එන එකක් නැහැ :lol::lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    මරුසිරා;21061571 said:
    අයි ටෝයියනි නිකන් බයියන්ට සෙකන්ඩ් වෙන්නේ

    මහබැංකුව සන්වර්දනේ කිරීම

    කහ ඉරි සුදු කිරීම

    ලෝකේ ලොකුම කොන්ඩම් නැ නෑ වැරදුනා නත්තල් ගහ සාදා ජාත්‍යන්තරේ ජයගැනීම

    ජනවාරියේ සිට පාසල් ළමයින්ට ටැබ්ලට් දීම

    ලංකාවේ දුප්පත්ම පන්තිය වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ විකුණන් කන්න වාහන බලපත්‍ර දීම

    දැඩි මාර්ග තදබදය නිසා දුක්විදින් ආණ්ඩුපක්ෂ ඇමතිවරුන් සහ ජනාදිපති උතුමානන්ගේ අහවලාට හෙලිකොප්ටර් ලබාදීම
    නොමිලේ සැමට ගුගල් බැලුම් එකෙන් ඉන්ටෙර්නෙට් ලබාදීම

    වැස්සට තෙමි තෙමි ගියටෝයියන්ට සහ බයියන්ට අඩුවට කාර් ලබාදීම සදහා මීරිගම වෝල්ක්ස්වැගන් ෆැක්ටරිය පටන්ග්ගනීම
    කළුගල් ගොඩක් උඩ හදපු හම්බන්තොට වරාය තවත් අක්කර දහස් ගානක් සමග චීනටම විකුණා දැමීම
    මත්තල වී ගබඩාවක් කිරීම සහ එහි ප්‍රතිපල ලෙස අද සහල් මිලට යහපලානේ උදාවීම

    මහබැංකු සන්වර්දනෙන් ලැබන මුදල් ටීවී චැනල් /පත්තර /රේඩියෝ සහිත මාදය ජාලයක් අරබා මදය නිදහස තහවුරු කිරීම ...


    දැන් පේනවා නේද බයියනේ අවුරුදු දෙකට කරලා තියෙන වැඩ කොටස :yes:
    :yes:

    අවිගබඩා සුද්ද කරපුව ,අභාදිත රණවිරුවන්ට සලකපුව එහෙම ඔය ලිස්ට් එකේ දැම්මේ නැ සන්වර්දනෙට අදාළ නැති නිසා :cool:

    ආයේ බයියෝ කියවන්න එන එකක් නැහැ :lol::lol:

    :shocked: :lol: :lol:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මරුසිරා;21061571 said:
    අයි ටෝයියනි නිකන් බයියන්ට සෙකන්ඩ් වෙන්නේ

    මහබැංකුව සන්වර්දනේ කිරීම

    කහ ඉරි සුදු කිරීම

    ලෝකේ ලොකුම කොන්ඩම් නැ නෑ වැරදුනා නත්තල් ගහ සාදා ජාත්‍යන්තරේ ජයගැනීම

    ජනවාරියේ සිට පාසල් ළමයින්ට ටැබ්ලට් දීම

    ලංකාවේ දුප්පත්ම පන්තිය වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ විකුණන් කන්න වාහන බලපත්‍ර දීම

    දැඩි මාර්ග තදබදය නිසා දුක්විදින් ආණ්ඩුපක්ෂ ඇමතිවරුන් සහ ජනාදිපති උතුමානන්ගේ අහවලාට හෙලිකොප්ටර් ලබාදීම
    නොමිලේ සැමට ගුගල් බැලුම් එකෙන් ඉන්ටෙර්නෙට් ලබාදීම

    වැස්සට තෙමි තෙමි ගියටෝයියන්ට සහ බයියන්ට අඩුවට කාර් ලබාදීම සදහා මීරිගම වෝල්ක්ස්වැගන් ෆැක්ටරිය පටන්ග්ගනීම
    කළුගල් ගොඩක් උඩ හදපු හම්බන්තොට වරාය තවත් අක්කර දහස් ගානක් සමග චීනටම විකුණා දැමීම
    මත්තල වී ගබඩාවක් කිරීම සහ එහි ප්‍රතිපල ලෙස අද සහල් මිලට යහපලානේ උදාවීම

    මහබැංකු සන්වර්දනෙන් ලැබන මුදල් ටීවී චැනල් /පත්තර /රේඩියෝ සහිත මාදය ජාලයක් අරබා මදය නිදහස තහවුරු කිරීම ...


    දැන් පේනවා නේද බයියනේ අවුරුදු දෙකට කරලා තියෙන වැඩ කොටස :yes:
    :yes:

    අවිගබඩා සුද්ද කරපුව ,අභාදිත රණවිරුවන්ට සලකපුව එහෙම ඔය ලිස්ට් එකේ දැම්මේ නැ සන්වර්දනෙට අදාළ නැති නිසා :cool:

    ආයේ බයියෝ කියවන්න එන එකක් නැහැ :lol::lol:

    :lol::lol::lol:

    hqdefault.jpg
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මෙව්ව මොනවද අප්පා..අපේ යහපාලන ආණ්ඩුව කොරපු දේවල්...

    01.මධ්‍යම අධිවේගී මාර්ගයට මුල්ගල තිබ්බා
    02.මහින්දෝදය විද්‍යාගාර වල නම තාක්ෂණික විද්‍යාගාරය ලෙස වෙනස් කරල විවෘත කළා..
    03.මත්තල වී ගබඩාවක් ආරම්භ කළා ..
    04.කොළඹ නගරයේ දැවෙන ප්‍රශ්නයක් වුණු මහ බැංකුවේ තිබුණු ඩොලර් බිලියන ගණනක් වූ මුදල් කුණු කඳු ඉවත් කළා..
    05.හම්බන්තොට වරායේ තඩි ගල කපල ඉවත් කරල චීනෙට විකුණුවා.
    06.රුපියල කවරදාකවත් නොමැති ලෙස ශක්තිමත් කලා..(රුපියල් 1=ඩොලර් 152)
    07.රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 23000000ක් දක්වා ඉහළ දැම්මා..
    08.අඟහරු වෙත යැවීම සඳහා අර්ජුන් 1 රොකට්ටුව ගාලු මුවදොරින් ගුවන් ගත කළා .
    09.විල්පත්තු නිවාස යෝජනා ක්‍රමය ඇතිකළා.
    10.නොමිලේ වයිෆයි දුන්නා...
    මෙකී නොකී සංවර්ධන කටයුතු රාශියක් ඉටුකළා..

    මේ සේරටම වැඩියෙන් සීනී රුපියල් දෙකකින් අඩු කළා යකෝ...